News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
26

උදයංගව අල්ලන්න ඩුබායි ගිය අය හිස් අතින් ගෙදර එයි.

Generic placeholder image

මිග් ගණුදෙනුවට සම්බන්ධ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පහුගිය දවසක ඩුබායි ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත්තා. ඔහුව ලංකාවට අරගෙන එන්න ලංකාවෙන් කණ්ඩායමක් ගියත් ජාත්‍යන්තර වරෙන්තුවක් නැති නිසා ඩුබායි රජය උදයංගව නිදහස් කරා. එ් නිසා ප්‍රංශයේ ලියෝන් හි පිහිටි ජාත්‍යන්තර පොලීසියෙන් රතු වරෙන්තුවක් ගත්තා. එ් වරෙන්තුවත් රන් පහුගිය දා අායෙත් කණඩායමක් ඩුබායි බලා කණ්ඩායමක් ගියා. මේ කණ්ඩායමට අතිරේක […]


Feb
26

දැන් ඔබ ලක්ෂ 4ක් ණය කාරයෙක් බව දන්නවද?

Generic placeholder image

සමහරු ණය ගන්න කැමති නෑ. ණයකාරයෙක් වෙනවට බයට. හැබැයි ඔබ ලංකාවේ පුරවැසියෙක් නම් ඉපදෙනකොටම ලෝකෙටම ණයකාරයෙක් වෙලා ඉවරයි. එ්කට හේතුව තමයි මේ දක්වා ලංකාව පාලනය කරපු අාණ්ඩු විදේශ රටවලින් ණය ගත්ත එක. 2016 අවසාන වෙද්දී ලංකාවේ පුරවැසියෙක් රුපියල් 417,913 ක් රටට ණයයි. එ්ක 2015 රුපියල් 373, 462 ක අගයට වඩා 44,451 ක ඉහළ යාමක්. ප්‍රතිශතයක් […]


Feb
25

ශ්‍රී දේවිගේ ජීවිතයේ අන්තිම ඡායාරූපය සහ වීඩියෝව මෙන්න.

Generic placeholder image

නාගිනා චිත්‍රපටියෙන් ලෝකයම වසඟ කල බොලිවුඩයේ සුරූපී නිළි ශ්‍රී දේවී කපූර් අද ජීවිත සිනමාවෙන් සමුගත්තා. මිය යද්දී අැය 54 වන වියේ පසු වුණා. අැය මිය ගියේ ඩුබායි හිදී තිබ්බ පවුලේ මංගල උත්සවයක සහභාගී වීමෙන් පසුවයි.. අැයගේ අන්තිම මොහොතේ ගත්ත ඡායාරූපයක් සහ වීඩියෝවක් මේ වෙද්දී අන්තර්ජාලයට නිකුත් කරලා තියෙනවා. මේ තියෙන්නේ එ් වීඩියෝව සහ ඡායාරුපය.   […]


Feb
25

අගමැති නීතිය සහ සාමය බාර ගත්තේ සති 2 කටද?

Generic placeholder image

අලුත් කැබිනට් සංශෝධනයේ වැඩියෙන්ම අවධානය දිනා ගත්ත අමාත්‍යංශය තමයි නීතිය හා සාමය අමාත්‍යංශය. කැබිනට් සංශෝධනයට කලින් සාගල රත්නායක මහතා නීතිය හා සාමය අමාත්‍යංශයෙන් ඉල්ලා අස්වුණා. එ් නිසා හැමෝම බලාගෙන හිටියේ කාටද ඊළඟට මේ අමාත්‍යංශය බාර වෙන්නේ කියලා. සරත් ෆොන්සේකා මහතාගේ නම තමයි එ් අතරින් උඩින්ම තිබ්බේ. සමහර මාධ්‍ය පවා වාර්තා කරලා තිබ්බේ අද සරත් ෆොන්සේකා […]


Feb
25

කෝලි, දෝනි ගෙදර තියා ඉන්දියාව නිදහස් කුසලානයට එන්නේ ඇයි?

