News Line| Off Air
Generic placeholder image

Apr
18

“පාඩුවේ ඉද්දි එවන්නෙපා විසිල් අහස් කූරු, අවුස්සගත්තොත් අපි උඹලට වඩා සත්තු” – සති මැද අන්තර්ජාලය කැලඹු ඔක්කොම POST මෙන්න. – 13 වන සතිය

Generic placeholder image

සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.


Apr
18

වඩමාරච්චි ධීවරයින්ට නිධානයක් හමුවෙයි. – Photo

Generic placeholder image

අවුරුද්දට ගොඩට ආපු ධීවරයින් මේ දවස්වල ආයෙත් තමන්ගේ සුපුරුදු රැකියාවට යනවා. ඒ විදියට මුහුදු ගිය වඩමාරච්චි ප්‍රදේශයේ ධීවරයින් පිරිසකට නිධානයක් හමුවෙලා තියෙනවා. විශාල පරා මාළු අහින්නක් ඔවුන්ගේ දැලට අහුවෙලා තියෙනවා. කිලෝග්‍රෑම් 10, 000 ක් පමණ මාළු තොගයක් හසු වුනා කියලයි ධීවරයින් කිව්වේ. හසුවුන එක පරා මාළුවෙක් කිලෝග්‍රෑම් එකහාමාරක පමණ බරක් වෙනවා. මුළු මාළු තොගයේ වටිනාකම […]


Apr
18

ප්ලාස්ටික් කන එන්සයිමයක් විද්‍යාඥයින් නිපදවයි.

Generic placeholder image

ප්ලාස්ටික් කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරපු තවත් භයානක ආයුධයක්. සාමාන්‍යයෙන් ප්ලාස්ටික් දිරාපත් වෙන්න වසර සිය ගණනක් යනවා. මේ නිසා ලෝකයට ලොකු ප්ලාස්ටික් අර්බුදයක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා මිනිස්සු දැන් ප්ලාස්ටික් වලින් බේරෙන්න විවිධ උපක්‍රම හොයනවා. මේ විදියට ප්ලාස්ටික් වියෝජනය කරන්න පරීක්ෂණ කරපු විද්‍යාඥයින් පිරිසක් ප්ලාස්ටික් වියෝජනය කරන එන්සයිමයක් නිපදවලා තියෙනවා. ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් […]


Apr
18

Flashback කණ්ඩායම උඩට වේදිකාවේ වහල කඩන් වැටෙයි. – Video

Generic placeholder image

Flashback කියන්නේ අපේ රටේ තියෙන ජනප්‍රියතම සංගීත කණ්ඩායමක්. Flashback ප්‍රසංගයක් බලන්න අතුරු සිදුරු නැතුව සෙනග පිරෙන්නේ ඒ නිසයි. ඊයේ Flashback සංගීත කණ්ඩායමට ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වුණා. වේයන්ගොඩදී පවත්වන්න සූදානමින් සිටිය ප්‍රසංගයකදී වේදිකාවේ වහල හදිසියේම කඩන් වැටුණා. හැබැයි මේ අනතුරින් කාටවත් හානියක් සිද්ධ වුනේ නෑ. වේදිකාවේ වහල කඩන් වැටෙනවාත් එක්කම වේදිකාව මත සිටිය අයට එතනින් […]


Apr
18

අද හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් සැළකිලිමත්ව වැඩ කරන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අප්‍රේල් මස 18 වන බදාදා   රාහු කාලය: දිවා කාලය දහවල් 12.10 සිට දහවල් 01.42 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.10 සිට අලුයම 01.37 දක්වා  සුභ දිශාව: උතුර  මරු සිටින දිශාව: නිරිත    මේෂ ලග්නය පෞරුෂය වර්ධනය වන දිනයකි. කායික පීඩා ඇතිවිය හැකි දිනයකි. නමුත් කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. යකලා කටයුතු […]


Apr
17

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ සමුළුවට පෙර සුදානම – VIDEO

Generic placeholder image

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුලූවට සහභාගී වීම සදහා බි‍්‍රතාන්‍යට ගොස් සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා එරට වේලාවෙන් අද පස්වරුවේදී බි‍්‍රතාන්‍යයේ සිටින ශ‍්‍රී ලාංකිකයින් හමු වීමට නියමිතයි. පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සංසදයේ ප‍්‍රධාන දේශනය ද ජනාධිපතිතුමා විසින් හෙට සිදු කිරිමට නියමිතව තිබෙනවා. බි‍්‍රතාන්‍ය නිල සංචාරය ආරම්භ කරමින් ජනාධිපතිතුමා එරටට ළඟා වුනේ පසුගිය 15 වනදායි. ඒ […]


Apr
17

නාන්න එපා කියූ තැනින්, නාන්න ගිය ටෙලිනාට්‍ය නිළිය කැළණි ගඟට බිලි. – EXCLUSIVE

Generic placeholder image

මේ දවස්වල නිවාඩු නිසා ගොඩක් දෙනෙක් කරන්නේ පවුලේ අයත් එක්ක විනෝද චාරිකා යන එක. ඉතින් මේ විදිහට විනෝද චාරිකාවක් ගිහින් තමගේ ජිවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුන ජනප්‍රිය නිළියක් ගැන අවාසනාවන්ත සිද්ධියක් මීට මොහොතකට කලින් සියත 24 අපට වාර්තා වුනා. මහනුවර උගුරැස්ස ප්‍රදේශයේ පදිංචි තුෂානි ද සිල්වා නැමති ටෙලි නාට්‍ය සහය නිළියකුයි මේ විදිහට මිය ගිහින් […]


