News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
25

” අපිට අපි විතරයි මචං” – පාදයක් අහිමි වුනු හමුදා සෙබලාට බස් එකේදි පිහිට වුනෙත් හමුදා සෙබලෙක්. සිංහ කොඩි Profile picture එකට දාන රටේ සිද්ධ වුණු තිත්ත කතාවක්.

Generic placeholder image

ශ්‍රී ලංකාව 30 වසරක කුරිරු යුද්ධයක් තිබ්බ රටක්. මරණ බයෙන් ජීවත් වුන අපිට අායෙත් නිදහස ගෙනාවෙ හමුදාවේ අපේම කොල්ලො. නිකන් නෙවෙයි තමන්ගේ ජීවිත පරිත්‍යාග කරලා. අැස්, මස්, ලේ අහිමි කරගෙන. එ් දවස්වල ලංකාවේ අය හමුදාවේ රණවිරුවෙක් තරම් වීරයෙක් නෑ. එ්ත් අද අපිට ඔවුන්ව අමතක වෙලා. අපිට නිදහස ගේන්න ජීවිත පරිත්‍යාගෙන් සටන් කරපු ඔවුන් අද අසරණ […]


Nov
25

“කොල්ලෙක් උඩු කය නිරුවතින් ගියාම ඔහොම කතා වෙනවනම්, කෙල්ලෙක් කොටට ඇදන් ගියාම කියන දේවල් ගැන පුදුමයක් නෑ. මං එහෙම කරේ ඔට්ටුවකට ” – ටවල් එකක් ඇදගෙන නුගේගොඩ Town එකේ ඇවිදපු තරුණයා මුල් වරට හෙළි කරයි.

Generic placeholder image

නුගේගොඩ හන්දියෙ ටවල් එකක් ඇඳන් පාරෙ ගිය තරුණයෙක් ගැන ලොකූ කතා බහක් පහුගිය කාලේ සමාජ ජාල අඩවිවල ඇතිවුනා. සමහරු මේ තරුණයාව විවේචනය කරනකොට තවත් අය මේ තරුණයාව අගය කළා. තවත් සමහරු තරුණයාගේ ඇඟ ගැන කතා කළා. ඉතින් පළමු වරට මේ තරුණයා සහභාගී වුනු සම්මුඛ සාකඡ්චාවක් තිබුනා. මේ තියෙන්නේ ඔහු ඒ අහපු ප්‍රශ්ණ වලට දුන්න උත්තර. […]


Nov
25

නෙළුම් කුලුන මුල් වරට දැල්වෙයි.

Generic placeholder image

මේ දවස්වල කොළඹ ලොකු සංවර්ධනයක් වෙනවා. දකුණු අාසියාවේ වැඩිම දොඹකර ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙන නගරයත් කොළඹ. අහස සිඹින්න තරඟයට ඉහළ යන ගොඩනැගිලි කොළඹ පුරාම. හැබැයි එ් හැමෝටම කලින් එක්කෙනෙක් අහස අැල්ලුවා. එ් තමයි නෙළුම් කුලුන. ලංකාවේ තියෙන උසම ගොඩනැගිල්ල වෙන්නෙ නෙළුම් කුලුන. මේ වෙද්දි නෙළුම් කුලුනේ වැඩ ගොඩක් ඉවරයි. අන්තිම වැඩ ටිකත් ලහි ලහියේම අවසන් කෙරෙමින් […]


Nov
24

කුරුණෑගල බහින නිසා හිටං යන්න කියලා. පුළුවන්නම් පැමිණිලි කරන්න කියලා සද්දෙත් දාලා. අනුරාධපුර බස් රථයේ කොන්දොස්තර කරපු කැත වැඩේ මෙන්න.