Generic placeholder image

ලබන මාසේ 06 වෙනිදා නිදහස් කුසලාන තුන්කොන් සටන අාරම්භ වෙනවා. එ් ශ්‍රී ලංකාවේදී. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංගලාදේශ නිදහස් කුසලානය දිනා ගන්න සටන් වදිනවා. හැබැයි ඉන්දියානු කණ්ඩායමේ ප්‍රභලයින් රැසක් නිදහස් කුසලානයෙන් විවේක ගන්වන්න ඉන්දියාව තීරණය කරලා තියෙනවා. විරාත් කෝලි, මහේන්ද්‍ර සිං දෝනි, බුවනේශ්වර් කුමාර්, ජස්ප්‍රිත් බුම්රා සහ හාර්තික් පාණ්ඩ්‍යා තමයි විවේක ගන්වලා තියෙන්නේ. එ් නිසා […]


Feb
25

නීතිය හා සාමය අගමැති අතට. තරුණ නායකයන්ට උසස් වීම්. – අද සිදුවූ කැබිනට් සංශෝධනයේ ඇමති පුටු බෙදී ගියේ මෙහෙමයි.

Generic placeholder image

හැමෝම බලාගෙන හිටිය කැබිනට් සංශෝධනය අද සිද්ධ වුණා. එ් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. හැමෝම බලාගෙන හිටිය නිතිය හා සාමය අමාත්‍යංශය ලැබුනේ අගමැතිතුමාට. අද දවසේ කැබිනට් සංශෝධනය සිද්ධ වුනේ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන්ගේ විතරයි. මේ තියෙන්නේ අද සිද්ධ වුණ කැබිනට් සංශෝධනයෙන් අැමතිධූර ලැබුණ හැටි. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය – අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර […]


Feb
25

ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයෝ සිංහ කොඩිය අරන් පෙළපාලි යයි.

Generic placeholder image

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගැන දැන් ලංකාවේ ඉන්න ඕනම කෙනෙක් දන්නවා. ශ්‍රී ලංකාවේ නිදහස් දිනය දවසේ ලන්ඩන්වල තිබ්බ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් කරපු උද්ඝෝෂණයකට හස්ත සංඥා දක්වපු නිසා ඔහු ගැන මුළු ලෝකයේම අවධානය දිනා ගත්තා. කොහොම වුනත් පහුගිය දා බ්‍රිගේඩියර් ප්‍රියංකව ලංකාවට කැදවන්න හමුදාපතිතුමා කටයුතු කරා. හමුදාපතිතුමා කිව්වේ බ්‍රිගේඩියර්ගේ අාරක්ෂාවට ඔහුව කැදෙව්වා කියලා. බ්‍රිගේඩියර් ප්‍රියංකව අායෙත් ලංකාවට කැදවපු […]


Feb
25

රටම බල සිටි කැබිනට් සංශෝධනය පෙරවරු 11 ට.

Generic placeholder image

ලංකාවේ හැමෝම අද බලාගෙන ඉන්නේ කැබිනට් එක දිහා. ගෙදර තියෙන කැබිනට් එක නම් නෙවෙයි. කැබිනට් අමාත්‍ය මණ්ඩලය දිහා. අද අනිවාර්යෙන්ම කැබිනට් සංශෝධනයක් වෙනවා කියලා ප්‍රබල අැමතිවරු රැසක් අපිට දැනුම් දීලා තියෙනවා. අද උදේ 11 ට අලුත් කැබිනට් සංශෝධනය සිදු කරනවා කියලයි සියත 24 වෙත වාර්තා වුණේ. වත්මන් අාණ්ඩුවේ දෙවෙනි කැබිනට් සංශෝධනය තමයි අද සිද්ධ වෙන්නේ. […]


Feb
25

සුරූපී බොලිවුඩ් නිළි ශ්‍රී දේවි ජීවිතයෙන් සමුගනී.

