අනුරාධපුර රුවන්වැලිසෑ පුද බිම කේන්ද්‍ර කර ගනිමින් මහා පිච්ච මල් පූජාව ඊයේ සිදු කෙරුණා. ඒ ලංකාවේ නන් ආපු ලක්ෂ සංඛ්‍යාත පැමිණි බැතිමතුන්ගේ සහභාගීත්වයෙන්. ඊයේ හවස 02ට පමණ පිච්ච මල් රැගත් පෙරහර ථුපාරාම පරිශ්‍රයෙන් ආරම්භ කෙරුණා. පෙරහර රුවැන්වැලි මහා සෑය පසු කරමින් වැඩම කරවනු ලැබුවේ ජය ශ්‍රී මහා බෝ මලූව දක්වා යි. සුදු වතින් නිර්මාංශව පැමිණි […]
කාලෙකට පස්සේ පළවෙනි වතාවට එංගලන්තය පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව වටයට ඊයේ සුදුසුකම් ලැබුවා. මීට කලින් ඔවුන් අවසන් පූර්ව තරඟයකට සුදුසුකම් ලැබුවේ 1990 අවුරෙද්දෙදි. එංගලන්තය 1966 අවුරුද්දේදී තමයි අවසන් වරට පාපන්දු ලෝක ශූරයන් වුණේ. ඉතින් ඔවුන් මෙවර අවසන් කණ්ඩායම් 4 අතරට පැමිණියේ තුන්වන වතාවටයි. මේ අතර ඊයේ පැවති පළමු අර්ධ අවසන් පූර්ව තරගයෙන් සත්කාරක රුසියාව […]
2018 සමාජ මාධ්‍ය දින සම්මාන උළෙල අද සවස උත්සවාකාරයෙන් පැවැත්වුණා. ඒ කොළඹ හැව්ලොක් සිටි ශ්‍රවණාගාර පරිශ්‍රයේදී. මෙහිදී සම්මාන පිරිනැමුණේ සමාජ මාධ්‍ය සඳහා වන සම්මාන කාණ්ඩ 13ක් යටතේ. අද පැවති 2018 සමාජ මාධ්‍ය දින සම්මාන උළෙලේදී ජනප්‍රිය සම්මාන දෙකක් සියතට ගන්න සියත FM සමත් වුණා. පසුගිය වසර එක හමාරක කාලය තිස්සේ සමාජ මාධ්‍ය තුළ වැඩිම ආකර්ෂණය […]
මීළඟ මැතිවරණයකදී ශ්රීලනිපය ඒකාබද්ධ විපක්ෂය සමඟ එකතු වෙලා තරඟ කරනවා කියලා 16 දෙනාගේ කණ්ඩායමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී S.B. දිසානායක පවසනවා. එජාපය සහ ශ්රීලනිපය අතර තියෙන සහයෝගය දවසින් දවස කඩා වැටෙනවා කියලා එතුමා සියත FM ප්රවෘත්ති අංශයට සඳහන් කරේ. තෙල් මිල සඳහා ආණ්ඩුවේ තියෙන අර්බුදය මේකට හොඳම උදාහරණයක් කියලා S.B. දිසානායක මහතා ප්‍රකාශ කරා. “ඕන නම් […]
පිටකොටුව ප්‍රධාන වීදියේ රෙදිපිලි වෙලදසැල් 02 ක මීට සුලූ මොහොතකට පෙර හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇති බව පොලිසිය පවසනවා. ගින්න නිවීම සදහා ගිනි නිවන හමුදාවේ රථ 02 ක් ඇතුලූ පොලිසියේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේ සහාය ලබාගෙන තිබුණා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මේ වෙද්දී ගින්නෙන් අලාභ හානි වූ ගොඩනැගිලි වල සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු […]
චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ඇමෙරිකාව විසින් ඩොලර් බිලියන 10ක ද්විත්ව බදු පැනවීම ගැන චීනය ලෝක වෙළඳ සංවිධානයට පැමිණිලි කරලා තියෙනවා. චීනය කියන්නේ ඔවුන්ගේ නිෂ්පාදන සඳහා තවදුරටත් බදු පනවන බවට ඇමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් තර්ජනය කරපු තර්ජනයට ප්‍රතිචාර දක්වන්න සූදානම් කියලා. ආර්ථික ඉතිහාසයේ විශාලතම වෙළඳ යුද්ධය ඇමෙරිකාව ආරම්භ කරලා කියලා චීනය චෝදනා කරනවා. කොහොම වුනත් […]
