News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
1

“තවත් සුළි කුණාටුවක් මඟ එනවා” – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Generic placeholder image

පහුගිය බදාදා අැති වුන සුළි සුළං තත්වය නිසා ලංකාවේ පළාත් කිහිපයකටම දැඩි හානි සිදු වුණා. දකුණු පළාතට තමයි ඉන් වැඩිම හානියක් වුනේ. කොහොම වුනත් සුළි සුළං තත්වය මේ වෙද්දි දිවයිනෙන් අෑතට ගිහින් තියෙන්නෙ. එ් වුනත් තද වැසි සහිත කාලගුණය නම් අඩු වෙලා නෑ. කොරේ පිටට මරේ කියන්න වගේ තවත් අවපීඩන සුළි කුණාටුවක් එනවා. කාලගුණ විද්‍යා […]


Dec
1

දළ පුට්ටුවාගේ ඝාතකයින්ට හෙණ ඉල්ලා බුකියේ Share වුන Post මෙන්න.

Generic placeholder image

මේ දවස් ටිකේම Facebook ආව අපට Wall එකේ දකින්න ලැබුන Post අතර ඇස් නවතින තැනක් තිබුනා. ඒ තමයි දළ දෙකක් වෙනුවෙන් මරල දාලා තිබුන දළ පුට්ටුවගේ මරණය ගැන පළවුන Post. ඒවායින් සමහරක් මියගිය දළ ඇතා වෙනුවෙන් පළකෙරුණු සංවේදී සටහන්. තවත් සමහරක් ඇතාව මරල දාපු අයට කරපු සාපයන්. ඉතින් මේ ඔක්කොම එකම තැනකින් ඔබට බලාගන්න සියත […]


Dec
1

අද අනිත් අයව විශ්වාස කරලා කරන කටයුතු වලින් බාධා ඇති වෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 දෙසැම්බර් මාසයේ 01 සිකුරාදා රාහු කාලය: 10.27 සිට 11.57 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිනිකොණ     මේෂ ලග්නය බාධා කම්කටොලු ඇති වුනත් ඒවා යටපත් කරගෙන සතුටින් කාලය ගත කරන්න හැකියාව ලැබෙනවා. මානසික සුවය අත්වන දවසක්. අලුත් යාළුවන් මුණ ගැසෙනවා. ජිවිතයට අරුත්බර දේවල් එකතු වෙනවා. පපුව ආශ්‍රිත රෝගී තත්ව ඇති වීමේ ඉඩකඩක් […]


Nov
30

තද හුළගත් එක්ක අාපු මහ වැස්සට හානියට පත් වුන ප්‍රදේශ – Photo

Generic placeholder image

ඊයේ හවස ඉදන් අැද හැලෙන මහ වැස්සට සහ තද සුළඟ ලංකාවේ පළාත් කිහිපයකටම දැඩි හානි සිද්ධ වුනා. දකුණු, බසනාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වලට තමයි හානි සිද්ධ වුනේ. වාර්තාවෙන විදියට ජීවිත හානි 7 ක් සිද්ධ වෙලා කියෙනවා. එ් වගේම පුද්ගලයින් 20 ක් අතුරුදහන් වෙලා තියෙනවා. අනෝරා වැස්ස නිසා දහස් ගණනක් අවතැන් වෙලා. මේ තියෙන්නේ සියත 24 […]


Nov
30

“මොණරාගේ ඇස්වහ වැදුනාදෝ, සංසාරේ කළ පවු පඩිසන් දුන්නාදෝ” – ගල්ගමුවේ දළ පූට්ටුවාගේ අවසාන සිතුවිල්ල – siyatha 24 Trending

Generic placeholder image

ගල්ගමුව මහ වනයේ තේජවන්තව සැරිසැරුව දළ පූට්ටුවා අකාලයේ මරලා දාලා. මේ පුවත සත්තුන්ට අාදරය කරන ගොඩක් අයගේ අැසට කඳුලක් ගෙනල්ලා තිබ්බා. අැස් අන්ධ වුන, වෙඩි පහරට නොන්ඩි වුන අසරණ අැතාව මරලා දාන්න තරම් මිනිස්සු කෘෘර වෙලා. සමහරු කිවවේ එක පාරටම ලංකාවට ස්වභාවික විපතක් අාවේ එ් සද්ධන්තයා මරපු ශෝකය ස්වභාදහමත් කම්පා වෙලා කියලා. කොහොම වුනත් ගල්ගමුවේ […]


Nov
30

“මට ටිකක් දුක හිතුනා, ඉතින් මං ඇඩුවා” – ආන්දෝලනාත්මක Music Video අධ්‍යක්ෂ චමූ ශ්‍රී කියූ දෑස් තෙත් කරන සංවේදී කතාව

Generic placeholder image

චමූ ශ්‍රී කියන්නේ ලංකාවේ අාන්දෝලනාත්මක Music Video හදන අධ්‍යක්ෂවරයෙක්. ඉරාජ්ට තරඟයක් දෙන්න අාපු චමූ පහුගිය දවසක දසුන්ගේ ජීවිත කතාව ඇතුලත් Music Video එකකුත් කරා. ඒ වීඩියෝ එක නිසා චමූ හොඳටම බැනුම් අැහුවා. හැබැයි අද උදේ Facebook එකේ දාපු Status එකක් නිසා චමූත් සංවේදී අදහස් තියෙන කෙනෙක් කියලා ගොඩක් අය කතාවෙන්න ගත්තා. මේ Status එකේ තියෙන්නේ […]


Nov
30

නාලන්දාව හැඩ කල රොබොරෝසියාත් නික්ම යයි.

