News Line| Off Air
Generic placeholder image

Dec
9

සුපිරි නළු ශාරුක්ගේ දුවත් ඉන්දීය සිනමාවට?

Generic placeholder image

බොලිවුඩ් සිනමාවේ සුපිරිම තරුව තමයි නළු ශාරුක් ඛාන්. ඔහු දරුවන් 3 දෙනෙක්ගේ තාත්ත කෙනෙක්. මේ දරුවන් තුන්දෙනාම ලෝකේ වටේම අයගේ මාතෘකාවක් වෙලා තියෙනවා. ඒ වුනත් පහුගිය දින වලදී ශාරුක්ගේ දුව ගැන එක එක කතා ඉන්දියාවෙන් අහන්න ලැබුණා. ඇයගේ නම සුහානා. ඉතින් ඒ අතරින් අලුත්ම කතාව තමයි සුපිරි හින්දි නිළියන් පරදන ආකර්ෂණයක් හිමි සුහානා, තාත්තගේ අඩිපාරේ […]


Dec
9

ලෝකේ ලොකුම අලිගැටපේර ගෙඩිය මෙන්න. (PHOTOS)

Generic placeholder image

අලිගැටපේර කියන්නේ හැමෝම වගේම කන්න කැමති පළතුරක්. ඒ වගේම රසවත් පානයක් විදිහටත් අලිගැටපේර පාවිච්චි කරන්න පුළුවන්. මේ කියන්න යන්නේ දැනට හොයාගෙන තියෙන ලොකුම අලිගැටපේර ගෙඩිය ගැන. හවායි දූපතේ කාන්තාවක විසින් තමයි ලෝකේ විශාලතම අලිගැටපේර ගෙඩිය සොයා ගෙන තියෙන්නේ. ඇයගේ නම පමෙලා වැන්ග්. ය ඉන්නේ හවායි දූපත් සමූහයට අයත් කීලකෙතුවා ප්‍රදේශයේ. ඉතින් ඇය හොයාගෙන තියෙන අලිගැටපේර […]


Dec
9

අද ඔබට බලාපොරොත්තු නොවූ ලාභයක් ලැබෙන්න පුළුවන් දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 දෙසැම්බර් මාසයේ 09 සෙනසුරාදා රාහු කාලය: පෙ.ව 09.07 සිට 10.35 සුභ දිශාව: දකුණ         මේෂ ලග්නය ඔබ ඉතා සංයමයකින් මනා හික්මීමකින් කටයුතු කලයුතු දවසක්. හිතේ ප්‍රීතියට බාධා නොවන ආකාරයට ඉවසීමෙන් කටයුතු කල යුතුයි. සීලයක් ආරක්ෂා කර ගැනීම ඔබට සැනසීම උදා කර ගනීවි. ඔබ අතින් නොදැනුවත්ව වැරදි කීපයක්ම සිදු වීමට ඉඩ […]


Dec
8

ඇමති පුතා අලුත් මනාලිය එක්ක නටපු නැටුම නිසා උත්සවයට ආපු අය පුදුම වුනේ මෙහෙමයි. (VIDEOS / PHOTOS)

Generic placeholder image

රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුතා තමයි පසඳ යාපා අබේවර්ධන. ඉතින් ඔහු ඊයේ දවසේ යුග දිවියට පිවිසුනා. ඔහුගේ අත ගත්ත වාසනාවන්තිය වුනේ ජනාසි මලිමාරච්චි. කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් පැවැත්වුන මේ මංගල උත්සවයට දෙශ්පාලන චරිත වගේම ප්‍රසිද්ධ තරු රැසක්ම ඇවිත් හිටියා. මේ උත්සවයේදී මනාල යුවල සහ ඔවුන්ගේ මිතුරු මිතුරියන් එක්වෙලා කරපු නර්තනය වගේම උත්සවයේ විශේෂ අවස්ථා පහතිනන් […]


Dec
8

විස දුම් එවා ලංකාවේ හුස්ම හිරකරාට ඉන්දියාවට එරෙහිව ICC යෙන් පරීක්ෂණ.

