අද කාලේ Facebook පාවිච්චි කරනවා කියන්නෙත් දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් වෙලා තියෙනවා. මොකද මේ වෙද්දී Facebook හරහා සිද්ධවෙන සමාජ විරෝධී ක්‍රියා වැඩිවෙලා තියෙනවා. ලෝකේ වගේම ලංකාවටත් මේ කාරණය පොදුයි. 2017 අවුරුද්දේ මේ දක්වා කාළය තුල ලංකාවේ Facebook ගිණුම් 3,000 කට ආසන්න සංඛ්‍යාවක් භාවිතයෙන් ඉවත් කරන්න Facebook ආයතනය පියවර අරගෙන තියෙනවා. ව්‍යාජ ගිණුම් පවත්වාගෙන […]
Facebook Messenger හා කරට කර තරඟ වදිමින් සමාජ මාධ්‍ය අතර ඉදිරියෙන්ම ඉන්න, ජංගම දුරකතන යෙදවුමක් තමයි WhatsApp කියලා කියන්නෙ. ඒ වගේම බොහෝ දෙනා භාවිතා කරන කෙටි පණිවිඩ හුවමාරු කරගන්න පහසුම මෘදුකාංගය වෙන්නෙත් WhatsApp. හැබැයි එළඹෙන අලුත් අවුරුද්දෙ ඉඳලා WhatsApp සමාගම අලුත් වෙනස්කම් කිහිපයක් WhatsApp යෙදවුමට එකතු කරන්න යනවා කියල නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ අනුව […]
ලංකාවට සිද්ධ වුන බිහිසුණුම අනතුර වෙලා අදට අවුරුදු 13ක්. ‘සුනාමි’ කියන වචනේ ශ්‍රී ලංකාවේ අපි ඇහුවෙත් 2004 අවුරුද්දේදී. එදා තමයි ලංකාවේ සිද්ධ වුන බිහිසුණම දුම්රිය අනතුර සිද්ධ වුනෙත්. ඉතින් දුම්රියට ආදරය කරන Facebook මිතුරෙක් ඒ අනතුරෙන් අහිමිවුණ දුම්රිය ගැන අපූරු Facebook සටහනක් අද උදේම තියලා තිබුනා. මේ සටහන කියවද්දී ඔබට හිතේවි මියැදුණු ජිවිත වගේම පණ […]
සුනාමි ඛේදවාචකය සිදුවෙලා අදට (26 දාට) අවුරුදු 13 ක් වෙනවා. මේක නිමිතිකරගෙන එහි සැමරුම් වැඩසටහනක් අද උදේ 9ට ගාල්ල තෙල්වත්ත පැරෑලිය සුනාමි ස්‌මාරකය අබියස දී පැවැත්වෙනවා. අවුරුදු 13 කට කලින් සිදුවුන මේ මහා ඛේදවාචකයෙන් ජීවිතක්‍ෂයට පත්වුන සියලු දෙනා සිහි කිරීම සඳහා, අද පෙරවරු 9.25 සිට 9.27 දක්‌වා විනාඩි දෙකක කාලයක් නිශ්ශබ්දතාව රකින්න කියලා රජය ජනතාවගෙන් […]
අද 2017 දෙසැම්බර් මාසයේ 26 වන අඟහරුවාදා රාහු කාලය: ප.ව. 03.07 සිට 04.35 සුභ දිශාව: නැගෙනහිර මේෂ ලග්නය ඔබ අද දැඩි ආත්ම ශක්තිය උපදවා ගන්න ඕන දවසක්. තීරණ ගැනීමේදී තමාට වඩා දන්න අයගේඋපදෙස් පිළිපදින්න. ලිපිලේඛන වල අත්සන් තැබීමේදී කල්පනාකාරී වෙන්න. ඉවසීම වඩා වැදගත් වේවි. දුරදිග බලා කටයුතු කරන්න. ආගමානුකුලව කටයුතු කරන්න. […]
ජනප්‍රිය ගායක නාමල් උඩුගම ගැන ආන්දෝලනාත්මක පුවත් රැසක් මේ වෙද්දී සමාජ ජාල වල කතාබහ වෙනවා. ඒ ඔහුට අක්මාවක් දැන් දුන්න කෙනා පහුගිය දවසක පුවත්පතකට දුන්න සම්මුඛ සාකච්ඡාවක් නිසා. මේ පුද්ගලයා පුවත්පතට කියපු දේවල් සමාජ ජාල වල පල වුනත් ගායක ශිල්පී නාමල් උඩුගම මහතාගේ පාර්ශවයෙන් කිසි දෙයක් ප්‍රකාශ කලේ නෑ. එත් අද වෙද්දී නාමල් උඩුගම මහතා […]
