News Line| Off Air
Generic placeholder image

Mar
22

අද එක ලග්නයක් සතුරන්ගෙන් ප්‍රවේසම් වන්න. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මාර්තු මස 22 වනදා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.48 සිට 03.18 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.46 සිට 03.16 දක්වා  සුභ දිශාව: නැගෙනහිර     මේෂ ලග්නය ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි. එඩිතර බව හා නායකත්ව ගුණාංග ඔබට අද ජය ගෙන දෙන දිනයකි. අවංකව හා යුක්ති සහගතව ඔබේ වැඩ කටයුතු කරගෙන […]


Mar
21

නයි පෙන්නමින් යකා නැටූ බංගලියන්ට, ICC දඩුවමේ සැර බාල කළේ ලංකාවේ ක්‍රිකට් ලොක්කෙක්ද?

Generic placeholder image

නිදහස් කුසලාන විස්සයි20 තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට සිදු වූ හානිය පිළිබඳව ක්‍රිකට් ක්ෂේත්‍රයේ මේ වන විට යළිත් කතාබහක් නිර්මාණයව ඇත්තේ දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නෙක් වන කාගිසෝ රබාඩාට පැන වූ තරග තහනම හේතුවෙනි. ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් දවාගැනීමෙන් අනතුරුව රබාඩා ඔස්ට්‍රේලියානු නායකයාට අවිනීත ආකාරයෙන් ආමන්ත්‍රණය […]


Mar
21

TALK OF THE TOWN | සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් රඟපාපු Bajrangi Bhaijaan Film එකට චීනෙන් වාර්තාගත අදායමක්…

Generic placeholder image

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් රඟපාපු Bajrangi Bhaijaan Film එක චීනේ තිරගත කරන්න යනවා කියල අපි ඔබට කලින් කිව්වනේ. හැබැයි බොලිවුඩ් විචාරකයෝ නම් කිව්වේ චීනේ ජනප්‍රියම බොලිවුඩ් නළුවා අමීර් ඛාන් හින්දා සල්මන්ගේ Bajrangi Bhaijaan අසාර්ථක වෙයි කියලයි. හැබැයි දැන් ඒ කතා ඔක්කොම පුස්සක් කරමින් මේ වෙද්දී Bajrangi Bhaijaan අති සාර්ථක විදිහට චීනේ තිරගත වෙනවා කියලයි. […]


Mar
21

“Facebook Delete කරන්න කාලේ හරි.” – whatsapp නිර්මාතෘගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

Generic placeholder image

Brian Acton කියන්නේ whatsapp නිර්මාතෘවරයා. 2014 දී ඔහු whatsapp, මාර්ක් සකර්බර්ග්ට විකුණනවා. ඒ Facebook ඉතිහාසයේ ලොකුම ගනුදෙනුව වන ඩොලර් බිලියන 19 කට. Brian Acton ඊයේ twitter සටහනක් තියලා තිබ්බා. ඒ Facebook Delete කරන්න කාලය හරි කියලා. ඔහුගේ මේ පණිවිඩය සීග්‍රයෙන් සමාජ මාධ්‍ය ජාලවල පැතිරිලා ගියා. පහුගිය කාලය පුරාම Facebook වලට ප්‍රශ්න රැසක් ඇතිවුණා. ලංකාවෙත් දින […]


Mar
21

AC නැති AC බස් එකේ කොන්දොස්තරට මගීන් එකතු වී උගන්නපු පාඩම. – Exclusive

Generic placeholder image

උදේට නිදහසේ Office එකට එන්න ඕන නිසා සමහරු A/C බස් වලට නඟිනවා. හැබැයි නිකන් බස් එකක යනවට වැඩ ඒ බස්වල තම්බෙනවා. සමහර A/C බස්වල A/C කියලා බෝඩ් ගහලා තිබ්බට A/C නෑ. ඒ වගේ බස් එකකට අද මගින් පිරිසක් අපූරු පාඩමක් උගන්වලා තිබ්බා. අද උදේ කළුතර කොළඹ A/C බස් එකකදී මඟියෙක්ට ඉතුරු සල්ලි දීලා නෑ. ඒ […]


Mar
21

අගමැතිට එරෙහි විශ්වාසභංගයට හිටපු ජනපතිගේ අත්සන නෑ. විශ්වාසභංග යෝජනාවට අද පාර්ලිමේන්තුවේදී සිද්ධ වුන දේ මෙන්න.

Generic placeholder image

කාලයක් තිස්සේ ගේනවා කිය කිය හිටිය අගමැති වරයාට එරෙහි විශ්වාසභංග යෝජනවා අද කතානායකවරයාට භාර දුන්නා. ඒ හිටපු ජනාධිපතිතුමා. මේ විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 55 දෙනෙක් අත්සන් කරලා තියෙනවා. ඉන් 51 ක් ම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු. අනිත් 4 දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය. රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම, නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත […]


Mar
21

සුපිරි තරු මැද දිනක්ෂි කේක් කපයි. – Photo

Generic placeholder image

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ ඉන්න නව පරපුරේ ජනප්‍රිය නිළියක්. ඒ වගේම දක්ෂ රූපවාහිනි වැඩසටහන් නිවේදිකාවක්. පහුගිට දවසක ඇයගේ උපන්දිනය තිබ්බා. ඒ නිසා සාරංග ඇතුළු ජනප්‍රිය තරු කිහිපයක් එකතු වෙලා දිනක්ෂිට අපූරු උපන්දින පාටියක් දුන්නා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරුප.


