News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
11

දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරඟාවලිය පාසල් සිසුන්ට නොමිලේ.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරඟාවලිය හෙට ආරම්භ වෙනවා. ටෙස්ට් තරඟ 2 කින් මේ තරඟාවලිය සමන්විතයි. පලවෙනි තරඟය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙනවා. ක්‍රිකට් තරඟ බලන පාසල් සිසුන්ට සුභ ආරංචියක් අද ක්‍රිකට් ආයතනය දැනුම් දුන්නා. ඒ ටෙස්ට් තරඟාවලිය නොමිලේ බලන්න අවස්තාව පාසල් සිසුන්ට දීලා තියෙනවා. පාසල් සිසුන්ට වගේම ක්‍රිකට් ඇකඩමි වල පුහුණුව […]


Jul
11

Faebook සමාගමට පවුම් ලක්ෂ 5 ක් දඩයක්.

Generic placeholder image

Faebook සමාගමට මේ අවුරුද්ද නම් එච්චර හොඳ එකක් වුණේ නෑ. අවුරුද්දේ මුල ඉඳන්ම බාල්දි පිට බාල්දි ඔවුන්ට පෙරලුනා. එකට ප්‍රධානම හේතුව වුණේ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම Facebook ගිණුම් හිමියන්ගේ දත්ත අවභාවිතා කිරීම. මේ හේතුව නිසා ෆේස්බුක් සමාගමට පවුම් ලක්ෂ 05ක දඩයක් නියම කිරීමට එංගලන්තයේ දත්ත සුරැකීමේ ආයතනය තීරණය කරලා තියෙනවා. ඒ, ලොව පුරා ෆේස්බුක් සමාජ ජාල […]


Jul
11

බස් සහ තිරෝද රථ සංගම් ආයෙත් ගාස්තු වැඩි කරන්න ඉල්ලයි.

Generic placeholder image

ජනපති, අගමැති සහ මුදල් ඇමති අතර තිබ්බ සාකච්ඡාවකින් පස්සේ ඊයේ රාත්‍රියේ ඉඳන් ආයෙත් තෙල් මිල වැඩි වුණා. තෙල් මිල වැඩි වෙනවත් එක්කම මුලින්ම කෑගහන පිරිසක් තමයි බස් සංගම්. සුපුරුදු පරිදි ඔවුන් ආයෙත් බස් ගාස්තු වැඩි වීමක් ඉල්ලා සිටිනවා. සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප‍්‍රියංජිත් මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කිව්වේබස් ගාස්තු ඉහල […]


Jul
11

“හා පැටවු වගේ අහිංසක අයට බද්දක් ගහනවලු…කවුරුහරි මාව අහුවොත් නෑ කියපන්” – සති මැද අන්තර්ජාලය කැලඹු ඔක්කොම POST මෙන්න. – 24 වන සතිය

Generic placeholder image

සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.  


Jul
11

FIFA ලෝක කුසලාන අවසන් සටනට ප්‍රංශය සුදුසුකම් ලබා ගනී. – Video / Photo

Generic placeholder image

අවසන් මහා සටනට දොරගුළු විවෘත කරන පළවෙනි තරඟය ඊයේ පැවැත්වුණා. ඒ අසල්වැසි රටවල් 2 ක් වුන ප්‍රංශය සහ බෙල්ජියම අතර. සෑම මිනිත්තුවක්ම උණුසුම් වුන මේ තරඟය ජය ගන්න ප්‍රංශය සමත් වුණා. ඒ බෙල්ජියමගෝල 1 – 0 ක් විදියට පාරාජය කරලා. පළවෙනි අර්ධයේදී ගෝල වාර්තා කරන්න කණ්ඩායම් දෙකටම බරි වුණා. දෙවෙනි අර්ධයේ 51 වන මිනිත්තුවේදී ප්‍රංශය […]


Jul
11

ජනපති අවසරයෙන් ඉන්ධන මිල යළිත් ඉහළට. අලුත් මිල ගණන් මෙන්න.

Generic placeholder image

පහුගිය සතියේ උදේ රෑ නිතර ඉන්ධන මිල වෙනස් වුණා. මේ නිසා ජනතාව අවුල් ජාලාවක හිටියේ. හරියටම ඉන්ධ මිල ගැන තීරණය කරන්න ඊයේ පස්වරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්්‍යාලයේදී ජනාධිපතිතුමා අග‍්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඉන්ධන මිල සංශෝධනය මාසිකව සිදු කරන්නයි මේ සාකච්ඡාවේදී තීරණය වුණේ. ඒ අනුව ඊයේ මධ්‍යම රාත‍්‍රියේ ඉඳන් ක‍්‍රියාත්මක වෙන පරිදි ලංකා […]


Jul
11

මුරලිගේ අඩුව පිරවූ ලොව සුපිරිම වමත් දඟ පන්දු යවන්නාත් ක්‍රිකට් වලින් සමුගන්න තීරණය කරයි.

