පසුගියදා ඕස්ට්‍රේලියාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියෙන් ඉන්දීය ක්‍රිකට් පිළ ජයග්‍රහණය කරනු ලැබුවා. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ මීට පෙර ආසියාතික ක්‍රිකට් කණ්ඩායමක් ටෙස්ට් ජයග්‍රහණයක් ලබාගෙන නොමැති වීමයි. ඉන්දීය ක්‍රිකට් පිළේ ජයග්‍රහණයේ වැඩි ගෞරවයක් හිමි වූවේ විරාත් කෝලිටයි. මෙම ජයග්‍රහණයේ සතුට සැමවීම සඳහා අනුශ්කා ශර්මාත් කෝලි සමඟ එක්ව සිටියා.මේ එම අවස්ථාවට අදාල ඡායාරූපයි.
ළමා මනෝ විද්‍යාව පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරනවා. අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (08දා) රැස් වූ ශිෂ්‍යත්ව සමාලෝචන කමිටු රැස්වීමකදීයි. විභාග තුළින් ළමයාට අනවශ්‍ය මානසික පීඩනයක් ලබා නොදීමට පියවර ගත යුතු බව අවධාරණය කළ අධ්‍යාපන අමාත්‍යවරයා ළමා […]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දී තිබෙනවා. මීට සුළු වේලාවකට පෙර ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙ ලෙස දිවුරුම්දී ඇති බව වර්තවෙන්නේ. ශාන්ත බණ්ඩාර මහතා මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රකාශයට පත් කරමින් ජාතික මැතිවරණ කොමිසම විසින් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ(07) දිනයේ නිකුත් කරනු ලැබුවා. නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා […]
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතකයන් සොයානෙ ඇතත් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක නොවන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහතා පවසනවා. බොරැල්ල කනත්තේ පැවැති ලසන්ත වික්‍රමතුංග මහතාගේ ගුණානුස්මරණය වෙනුවෙන් එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. “ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවේ දිගින් දිගටම විකුණුනේ ලසන්ත වික්‍රමතුංග මතතා. මට තිබෙන තොරතුරු අනුව මේ ඝාතනයේ සියලු දෙනා සොයාගෙන අවසන්. එකම අවාසනාවන්ත […]
2019 වසර සඳහා වූ විසර්ජන පනත් කොටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමුකර තිබෙනවා. 2019 වසරේදී රජය දැරීමට අපේක්ෂිත වියදම රුපියල් බිලියන 4550ක් වෙයි. එය රජයේ පොදු සේවාවන් සඳහා රුපියල් බිලියන 2312 ක්, රාජ්‍ය ණය සේවාකරණය, වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම් […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංගගේ සහ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාගේ භාර්යාවන් ෆේස්බුක් ඔස්සේ වාග් ප්‍රහාර එල්ල කර ගැනීමේ සිද්ධියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැදිහත්ව සමථයකට පත්කර තිබෙනවා. ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සියත 24 සමග කියා සිටියේ, නැවත එවැනි ප්‍රශ්නයක් ඇති නොවන බවත්, එම ගැටලුව සමථයකට පත්කළ බවත්ය. […]
මහනුවර යටිනුවර විදියේ ගොඩනැගිල්ලක ගින්නක් ඇතිව තිබෙනවා. ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවන හමුදාව මූලික වී තිබෙනවා. මෙම ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සොදු වූ නොමැති අතර එකම පවුලේ පස්දෙනෙකුගෙන් යුතු පිරිසක් උඩ සිට පහලට පනින දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.එම වීඩියෝ පටය පහතින් දැකගත හැකියි.
මොරගහකන්ද හා කළුගඟ ජලාශ ඉදිකිරිමේදි යටවූ ලග්ගල පල්ගෙම නගරය වෙනුවෙන් ඉදිකළ නව ලග්ගල හරිත නගරය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08දා) විවෘත වුණා. සියලු පහසුකම් සහිතව මෙම නගරය ඉදිකර ඇති අතර මෙහිදී කළු ගඟ ජලාශයද ජනතා අයිතියට පත්කරනු ලැබුවා. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සිවුවැනි පදවි ප්‍රප්තියට සමගාමීව මෙම විවෘත කිරිම් සිදු කෙරෙනු ලැබුණා.
වේයන්ගොඩ සිට පානදුර දක්වා ඉදිකිරීමට සැලසුම්කර ඇති විදුලි දුම්රිය මාර්ග පද්ධතිය රඹුක්කන දක්වා දීර්ඝ කිරීමට රජය සැලසුම්කර තිබෙනවා. මේ සඳහා වන ශක්‍යතා අධ්‍යයන සිදුකර ඇති අතර, මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භකිරීමට හැකිවනු ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවා. නාරාහේන්පිට පිහිටි ලංකා ගමනාගමන මණ්ඩල මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක අදහස් දක්වමින් ඊයේ […]
මහනුවර නගරය මද්‍යයේ අද උදැසන ගින්නක් හටගෙන තිබෙනවා. තත්වය පාලනය කිරීමට ගිනි නිවන හමුදාවද කැදවා තිබුණා. මහනුවර යටිනුවර විදියේ මෙම ගින්න ඇතිවී තිබෙනවා. මහනුවර පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බව වාර්තාවෙනවා. ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නැත.
එදිරිසිංහ ට‍්‍රස්ට් මුල්‍ය සමාගම හෙවත් ඊ.ටී.අයි. මුල්‍ය සමාගමේ තැන්පත් කොට ඇති තමන්ගේ මුදල් ආපසු ගෙවීමට නියම කරන්නැයි ඉල්ලමින් එහි තැන්පතුකරුවන් පෞද්ගලිකව ඉදිරිපත් කොට ඇති පැමිණිල්ල විභාග කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළා. මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුවන්ට නීතීමය බලයක් නොමැති බවට වගඋත්තරකාර පාර්ශවයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප‍්‍රතිෙක්‍ෂප කළ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here