Generic placeholder image

අවසන් වුන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරඟය ගැන මුළු ලෝකයේම අවධානය යොමු වුනා. එ් ක්‍රිකට් ඉතිහාසයේ මුල්ම වතාවට ක්‍රිකට් ක්‍රීඩකයින් මුඛ වැසුම් පැළඳ ක්‍රීඩා කරපු නිසා. එ්කට හේතු වුනේ දිල්ලියේ දැඩි වායු දූෂණය. හැබැයි ඉන්දියාව නම් එ් ගැන චෝදනා කරෙත් ලංකාවට. කොහොම වුනත් එ් ගැන පරීක්ෂණයක් කරන්න ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කරලා තියෙනවා. […]


Dec
8

කෝලිට කලින් බුවනේශ්වර් ඉක්මන් වෙයි. හේතුව මෙන්න…(PHOTOS / VIDEO)

Generic placeholder image

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට මේ දවස්වල සිකුරා ලබලා තියෙන්නේ. නායක විරාත් කෝලි එළඹෙන දෙසැම්බර් 09 විවාහ වෙන්න නියමිතයි. එ් වගේම ඉන්දීය කණ්ඩායමේ වේග පන්දු යවන්නෙක් වුන බුවනේශ්වර් කුමාර් පහුගියදා විවාහ වුණා. ඉන්දියාව සහ ලංකාව අතර ටෙස්ට් තරඟාවලිය අතරේ තමයි බුවනේශ්වර් විවාහ වුනේ. මේ තියෙන්නේ ඔහුගේ විවාහය දවසේ ඡායාරූප. https://youtu.be/wRFa898I6Cw


Dec
8

ලෝකයේ වේගවත්ම SUV රථය ලැම්බෝගිනි සමාගම එළිදක්වයි. – VIDEO

Generic placeholder image

ලැම්බෝගිනි කියන්නේ සුඛෝපභෝගී සුපිරි මෝටර් රථ සන්නාමයක්. ලෝකයේ වේගවත්ම මෝටර් රථ වලට තමයි ලැම්බෝගිනි නම ප්‍රසිද්ධ. Sports Car හදපු ලැම්බෝගිනි සමාගම අලුත් වැඩකට අත ගහලා තියෙනවා. එ් තමයි ලැම්බෝගිනි ජීප් එකක් එළිදක්වලා තියෙනවා. ලැම්බෝගිනි සන්නාමයෙන් එන පළවෙනි SUV රථය මේක. “URUS” කියලා තමයි ඔවුන් මේ සුපිරි රථය නම් කරලා තියෙන්නේ. යුරස් කියන්නේ හීලෑ ගවයන්ගේ ආදිතම […]


Dec
8

වත්කම් හෙළි නොකළ වාස්ට රුපියල් 1,000 ක දඩයක්.

Generic placeholder image

ලංකාවේ තියන නීතියක් තමයි මැතිවරණයෙන් තේරී පත්වෙන මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි කරන්න ඕන. ජනතාවගේ යහපතට හදපු නීතියක් වුනත් ජනතාවගේ ඡන්දෙන්ම එන අය සතේකට එ් නීතිය ගණන් ගන්නා බවක් පේන්න නෑ. අවුරුදු ගණනක් තමන්ගේ වත්කම් බැරකම් හෙළි නොකරපු හිටපු මන්ත්‍රී කෙනෙක්ට දඬුවම් පැමිණුවා. සජින් ද වාස් ගුණවර්ධන මහතාට තමයි මේ විදියට දඩුවම් කරේ. හැබැයි 2011 […]


Dec
8

ඩයිනසෝර යුගය නැවතත්. Jurassic World අලුත්ම චිත්‍රපටය මෙන්න. (VIDEO)