බොලිවුඩයේ පළමු කාන්තා සුපිරි තරුව ශ්‍රී දේවි අකාලයේ දිවියෙන් සමුගත්තා. ඒ රිදී තිරයේ සුන්දර සිහිවටන රැසක් ඉතිරි කරලා. ශ්‍රී දේවිගේ අමරණිය මතකයන්ට යළිත් පණ දෙන්න ඉන්දියාව සූදානම් වෙනවා. ඒ ශ්‍රී දේවිගේ රංගනයන් ඇතුලත් චිත්‍රපට කිහිපයක් යළිත් ප්‍රතිනිර්මාණය කරලා. Chaalbaaz, Roop Ki Raani Choron Ka Raja, Jaanbaaz and Mr India වැනි චිත්‍රපට ඒ අතර වෙනවා. ශ්‍රී […]
දිවයින වටා මුහුදු ප්‍රදේශ වල සුලගේ වේගයේ ඉහල යාමක් අද දිනයේදී අපේක්ෂා කරන බව කාලගූණ විද්යන්ා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුලගේ වේගය පැයට කිලෝමීටර 55 ක් පමණ දක්වා ඉහල යන්න පුළුවන් කියලා. එවිට එම මුහුදු ප්‍රදේශ රළු වෙන්න පුළුවන්. ඒ නිසා ධීවර හා නාවික ප්‍රජාව ඒ […]
අනුරපුර පිං මහිමයෙන් උතුරා යන රුවන්වැලි සෑ මහා පිච්ච මල් පූජාව අද පැවැත් වෙනවා. ශාන්ති පදනම 29 වෙනි වරට තමයි මේ මහා පිංකම සංවිධානය කරන්නේ. ඒ සඳහා මේ වෙද්දීත් සියලු කටයුතු සූදානම් කරලයි තියෙන්නේ. අති විශාල බැතිමතුන් පිරිසක් මේ වෙද්දීත් රුවන්වැලි මහා සෑ පුදබිමට පැමිණෙමින් ඉන්නවා. ශාන්ති පදනමේ නිර්මාතෘ පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන් කියා සිටියේ […]
ලංකා ඛණිජ තෙල් සංස්ථාවට අයත් බොහෝ පිරවුම් හල් වල මේ වන විට ඉන්ධන යලි පැරණි මිලටම අලවි වෙමින් පවතින බව වාර්තා වෙනවා. සියත වාර්තාකරුවන් ඊයේ රාත්‍රියේ සිට දිවයින පුරා සිදු කල සංචාරයකදී ඒ බව තහවුරු වුනා. එම ඉන්ධන හල් පිරවුම්හල් වල හිමිකරුවන් කිව්වේ ඊයේ ඛනිඡ තෙල් නීතිගත සංස්ථාව මගින් නිකුත් කල චක්‍ර ලේඛයට අනුව පරණ […]
FIFA ලෝක කුසලානයේ තවත් උණුසුම් තරඟ වටයක් ඊයේ ආරම්භ වුණා. ඒ අර්ධ අවසන් පූර්ව තරඟ වටය. ෆිෆා කුසලානය තවත් උඩු යටුකුරු කරමින් ප්‍රභල කණ්ඩායම් දෙකකට තරඟාවලියෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා. ප්‍රංශය සහ උරුගුවේ අතර තිබ්බ තරඟයෙන් ගෝල 2 – 0 ක් විදියට ජය ගන්න ප්‍රංශය සමත් වුණා. පළවෙනි අර්ධයේ 40 වන විනාඩියේදී ප්‍රංශය පළවෙනි ගෝලය […]
බැඳුම්කර වංචාවට චෝදනා ලබලා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මේ වෙද්දී ඉන්නේ බන්ධාගාර ගත කරලා. ඔවුන් රඳවා සිටි H වාට්ටුවේ විශේෂ සෝදිසි කිරීමක් කරලා තිබ්බා. ඒ අවස්ථාවේ එහි සඟවා තිබූ ජංගම දුරකතන 3ක් සහ සිම් කාඩ්පත් 5ක් සොයා ගන්න පුළුවන් වෙලා තියෙනවා. එක ජංගම දුරකතනයක් අර්ජුන් ඇලෝසියස් […]