Generic placeholder image

බොලිවුඩයේ සුරූපී නිළි ශ්‍රී දේවි කපූර් ජිවිතයෙන් සමුගත්තා. හදිසියේ ඇති වු හෘදයාබාධයකින් ඇය මිය ගියා. මේ වෙනකොට ශ්‍රී දේවිගේ වයස අවුරුදු 54යි. මෙලෙස ඇය මිය ගියේ ඩුබායි හිදී පැවති පවුලේ මංගලෝත්සවයකට සහභාගීවෙමින් ඉද්දියි. වයස අවුරුදු හතරේ ඉඳලම ශ්‍රී දේවි දෙමළ, තෙලුගු, මලයාලම්, කන්නඩ මෙන්ම හින්දි භාෂාවලින් නිමවුණු චිත්‍රපටවලට එක් වුණා. ප්‍රධාන නළුවකුගේ සහායකින් තොරව සිනමා […]


Feb
24

“නීතිය හා සාමය ජනපති අතට, ජනපතිගෙන් හිටපු ජනපතිට Call එකක්, රවී මාරු වෙයි, තනි ආණ්ඩුවකට යළි රහස් සාකච්ඡා.” – කැබිනට් සංශෝදනයට පැය කිහිපයක් ඉතිරිව තිබියදී දේශපාලනයේ තිරය පිටුපස කතාව මෙන්න.

Generic placeholder image

කැබිනට් සංශෝධනය හෙටට කල් ගියාට තාමත් රටේ කතා වෙන්නේ කාට අැමති ධූර ලැබෙයිද කියලා. එ් අතරේ හැමෝම බලන් ඉන්නේ අැමතිධූරයෙන් ඉල්ලා අස්වුණ රවී කරුණානායක මහතාට අායෙත් අැමතිකමක් ලැබෙයිද කියලා. හැබැයි අලුත් කැබිනට් සංශෝධනයෙත් රවී කරුණානායක මහතාට අැමතිධූරයක් වෙන් වෙලා නෑ කියලයි ආරංචිය. රවීට අැමතිධූරයක් දෙන්න ඕන කියලා එජාප ප්‍රබලයන් සහ පසුපෙළ මන්ත්‍රීවරු කියලා තිබ්බා. එ් […]


Feb
24

ඇස් ගහලා ලෝකෙම වසඟ කරගත් සුරුපිණිය සහ සුපිරි නළු අල්ලු අර්ජුන් අතර ආදර සටන පටන් අරං. – Exclusive

Generic placeholder image

පහුගිය ආදරවන්තයන්ගේ දවසේ ඉඳලා අද වෙනකන් බුකියේ තරුව වුණේ ඇස් ගහන තරුණිය. මුලින්ම ඇස් ගහපු ඇය ඊට පස්සේ හාදු වලින් වෙඩි තියන්න පටන් ගත්තා. ඇයගේ නම ප්‍රියා ප්‍රකාශ්. තාමත් වයස අවුරුදු 18ක් වෙන ප්‍රියා ගැන දැන් ලෝකේ නොදන්නා කෙනෙක් නැති තරම්. ප්‍රියාට Facebook, Instagram වගේ සමාජ මාධ්‍ය හරහා විතරක් නෙවෙයි ලියුම් වලින්, SMS වලින් පවා […]


Feb
24

“හතුරු අපි එක්ක හරිම මිතුරුයි. මෙච්චර ඉක්මණට හොදම 50 අතරට එන්න හිතුවේ නෑ.” – දැන් ලොව හොදම ටෙස්ට් සාමාන්‍යයක් සහිත පිතිකරුවා රොශේන් කියයි.

Generic placeholder image

රොෂේන් සිල්වා කියන්නේ ලංකාව අලුතින් හොයා ගත්ත හොඳම පිතිකරුවෙක්. රොෂේන් තාම ටෙස්ට් තරඟ 3 ක් විතරයි ක්‍රීඩා කරලා තියෙන්නේ. හැබැයි ඔහු මේ වෙද්දී ලෝකයේ හොදම ටෙස්ට් පිතිකරුවන් 50 අතරට අැවිත් ඉන්නවා. විශේෂම කාරණය එ්ක නෙවෙයි. දැනට ලෝකයේ වැඩිම ටෙස්ට් ලකුණු සාමාන්‍යක් තියෙන පිතිකරුවා ඔහු. ඩොන් බ්‍රැඩ්මන් පවා ඉන්නේ ඔහුට පිටුපසින්. බ්‍රැඩ්මන්ගේ ටෙස්ට් පිතිකරණ ලකුණු සාමාන්‍ය […]


News Articles
Latest Videos
Most Popular Post