Generic placeholder image

ලංකාවේ ප්‍රධානම ප්‍රවාහන මාර්ගයක් තමයි බස් රථ කියන්නේ. සාමාන්‍ය ජනතාවට උදේහවා ගමන් බිමන් යන්න තියෙන්නේ බස්. එ්ත් ඉතිං සමහර බස්රථ රියදුරන්ගේ සහ කොන්දොස්තරලාගේ වැඩ නම් මේලෝ කමකට නෑ. හරියට අපි නිකන් බලෙන් බස් එකට නැගලා සල්ලි නොදී යනවා කියලා තමයි එයාලා හිතාගෙන ඉන්නේ. සමහර බස්රථ රියදුරන්ට සහ කොන්දොස්තරලාට එයාලම හදා ගත්ත අමුතුම නීති වගයක් තියෙනවා. […]


Nov
24

සංඛ දිනෙත් ඉන්දියානු සුපිරි ගායකයාට අභියෝග කරා. සියතේ අරවින්ද කියයි.

Generic placeholder image

සංඛ දිනෙත් කියන්නේ ලංකාවේ ඉන්න නව පරපුරේ අති දක්ෂ ගායකයෙක්. එ් බව ඔහු ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියෙනවා. ගීත ගායනයට වගේම සංගීත අධ්‍යක්ෂණයටත් සංඛට ලොකු දක්ෂතාවයක් තියෙනවා. පහුගිය දවස්වල සංඛට ලෝක ප්‍රසිද්ධ ජනප්‍රිය ඉන්දීය ගායකයන් එක්ක වැඩ කරන්නත් අවස්ථාව ලැබුණා. සෝනු නිගම් ලංකාවට අාපු වෙලේ ඔහුත් එක්න වැඩ කරන්නත් අවස්ථාව සංඛට ලැබුණා. එ් වගේම පහුගිය දවසක […]


Nov
24

අහසේ ඩ්‍රෝන් යවපු කාලේ ඉවරයි. ඉස්සරහට ඩ්‍රෝන් යවන්න වෙන්නේ මුහුදේ. – VIDEO සහිතයි.

Generic placeholder image

ඡායාරූප ශිල්පයේ අලුත්ම Trend එක තමයි ඩ්‍රෝන් කැමරා කියන්නෙ. නිදහසේ අහස පුරා ඩ්‍රෝන් යවලා ලස්සන ඡායාරූප ගන්න එක දැන් වෙනම කලාවක්. හැබැයි මේච්චර කාලයක් ඩ්‍රෝන් යානා ගියේ අහසේ විතරයි. එත් මුහුදේත් ගමන් කරන්න පුළුවන් ඩ්‍රෝන් යානයක් නිපදවලා තියෙනවා. මේ ජලරෝධක ඩ්‍රෝනය හදුන්වන්නේ “බබ්ල්” (Bubble) කියලා. මේ ඩ්‍රෝනයට අඩි 200 ක් දකවා ගැඹුරට ජලයේ යන්න පුළුවන්. […]


Nov
24

නතාෂා, ප්‍රිහාන් එක්ක ආපහු ලංකාවට ආවේ ඇයි?

Generic placeholder image

“සුළඟක් වී මං එනවා” සින්දුව එඩ්වඩ් ජයකොඩි මහත්මයා එක්ක කියපු පුංචි කෙල්ල ඔබට මතක ඇති. ඇය නතාෂා පෙරේරා. නතාෂා කියන්නේ කවුරුත් ආදරේ කරන ජනප්‍රිය නිළියක්. “යායට පායනා” සින්දුව ප්‍රිහාන් එක්ක ගායනා කරලා, පස්සේ කාලෙක ඔහුගේ බිරිඳ වුනේ ඇය. ඉතින් කාලයක් අපට අයව දකින්න නොලැබුණේ විදෙස් ගතවෙලා හිටපු නිසා. ඔන්න දැන් ආයෙමත් ලංකාවට ඇවිත් ඉන්න නතාෂා, […]


Nov
24

ඇඟ විනිවිද දකින්න පුළුවන් තරුණියක් රුසියාවේ. – VIDEO සහිතයි.

