මීට මාස හයකට කළින් ඉඳල අවස්ථා ගණනාවකදීම මුලතිව් මුහුදේ ස්වභාවය වෙනස් බවත්, ජල මට්ටම අඩි පහකින් විතර ඉහළ ඉහළ ගිහින් කියලත් සැරින් සැරේට තොරතුරු වාර්තා වුනා. ඒ වගේම මුලතිව් මුහුදේ නිතරම සිදුවන බව කියන වෙනස්කම් ගැන අධ්‍යයනය කරල පරීක්ෂණයක් පවත්වන්න ඇමරිකානු විශේෂඥයෝ පිරිසකුත් පසුගිය දවස්වල මුලතිව් ප්‍රදේශයට ආවා. ඒ අතරේ මුලතිව් පළාතේ ධීවරයින් දෙන්නෙක්ට අමුතුම […]
ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් සකස් කළ මිල සූත්‍රය ගැන කසු කුසුවක් මේ දවස්වල කටින් කට යනවා. ඉතින් මේ මිල සුත්‍රය ගැන අද (24) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය කියනවා. ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට කටයුතු කිරීමත් එක්ක ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු […]
අද 2018 අප්‍රියෙල් මස 24 වන අඟහරුවාදා රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.14 සිට 04.46 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.04 සිට 04.31 දක්වා සුභ දිශාව: ඊසාන මේෂ ලග්නය කායික ශක්තිය ඉතාම ඉහළ දිනයක් වන අතර ක්‍රියාශීලීව තම වැඩ කටයුතු කරන දිනයකි. ධාරණ ශක්තිය ඉතා ඉහලය. එඩිතරව, දැඩි ශක්තියකින් යුතුව කටයුතු කළහැකි දිනයක්. […]
බ්‍රිතාන්‍ය රජ පවුලේ ඔටුන්න හිමි කුමාරයා වන විලියම් කුමාරයාගේ බිරිඳ වන කේම්බ්‍රිජ් ආර්යාව ඊයේ දවසේ පුතෙක් ප්‍රසුත කළා කියල නිල වශයෙන් නිවේදනය කළා. කුමාරයා ඉපදිලා තියෙන්නේ ලන්ඩන් නුවර ශාන්ත මේරි රෝහලේදී. කුමාරයාගේ උපත් බර රාත්තල් 8ක් සහ අවුන්ස 7 ක් බවයි මේ නිවේදනයේ සඳහන් වුනේ. අලුතෙන් ඉපදුන මේ කුමාරයා රාජ්‍යත්වයට උරුමකම් කීම අතින් පස්වෙනි තැන […]
දැන් දවස් දෙකක ඉඳන් ශ්‍රී ලංකාව අවට මුහුදේ රළ වල සිද්ධ වුන වෙනස්වීමක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදන නිකුත් කලා. ඒවා වලින් කියවුනේ හැකි තරම් මුහුදු යාමෙන් වැළකී සිටීම සුදුසු බව. ඉතින් හෙට (24) දවසේ මේකට මොකද වෙන්නේ කියලත් අලුත්ම නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවමේ වෙද්දී නිකුත් කරලා තියෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල අලුත්ම නිවේදනයෙන් […]
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් කාශ්මීරයේ කාන්තා රග්බි ක්‍රීඩාව නැංවීම සඳහා ඉදිරිපත්වූ තොරතුරක් පහුගිය ද්වකස අපට වාර්තා වුණා. කාශ්මීරයේ රග්බි ක්‍රීඩා කටයුතු සඳහා නාමල් මන්ත්‍රීවරයාගෙන් උදව් ඉල්ලා සිටීම නිසා තමයි ඔහු මේ කටයුත්ත භාර අරගෙන තිබ්බේ. ඉතින් එහි පුහුණු සැසියක් අතරතුර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට , කාෂ්මීර ක්‍රීඩීකාවන් එරට භාෂාවේ වචන කිහිපයක් ඉගැන්වීමට උත්සාහ දරන අයුරු දැක්වෙන […]