Apr
17

සචින් තෙන්ඩුල්කාර් මහපාර ක්‍රිකට් පිටියක් කරගෙන වුන දේ මෙන්න. (VIDEO)

Generic placeholder image

සචින් තෙන්ඩුල්කාර් කියන්නේ ඉන්දියානු ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරන්න දායක වුන ක්‍රීඩකයෙක්. සමහර ඉන්දියානුවන් ඔහුට සළකන්නේ දෙවියෙක්ට වගේ. සචින්ව ඇත්තටම මුණගැහෙනවා කියන එක සමහර ඉන්දීයානුවන්ගේ හීනයක්. ඉතින් ඒ විදිහට බලාපොරොත්තු වුනේ නැති වෙලාවක සචින්ව මුණගැහුණු කට්ටියක් ගැන Video එකක් මේ වෙද්දී සමාජ ජාල වල Share වෙනවා. මේ Video එක තමන්ගේ Twitter ගිණුම හරහා ප්‍රසිද්ධ කරලා තියෙන්නේ […]


Apr
17

නියෝජ්‍ය කතානායක ධූරයත් එජාපයට යන ලකුණු.

Generic placeholder image

තිලංග සුමතිපාල මහතා ධූරයෙන් ඉල්ලා අස්වීමත් එක්ක නියෝජ්‍ය කතානායක ධූරය හිස්වෙලා තියෙනවා. පුරප්පාඩු වූ නියෝජ්‍ය කතානායකධුරය සඳහා එජාපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු පත්කිරීමට යෝජනා වෙලා තියෙනවා. මේ වන විට ශ්‍රීලනිපය නියෝජනය කරන බහුතරයක් විපක්ෂයේ අසුන් ගෙන තියෙන්නේ. ආණ්ඩුවේ රැඳී සිටින ශ්‍රීලනිප සියල්ලන්ටම පාහේ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් බවට පත්වීමට නියමිතයි. මේ නිසා නියෝජ්‍ය කතානායක ධූරයත් එජාපයට දෙන්න තීරණය […]


Apr
17

පන්දු යවන්නන්ගේ ආයුෂ අඩු කරන දෙයක් ගැන මුරලිදරන් හෙළිකරයි.

Generic placeholder image

ලෝකයේ ලොකුම දඟයා බිහිකරේ ශ්‍රී ලංකාව. ඒ වෙන කවුරුවත් නෙවෙයි ලෝක පූජිත දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්. ලෝක වාර්තා රැසක් තමන්ගේ නම ඉදිරියෙන් ලියා ගත්ත මුරලි වැඩිම ටෙස්ට් හා එක්දින කඩුලු ලාභියා වෙනුවා. මුරලි අද 46 වෙනි උපන්දිනය සැමරුවා. 46 වන උපන්දිනය සමරන මුරලි මේ දවස්වල ඉන්නේ ඉන්දියාවේ. ඒ IPL තරඟාවලියට එක වෙලා. ඔහු […]


Apr
17

Coming soon!!! වෙලාව කෝ.. 2108 අප්‍රේල් මස 20 උදේ 7ට අන්තර්ජාලයට මුදා හැරේ.

Generic placeholder image

මේරියන්ස් කියන්නේ කවදත් අලුත් වැඩ කරන සංගීත කණ්ඩායමක්. ඒ නිසා තමයි ඔවුන්ට තියෙන ඉල්ලුම කවදාවත් අඩු වෙන්නේ නැත්තේ. මේරියන්ස් සංගීත කණ්ඩායම කරන්න යන අලුත් වැඩක් ගැන නලින් ප්‍රනාන්දු Facebook එකට Video එකක් දාලා තිබ්බා. මේ තියෙන්නේ ඒ Video එක. https://www.facebook.com/mariansmusicalband/videos/1654556831302959/


Apr
17

චීනයේ ජිරාෆ් කෙනෙක් සියදිවි හානි කර ගනී.

Generic placeholder image

ජිරාෆ් කියන්නේ සත්ව ලෝකයේ අපූරු සත්වයෙක්. ඒකට හේතුව තමයි ජිරාෆ්ගේ දිග බෙල්ල සහ අපූරු රටා සහිත සම. ජිරාෆ්ගේ මේ දිග බෙල්ල නිසා ගොඩක් වෙලාවට කරදර විදින්න වෙනවා. දිග බෙල්ල නිසා ජීවිතය අහිමි වුන ජිරාෆ් කෙනෙක් ගැන චීනයෙන් වාර්තා වෙනවා. චීනයේ කුන්මින් සත්වෝද්‍යානයේ ජිවත්වුන ජිරාෆ් කෙනෙක් ගස් දෙබලක බෙල්ල සිරවී මිය ගොස් තියෙනවා. ජිරාෆ්ගේ ගෙල ගහේ […]


News Articles
Latest Videos
Most Popular Post