Mar
21

ශ්‍රී ලංකා, බංගලාදේශ තරඟයෙන් අනතුරුව තිසර පෙරේරා, මහමදුල්ලා හමුවෙයි.

Generic placeholder image

නිදහස් කුසලාන තරඟාවලියේදී බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඇතිවුන තත්වය දැන් කාටවත් අලුත් දෙයක් නෙවෙයි. ආන්දෝලනයට ලක්වුණ තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන්නේ තිසර පෙරේරා. ඒ තරඟයේදී අතිරේක ක්‍රීඩක නුරුල් හසන් පිටිය මැදට ඇවිත් තිසරට ඇඟිල්ල දික්කරමින් බැන වැදුණා. ඒ වගේම අවසන් තරඟයේදී මහම්දුල්ලා දැවී ගොස් ක්‍රීඩාගාරයට යද්දී ආරක්ෂක වැටට පයින් ගසාගෙන ගියා. පාකිස්ථාන […]


Mar
21

පෘථිවිය දෙසට එන ටොන් 9 ක් දැවැන්ත උල්කාවක් න්‍යෂ්ටික අවි යොදාගෙන විනාශ කරන්න නාසා ආයතනය සූදානම් වෙයි.

Generic placeholder image

පෘථිවියේ විනාශය ගැන කාලෙන් කාලෙට විද්‍යාඥයින් විවිධ කතා කියනවා. පෘථිවියට එන ලොකු අනතුරක් ගැන නාසා ආයතනය අනතුරු අඟවලා තියෙනවා. නාසා ආයතනය කියන්නේ ටොන් 9 බර දැවැන්ත උල්කාවක් පෘථිවිය දෙසට එනවා කියලා. නාසා ආයත්ගනය මේ දැවැන්ත උල්කාව නම් කරලා තියෙන්නේ “බෙන්නු” කියලා. මේ උල්කාව පෘථිවියේ වායුගෝලයට ඇතුළු වුනොත් ගොඩනැගිලි පවා විනාශ කරමින් ලොකු ව්‍යසනයක් වෙයි කියලයි […]


Mar
21

අජන්ත, අසේල, සීක්කුගෙන් පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට යුධ හමුදාවෙන් එන සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් වල කැපී පෙනෙන ක්‍රීඩකයින් කොටසක් ඉන්නවා. ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයින් මොවුන්ව හදුන්වන්නේ “Army Boy” කියලා. මෙහෙම කියද්දීම ඔබ දන්නවා මේ කවුද කියලා. ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ආපු ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඉන්නවා. අජන්ත මෙන්ඩිස්, සීක්කුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න ලංකාවේ ක්‍රිකට් ගහන Army Boy ලා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම […]


Mar
21

“මැච් එකේදී ශ්‍රී ලංකාව cheer කරන්න ඕන ඉන්දියාවට නෙවෙයි. බංගලාදේශයට.” – විමල් වීරවංශ කියයි.

Generic placeholder image

ශ්‍රී ලංකාව සමඟ තිබ්බ තරඟයේ බංගලාදේශ කණ්ඩායම හැසුරුණු විදිය ගැන කතා බහ තාම නැවතිලා නෑ. ක්‍රීඩා විචාරකයින් තාමත් ඔවුන්ද දොස් නගනවා. ඒ අතරේ ලංකාවේ දේශපාලන වේදිකාවේත් බංගලාදේශ ක්‍රීඩකයින්ගේ හැසිරීම කතා වුනා. පහුගිය දවසක තිබ්බ රැස්වීමකදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඒ ගැන කතා කරා. ඔහු කිව්වේ කණ්ඩායමේ නාහෙට අහන්නේ නැති එකෙක් දෙන්නෙක් හිටියට බංගලාදේශය හොඳයි කියලා. “team […]


Mar
21

Wedding එකට ආව හැමෝම පුදුම කරමින් පුබුදු සහ මාෂි නටපු හැටි. – Video

Generic placeholder image

පුබුදු චතුරංග කියන්නේ ලංකාවේ හැමෝම වයස් බේදයක් නැතුවම ආදරය කරන නළුවෙක්. පුබුදු චතුරංග පහුගිය දවසක විවාහ වුණා. ඒ මාෂි එක්ක. පුබුදුගේ සහ මාෂිගේ විවාහ උත්සවයේදී තරු කිහිපයක් එකතු වෙලා කරපු Surprise Dance එක මතක ඇතිනේ. ඒ වගේම Wedding එකට ආව හැමෝම පුදුම කරමින් පුබුදු සහ මාෂිත් අපූරු නර්තනයක් ඉදිරිපත් කරා. මේ තියෙන්නේ ඒ නැටුම.  


News Articles
Latest Videos
Most Popular Post