Generic placeholder image

මිට අවුරුදු 110 කට විතර කලින් ජර්මන් ජාතික භෞතික විද්‍යාඥයෙක් වුන විල්හෙල්ම් රොන්ජන් කිවුවා, ජීවීන්ගේ අභ්‍යන්තරය දැක බලාගන්න පුළුවන් අදෘෂ්‍යමාන විකිරණයක් ඔහු හොයාගත්තා කියලා. එත් සමහරු කිව්වේ එක මිත්‍යාවක්, බොරුවක් කියලයි. එත් පස්සේ කරපු පර්යේෂණ වලින් එක අතිවිශිෂ්ඨ සොයාගැනීමක් කියලා හෙළිවුණා. ඉතින් ඊට අවුරුදු 6 කට පස්සේ ඔහුට නොබෙල් ත්‍යාගයත් හිමිවුණා. ඔන්න දැන් මේ විදිහේ […]


Nov
24

වංචා දූෂණ හොයන්න කකුල් වලින් එල්ලා පහර දෙයි.

Generic placeholder image

ලෝකයේ ධනවත්ම රාජ්‍යයක් තමයි සෞදි අාරබිය කියන්නේ. රත්තරං කාර් තියෙන, ATM යන්ත්‍ර වලින් රත්තරං කුට්ටි එන, කොටි වලස්සු හුරතලේට අැති කරන එකම රට සෞදිය. කොහොම වුනත් මේ දවස්වල සෞදියේ ලොකු පරිවර්තනයක් වෙනවා. එ් ඔටුන්න හිමි මොහොම්මද් බින් සල්මාන් රජ කුමරුගේ මෙහෙයවීමෙන්. එ් අතර ප්‍රධානම කාරණයක් තමයි මෙච්චර කාලයක් වුන වංචා දූෂණ හොයන එක. සෞදියේ වංචා […]


Nov
24

ඉන්දියාව තුල පළමු ජයග්‍රහණය සොයා ශ්‍රී ලංකාව යළිත් පිටියට.

Generic placeholder image

වැස්සට පිං සිද්ධ වෙන්න පළවෙනි තරඟය ජය පරාජයෙන් තොරව නිමා කර ගත්ත ලංකාව අද දෙවෙනි ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරනවා. එ් නාග්පූර් විදර්බා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරඟය ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදේ 9.30 ට අාරම්භ වෙනවා. තරඟයට කලින් අද දෙපිළටම වාසි අවාසි බෙදිලා යන්නේ කොහොමද කියලා අපි බැලුවා. පළවෙනි ටෙස්ට් තරඟයේදී වැස්ස මැද්දේ වුනත් පළමු ඉනිම සියතට ගන්න […]


Nov
24

හිසට හිසක් බද්ධ කරන සැත්කම සාර්ථකයි. ඔබේ ඇඟට වෙන හිසක් බද්ධ කරන දවස අතළඟ. – VIDEO

Generic placeholder image

මීට සතියකට කලින් චීනයේ තමයි මේ සැත්කම කලේ. මේක කරන්න පැය 18 ක් ගතවුනා. (ෂියෝපින් රෙන්) Xiaoping Ren කියන දොස්තර මහත්මයා තමයි මේ සැත්කම කරලා තිබුනේ. මේ වැඩේ කරන්න කලින් ඔහු ගිය අවුරුද්දේදී වඳුරු හිස් බද්ධයකුත් කරලා තියෙනවා. මෙම මිනිස් හිස් බද්ධය කලේ නම් පණ තියෙන මිනිස් හිසක් යොදාගෙන නෙවෙයි. ඒකට හේතුව වෙන්නේ, පණ තියෙන […]


Nov
24

අද ඔබ සැලසුමක් සහිතව ගත කල යුතු දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 නොවැම්බර් මාසයේ 24 සිකුරාදා රාහු කාලය: පෙ.ව 10.28 සිට 11.57 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිනිකොණ         මේෂ ලග්නය රැකිරක්ෂා වෙළඳාම් කටයුතු වල තිබුණු බාධා කම්කටොලු ස්වභාවය ඉවත් වෙනවා. කොමිස් මුදල් ලැබීම ආදී කටයුතු වලට ඉතාමත්ම යහපත්. වෙළදාම් කටයුතු වලට අලුත් යාළුවන්ගෙන් උදව් උපකාර හිමි වෙනවා. මුල්‍ය පරිපාලන කටයුතු […]


News Articles
Latest Videos
Most Popular Post