Generic placeholder image

90 දශකයේ Hollywood සිනමාවට ආව ආන්දෝලනාත්මක චිත්‍රපටයක් තමයි Jurrasic Park කියන්නේ. ජිවිතේටවත් දැකල නැතිව තිබුන ඩයිනසෝරයන් බලන්න ගොඩක් අය චිත්‍රපට ශාලා ඉස්සරහ පෝලිමේ හිටියා මතක ඇති නේ. ඒ වගේම ආදායම් වාර්තා බිඳ හෙලන්න මේ චිත්‍රපටයට පුළුවන් වුනා. Jurassic Park චිත්‍රපට මාලාවේ චිත්‍රපට 4ක්ම මේ වෙනකොට Release වෙලා ඉවරයි. අන්තිමටම ආවේ Jurassic World. ඒ 2015 දී. […]


Dec
8

2024 දක්වා රුසියාව පාලනය කරන්න පුටින්ගේ සුදානමක්.

Generic placeholder image

රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් කියන්නේ ලෝකය පුරාම ජනප්‍රිය නායකයෙක්. එ්කට ප්‍රධානම හේතුවක් තමයි ඔහුගේ පෞර්ෂත්වය. වැඩිය උස මහත පුද්ගලයෙක් නොවුනත් ඔහුගේ පෞර්ෂත්වයට ඕනෑම කෙනෙක් අාකර්ශණය වෙනවා. එ් වගේම අැමරිකාව එක්ක ඔහු ගැටෙනා අාකාරයත් ගොඩක් අයගේ පැසසුමට ලක්වෙලා තියෙනවා. ලෝකය පුරා පුටින් උන්මාදයක් තියෙනවා කිව්වත් වරදක් නෑ. 2000 වසරේ ඉඳන් පුටින් රුසියාව පාලනය කරනවා. මීළඟ ජනාධිපතිවරණයටත් […]


Dec
8

නිවිති වලට වඩා යකඩ තියෙන පලා වර්ගයක් ලංකාවෙන් සොයා ගැනේ.

Generic placeholder image

සමබල අාහාර වේලක් ගන්න කියලා තමයි පොඩි කාලේ ඉඳන්ම අපිට උගන්වන්නේ. බත්, කහපාට එළවළු, පලා වර්ග, මස් මාලු අපේ කෑමට එකතු කර ගන්නේ එ් නිසා. නිවිත වලට අපේ කෑම වේලේ විශේෂ තැනක් තියෙනවා. මොකද ශරීර ඕන යකඩ වැඩියෙන්ම ලැබෙන්නේ නිවිති වලින් කියලා කියන නිසා. හැබැයි එ් කතාව බොරුවක් කියලා ඔප්පු වෙලා තියෙනවා. කෘෂිකර්ම දෙපාරතුමේන්තුවේ අාහාර […]


Dec
8

තවත් දළ අැතෙක් අතුරුදහන්. පරිසර සංවිධාන චෝදනා කරයි.

Generic placeholder image

ලංකාවේ අලි අැතුන්ට නම් මේ ලබලා තියෙන්නේ හොඳ කලදසාවක් නම් නෙවෙයි. අවුරුදු 44 ක් ගල්ගමුව වනාන්තරය හැඩ කරමින් ජීවත් වුණ දළ පූට්ටුවා මරලා දැම්මා. ඊට දවස් කිහිපයකට පසුව තවත් අැතෙක් වැව් තාවුල්ලක මරලා දාලා තිබ්බා. මින්නේරිය ජාතික වනෝද්‍යානය කියන්නේ අලි අැතුන්ගේ තෝතැන්නක්. මින්නේරිය, කවුඩුල්ල, සෝමාවතිය රක්ෂිතවල සැරිසැරුව තවත් දළ අැතෙක් අතුරුදහන් වෙලා කියලා පරිසරවේදීන් කියනවා. […]


News Articles
Latest Videos
Most Popular Post