Generic placeholder image

රොබෝරෝසියා නම අැහුව ගමන් දන්න අය දන්නවා කොච්චර ලස්සන ගහක්ද කියලා. අවුරුද්දේ එක කාලයකට රෝස පාට මල් රෙද්දකින් වැහෙන රොබෝරෝසියා හරිම ලස්සනයි. ලංකාවේ ප්‍රසිද්ධම රොබෝරෝසියා ගස තිබබේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එළිමහන් රංගපීඨයේ. රොබෝරෝසියා මල්වලින් පිරෙන කාලෙට වලේ නාට්‍යක් බලන්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් ගොඩක් කැමතියි. එ් වගේ තවත් ලස්සන රොබොරෝසියා ගහක් කොළඹ නාලන්දා විද්‍යාලයේත් තිබුණා. අවුරුද්දකට සැරයක් […]


Nov
30

අතුරුදහන් වුන දළ පුට්ටුවාගේ සිරුර සොයා ගැනේ. – සංවේදී ඡායාරූප බැලීමට නොහැකි අය කරුණාකර නැරඹීමෙන් වලකින්න.

Generic placeholder image

අැතෙක් කියන්නෙ කැළේට වගේම රටටත් ලොකු සම්පතක්. දළ යුගල පූට්ටු වුන හස්තිරාජයෙක් කියන්නේ ඊටත් වඩා රටට වාසනාවක්. මොකද හැම අැතෙක්ගෙම දළ යුගල පූට්ටු වෙන්නේ නෑ. බොහොම කලාතුරකින් තමයි අැතෙක්ගේ දළ පූට්ටු වෙන්නේ. හැබැයි අපිට ලස්සන වුනාට දළ පූට්ටු වුන අැතාට නම් එ්ක තරමක කරදරයක්. එක හේතුවක් තමයි අාහාර ගනිද්දි හොඩය එහා මෙහා කරන්න අමාරු එක. […]


Nov
30

තිසරගේ නායකත්වයෙන්, සුපිරි ප්‍රහාරකයෝ දෙදෙනා යළි ශ්‍රී ලංකා කණ්ඩායමට.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුළි සුළං, කුණාටු එන්න පටන් ගත්තේ මේ අවුරුද්දේ මුල ඉඳලමයි. ඒ නිසාම ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කිහිපදෙනෙක් අතරෙම නායකත්වයේ කටු ඔටුන්න මාරු වුණා. අවුරුද්ද ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින හා පන්දුවාර විස්ස නායකයා ලෙස පත්වීම ලැබුනේ තිසර පෙරේරාට. බොහෝ ක්‍රීඩා විචාරකයෝ මේ තිරණය ගැන පුදුම වුණා. හැබැයි ලංකාවේ […]


Nov
30

චණ්ඩ වූ මුහුදු රළ ඇදගෙන යන්න හැදූ බෝට්ටුවක්, මිනිසුන් පිරිසක් එකතු වී බේරා ගත් හැටි. – EXCLUSIVE VIDEO

Generic placeholder image

ශ්‍රී ලංකාවේ දකුණු, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත් වලට දැඩි අයහපත් කාලගූණයක් ලබලා තියෙන්නේ. එ් වැස්නත් එක්ක අාපු තද සුළඟ නිසා. මේ නිසා දකුණු සහ බස්නාහිර මුහුදු තීරය රළු වෙලා තියෙන්නේ. අද උදේ බම්බලපිටිය සහ කොල්ලුපිටිය අතර මුහුදු තීරයේදී බෝට්ටුවක් ගසාගෙන ගියා. එ් වෙලාවේ බෝට්ටුව බේරා ගන්න දරපු උත්සාහය සියත 24 කැමරාවේ සටහන් වුනා. මේ […]


Nov
30

රත්නපුර බදුල්ලට රතු. ගාල්ලට හම්බන්තොටට කහ. අයහපත් කාළගුණය නිසා අපදා තත්වය ඇතිවිය හැකි ප්‍රදේශ මෙන්න. – EXCLUSIVE

Generic placeholder image

ඊයේ හවස ඇතිවුන අයපත් කාලගුණ තත්වය නිසා මේ වෙද්දි දකුණු, බස්නාහිර, මධ්‍යම සහ වයඹ අැතුලු පළාත් කිහිපයක් අපදාවට ලක්වුනා. තාමත් ගොඩක් ප්‍රදේශ වලට වැස්සේ සහ සුළඟේ අඩුවක් නෑ. එ් නිසා ජාතික ගොඩනැගිලි පර්යේෂණ අායතනය ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. මේ තියෙන්නේ එ් ප්‍රදේශ සහ අනතුරු අැඟවීමේ ස්වභාවයන්. අවදානම් ප්‍රදේශවල ඉන්න ඕබේ නෑදෑ හිතමිතුරන්ගේ […]


Nov
30

අද එක ලග්නයකට ජය වර්ණ දෙකක් තියෙනවා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 නොවැම්බර් මාසයේ 30 වන බ්‍රහස්පතින්දා රාහු කාලය: දිවා කාලය සඳහා පස්වරු 04.37 සිට 06.05 දක්වා රාත්‍රී කාලය සඳහා: අලුයම 4.49 සිට  06.21 දක්වා සුභ දිශා: උතුර හා නැගෙනහිර     මේෂ ලග්නය උපතින්ම අවංක බව, පෙරමුණ ගන්නන් වීම අද ඉතා ඉහල මට්ටමක පවතිනවා. දෙමව්පියන්ට, අඹු සැමියන්ට ඉතා ආදරයෙන් සලකන දිනයක්. ඒ අයගේ පැසසුම්, […]


News Articles
Latest Videos
Most Popular Post