නත්තල උදාවත් එක්කම අපට මතක් වෙන දෙයක් තමයි නත්තල් සාද. සාමාන්‍ය කිතුනු අය වගේම ලෝකයේ ජනප්‍රිය අයගේ ගෙවල් වලත් සම්ප්‍රදායික නත්තල් සාද පැවැත්වෙනවා. මේ කියන්න යන නත්තල් සාදය අපිට වාර්තා වුනේ ඉන්දියාවෙන්. ඉන්දියානු සුපිරි ච්ත්‍රපට අධ්‍යක්ෂක කරන් ජොහාර්ගේ මුම්බායේ තියෙන නිවසේ තමයි මේ සාදය තිබුනේ. ඊයේ රාත්‍රියේ තිබුන නත්තල් සාදයට ඉන්දීය සිනමාවේ සුපරි තරු රැසක් […]
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති තරඟයෙන් කඩුලු 8 ක ජයක් හිමිකර ගන්න ඉන්දියාව ඊයේ සමත් වුනා. ඉන්දීය ජයග්‍රහණයෙන් පස්සේ දෝණි සහ අනෙකුත් ඉන්දියානු ක්‍රීඩකයන් ඊයේ තවත් අපුරු වැඩක් කරා. ඒ තමයි නර්තන කණ්ඩායමත් එක්ක නත්තල වෙනුවෙන් නත්තල් තොප්පි දාගෙන තමන්ගේ ජයග්‍රහණය සමරපු එක. හැමෝම දාපු නත්තල් තොප්පි අතර කැපිලා පේන නත්තල් තොප්පියක් දාන්න ඉන්දීය […]
ජනප්‍රිය නළු පුබුදු චතුරංගගේ ආදරණීය පෙම්වතිය තමයි නිමාෂි සිරිවර්ධන කියන්නේ. පුබුදු තරමටම ඇයත් දැන් ගොඩක් ජනප්‍රියයි. ඇගේ ජීවිතේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතක පළ වෙලා තිබුණේ මෙන්න මේ විදිහට… නිමාෂි, ඉතිං කොහොමද ? වරදක් නෑ. ටිකක් කාර්ය බහුලයි. ඒත් ගොඩාක් සතුටින් ඉන්නවා. ඒ තරමට සතුටින් ඉන්න හේතුව කිව්වොත් ? මගෙ හිතේ බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් තමයි සිනමාවට […]
උත්සව සමය්දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වර්ග 7ක මිල ස්ථාවරව පැවැතිය යුතු බව ජීවන වියදම් අනුකමිටුව පහුගිය දවසක තීරණය කළා. ඒ අනුව සම්බා කිලෝව රුපියල් 71 ටත්, නාඩු සහල් කිලෝව රුපියල් 74 ටත්, ලොකු ලූණු කිලෝව රුපියල් 135 ටත් තිබිය යුතු වෙනවා. සීනි කිලෝ එකක් රු. 100 ට, අර්තාපල් කිලෝව රුපියල් 139 ට, සැමන් ග්‍රෑම් 425 […]
ලෝකය පුරාම ඉන්න කිතුනු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් නත්තල සමරන්නේ අද. සාමයේ පණිවිඩය අරගෙන ආව යේසුස් වහන්සේගේ උපත සිද්ධ වුනේ මිට අවුරුදු 2017 කට කලින් මැදියම් රැයක ගව ලෙනකදී. කිතුනුවන් විශ්වාස කරන විදිහට මනුෂ්‍යයාට දෙවියන්ගේ ප්‍රේමය අත්‍යාවශ දෙයක්. ඉතින් මේ දිව්‍ය ප්‍රේමය මිනිස්සුන්ට ලබාදීමේ මාර්ගය පැහැදිලි කරන්න තමයි දෙවියන්වහන්සේ තමන්ගේ පුත්‍රයා මනුෂ්‍ය ලෝකයට එවල තියෙන්නේ කියලයි කිතුනුවන්ගේ […]
මේ පටන් අරගෙන තියෙන්නේ නත්තල් සමය. ඒ වගේම පාසල් නිවාඩු අවසාන කාලය. ගොඩක් අය විනෝද චාරිකා යන්න දාගන්නේ මේ කාලෙට. සමහරු තම තමන්ගේ වාහන වලින් චාරිකා යද්දී, තවත් සමහරු කැමති කෝච්චියේ යන්න. විශේෂයෙන්ම ලංකාවේ උඩරට පළාතේ චාරිකාවක් යනවනම් ඔබ යන්නම ඕන කෝච්චියේ කියලයි අපි ඔබට යෝජනා කරන්නේ. මොකද ලංකාවේ කඳුකර පළාතේ ලස්සනම ලස්සන දේවල් ඔබට […]