Generic placeholder image

දඟ පන්දුවේ දකුණු අතයි වම් අතයි දෙකම අයිති ලංකාවට. ලෝකයේ සුපිරිම දකුණත් දඟ පන්දු යවන්න මුත්තයියා මුරලිදරන්. මුරලිගේ සමුගැනීමත් එක්ක ඒ අඩුව පුරවන්නේ කවුද කියලා ලොකු ප්‍රශ්නයක් තිබ්බා. එතකොට තමයි මුරලි දකුණු අතින් කරපු දේ වම් අතින් කරන්න රංගන හේරත් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට එකතු වෙන්නේ. මේ වෙද්දී හේරත් ලෝකයේ විශිෂ්ඨම වමත් දඟ පන්දු යවන්න […]


Jul
11

Sex Serch කර ලෝකෙන්ම 1 වූ ලංකාව, ලොවම මවිත කරමින් දැන් Serch කරන දේ මෙන්න.

Generic placeholder image

ඊයේ තමයි ලෝකයේ හදවත් ඇති මිනිසුන්ගේ හදවතට සහනයක් ලැබුණේ. ඒ තායිලන්තයේ ගුහාවක හිරවෙලා සිටිය ළමයි සහ පුහුණුකරු බේරා ගත්ත නිසා. ඊයේ හවස් වෙද්දී ඒ සියලු දෙනාම බේරා ගන්න ලෝකයක් එකතු වෙලා කරපු මෙහෙයුමකින් පුළුවන් වුණා. ඔවුන් දවස් 18 ක් මේ ගුහාවේ හිරවෙලා හිටියා. ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් රැසක් ගලවාගැනීමේ මෙහෙයුමට එකතු වෙලා හිටියා. හැබැයි […]


Jul
11

අද ලග්න 2 කට අත ගහන වැඩ සාර්ථක වෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජූලි 11 වන බදාදා   රාහු කාලය: දිවා කාලය උදෑසන 12.16 සිට 1.49 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.16 සිට 1.42 දක්වා  සුභ දිශාව: උතුරු  මරු සිටින දිශාව: නිරිත  මේෂ ලග්නය ඔබ සිතන බොහෝදෙ සාර්ථක වන දවසක්  . ඔබ ගැන අන් අය අතර යහපත් සිතුවිලි ඇතිවන දිනයකි. වෘත්තිමය වෙනස් වීම් සිදුවන දිනයකි.  […]


Jul
10

තායිලන්තයේ ගුහාවක සිරවී සිටි සියලුම දෙනා බේරා ගනී. – Exclusive

Generic placeholder image

තායිලන්තයේ ගුහාවක සිරවී සිටි පාසල් පාපන්දු කි‍්‍රඩකයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු මේ වනවිට නිරුපද්‍රිතව මුදා ගෙන තිබෙනවා. ගුහාවෙන් පිටතට ගත් වහාම ඔවුන් හෙලිකොප්ටර් යානා මගින් රෝහල්ගත කිරීමට පියවර ගත් බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ ඔවුන් සියලූ දෙනා මනා සෞඛ්‍ය තත්වයකින් පසුවන බව වාර්තා වනවා. https://twitter.com/twitter/statuses/1016652303690969091


Jul
10

තවත් රාජ්‍ය අමාත්‍යවරු දෙන්නෙක් දිව්රුම් දෙයි.

Generic placeholder image

දවසින් දවස අලුත් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු දිව්රුම් දෙනවා. අදත් නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් දිව්රුම් දුන්නා. ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේදීයි. නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ ලකී ජයවර්ධන මහතායි. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජේ.සී. අලවතුවල මහතා දිවුරුම් දුන්නා. ලකී ජයවර්ධන මහතා මීට පෙර කටයුතු කළේ කඳුරට නව […]


Jul
10

අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගන්න අසල්වැසියන් සටන් වදී,

Generic placeholder image

ලෝකයම එකම සැණකෙළියක් කරපු FIFA ලෝක කුසලානයේ අවසන් පූර්ව තරඟ අද ආරම්භ වෙනවා. අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගන්න අද සටන් වදින්නේ ප්‍රංශය සහ බෙල්ජියම. 1998 වසරේ ෆිෆා ලෝක ශූරයින් වූ ප‍්‍රංශය යළිත් එම සිහිය සැබෑ කර ගැනීමේ අරමුණින් අද පැවැත්වෙන අවසන් පුර්ව වටය සදහා සහභාගී වන බව ප‍්‍රංශ ජනාධිපත් එම්මානුවෙල් මැක්‍රොන් පවසනවා. හැබැයි අසල්වැසි […]


News Articles
Latest Videos
Most Popular Post