මේ සතියේ සෙනසුරාදා තමයි මෙවර වෙසක් පුන් පොහෝ දිනය යෙදිලා තියෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් එලියට ගිහින් වෙනස් විදිහේ වැඩක් කරන්න ශ්‍රී ලංකා යුධ හමුදාව ලෑස්ති වෙනවා. මේ වැඩේට ඔවුන් තෝරාගෙන තියෙන්නේ මැලේසියාව. ඒ වගේම තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ පළවෙනි වතාවට. ඒ තමයි වෙසක් සමයේ වැදගත්කම සහ වෙසක් අසිරිය මැලේසියාවේදි විදහා දැක්විමට නිර්මාණය […]
තමන්ගේ පවුලේ කෙනෙක් මැරිලා අවසන් කටයුතු කරාට පස්සේ මැරුණා කෙනා ගෙදරට ආවොත්? බය වෙන්නද, අඩන්නද, සතුටු වෙන්නද කියලා හිතා ගන්න බෑ නේද. එහෙම සිදුවීමක් බුලත්සිංහල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. තමන්ගේ දියණිය සහ පුණුපුරා අතුරුදහන්වෙලා දින කීපයකට පස්සේ දියණියගේ මෘත ශරීරය ගංගාවක තිබී සොයාගෙන තිබෙනවා. හඳුනාගත නොහැකි තරමට මල සිරුර විනාශවෙලා තිබ්බත් දියණියගේ සිරුර බව පවසා අවසන් […]
කොටන කුකුළට මොන කොටුවත් එකයි කියනවනේ. සැබෑ දක්ෂයට තමන් කොච්චර කල් විවේක ගත්තද, ප්‍රතිවාදිය කවුද කියන එක අදාලම නෑ. අමීර් ඛාන් කියන්නේ ලෝක බොක්සිං වළල්ලේ ප්‍රභල නමක්. ඔලිම්පික් රිදී පදක්කම සහ බොක්සිං ලෝක ශූරතා 2 ක් දිනා ගන්න අමීර් ඛාන් සමත්වෙලා තියෙනවා. හැබැයි පහුගිය අවුරුදු 2 දී කිසිම බොක්සිං තරඟයකට ඔහු සහභාගී වුනේ නෑ. ඒ […]
ලංකාවේ ඉන්න ජනප්‍රිය වගේම හොදම රේඩියෝ නිවේදකයා සියතේ අරවින්ද බව දැන් රටම පිළිඅරගෙන ඉවරයි. විහිලුවෙන් ඉල ඇදෙනකං ඔබව හිනස්සලා, ඔබේ අත් වලින් වෙන වැරදි අඩුපාඩු පෙන්නලා හීනියට ටොක්කක් අනින අරවින්ද ඔබට අමතක වුණු දේවල් ගැන මතක් කරලා ඔබේ ඇස් කදුලු වලින් පුරවපු තැන් අනන්තයි අප්‍රමාණයි. මේ හැමදේම ඔහු කරන්නේ ඔබ වෙනුවෙන්. මේ විදිහට අරවින්ද ඉදිරිපත් […]
පහුගිය පළාත් පාලන ඡන්දය පරාජය වීමත් එක්ක එජාපය ප්‍රතිසංවිධානය කරන්න පටන් ගත්තා. මේ දවස්වල එකට අවශ්‍ය සැලසුම් සකස් කරමින් යනවා. එජාප ප්රතිසංවිධාන වලට සමගාමිව සිරිකොත 3 ට බෙදන්න තීරණය කරලා තියෙනවා. පක්ෂයේ කටයුතු කාර්යක්ෂම කරන්න තමයි මේ තීරණය අරන් තියෙන්නේ. පක්ෂයේ වගකීම් ප්‍රධාන ක්ෂේත්‍ර 3 කට බෙදලා ඒවාට වෙන වෙනම ප්‍රධානින් පත් කරන්න නියමිතයි. ප්‍රධාන […]
අලුත් අවුරුදු උණුසුම යන්නත් කලින් වෙසක් අසිරිය පැතිරෙන්න පටන් අරන්. එකට හේතුව මේ අවුරුද්දේ වෙසක් පෝය යෙදිලා තියෙන්නේ අප්‍රේල් මාසයේම නිසා. වෙසක් කියද්දීම මතකයට එන තවත් දෙයක් තමයි දන්සැල්. ලංකාවේ මිනිස්සු කොහොමත් දනට පිනට ලදී ජාතියක්. ඒ නිසා වෙසක් පෝයට දන්සල් වලින් නම අඩුවක් නෑ. හැබැයි නිකන් දෙන දේ වුනත් පිරිසිදුව පිළිවෙලකට දෙන්න ඕන නේ. […]