පච්ච කොටපු හාමුදුරුවෝ කෙනෙක් ගැන පහුගිය දවස්වල සමාජ මාධ්‍ය ජාල වල ලොකු ආන්දෝලනයක් ඇති කරා. සමහරු කිව්වා හමුදුරුවන්ට පච්ච කොටන එක අකැපයි කියලා. පච්ච කොටපු අයට මහන වෙන්න බෑ කියලත් සමහරු කිව්වා. ඇත්තටම පච්ච කොටන එක බුදු දහමට විරුද්ධයිද? පච්ච කොටපු අයට මහන වෙන්න බැරිද? අපි මේ ගැන හොයලා බැලුවා. කොහොම වුනත් පච්ච කෙටීමක් ගැන […]
බුදු දහමට අනුව ලෝකයේ සෑම දෙයක්ම අනිත්‍යයයි. එ් කියන්නෙ අපි මේ ජීවත් වන පෘථිවිය පවා කවදා හරි දවසක විනාශ වෙනවා. කොහොම වුනත් ලෝක විනාශය ගැන එක එක අය විවිධ කතා කියනවා. 2012.12.12 ලෝක විනාශය සිද්ධ වෙනවා කියලා පහුගිය කාලයේ ලෝකු කලබගැනියක් වුනා. එ්ත් එදා නම් විශේෂ කිසිම දෙයක් වුනේ නෑ. හැබැයි ලෝකය විනාශ වෙන තවත් […]
අද 2017 නොවැම්බර් මාසයේ 11 සෙනසුරදා රාහු කාලය පෙ.ව 08.57 සිට 10.25 සුභ දිශාව උතුර මරු සිටින දිශාව නැගෙනහිර මේෂ ලග්නය ඔබ මෙතෙක් ගන්නාවූ තීන්දු තීරණ යහපත් ආකාරයට ගත්තත් අද දිනය තුලදී යහපත් ආකාරයට ගත කරන්න වග බලා ගන්න. යම් යම් දේ ඔබ අතින් ගිලිහීමට ක්ෂණික තීරණ ගැනීමට ඉක්මන් කෝප වීමට ඉඩ […]
මංගල මහත්තයාගේ මංගල අයවැයෙන් වාහනවලට ලොකු සහනයක් ලැබෙයි කියලා ගොඩක් අය බලාගෙන හිටියා. හැබැයි හිතපු තරම් සහනයක් නම් වාහන වලට ලැබුනේ නෑ. කොහොම වුනත් අලුත් අයවැයෙන් වාහන මිල ඉහල පහල ගියේ කොහොමද කියලා අපි හොයලා බැලුවා. මේ තියෙන්නෙ අයවැයෙන් වාහන මිල අඩු වැඩි වුන හැටි.
බ්‍රිතාන්‍ය කියන්නෙ ලෝකයේ තියෙන ප්‍රබල රටක්. එ් නිසාම එරට පුරවැසිභාවය ලබා ගන්න එක හරි රැකියාවක් ලබා ගන්න එක ගොඩක් අයගේ සිහිනයක්. එ් වුනාට එ්ක ලේසි පහසු වැඩක් නෙවෙයි. කොහොම වුනත් දැන් කිසිම වියදමක් නැතුව බ්‍රිතාන්‍යයේ රැකියාවක් කරන්න අාසියානු රටවල අයට අවස්ථාවක් ලැබිලා තියෙනවා. මෙච්චර කාලයක් බ්‍රිතාන්‍යයේ බහුතර රැකියා සංඛ්‍යාවක් ලැබිලා තිබ්බේ යුරෝපා සංගමයේ රටවල් වලට. […]
පහුගිය දවස් කීපයේම අපේ රටේ අය එනකන් බලන් හිටපු කෙනෙක් තමයි නෙවෙස්කා ලේඩි. ලේඩි කෙනෙක් කිව්වට මෙයා තෙල් නැවක්. ඉතිං ඔන්න අපට ඕන කරන තෙල් ටික අරගෙන එයා ඊයේ අවා. කට්ටිය මේ විදිහට නැව් ගැන කතා කරද්දී සියත 24 අපි හොයල බැලුවා නැව් ගැන තොරතුරු ටිකක්. ඒ තියෙන්නේ අපි නැව් ගැන ඔබට කියන්න හොයාගත්ත විස්තර. […]
ෆේස්බුක් කියන්නෙ දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ වගේ තැනක්. නොදැනුවත්කමින් සමහරු තමන්ගේ නිරුවත් ඡායාරූප ෆේස්බුක් එකට දානවා. එ් ඡායාරූප තවත් සංවිධානාත්මක කල්ලියක් ලබාගෙන අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ කරනවා. මේක වළක්වන්න ෆේස්බුක් අායතනය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න යනවා කියලා අපිට ආරංචි වුනා.- මේ වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ නියාමක වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ වැඩේට විවිධ පුද්ගලයන්ගේ නිරුවත් ඡායාරූප […]
එළවලු ගන්න ඔබ යන්නේ පොළට, කඩේට, Super Market එකට. හැබැයි ඉතින් කොහෙට ගියත් කැරට්, ලීක්ස්, බෝංචි තමයි වැඩිපුර ගන්නේ. මේ කියන්න යන්නෙත් එළවලු කතාවක්. ගෝවා ගැන. පහුගිය දවසක මතුරට ප්‍රදේශයෙන් හොයාගන්න පුළුවන වුන ලොකුම ගෝවා ගෙඩිය හම්බ වුණා. මේක හොයාගෙන තියෙන්නේ මතුරට හයිෆොරස්ට් ප්‍රදේශයන්. එළවළු එකතු කරන්න ගිය, හඟුරන්කෙත මා ඔය ප්‍රදේශයේ පදිංචි ආර්. එම්. […]
බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමත් කාලයක් පහළටම වැටිලා තිබ්බේ. එහෙම වෙලාවක තමයි සුපිරි ගැලවුම් කාරයෙක් බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමට එකතු වුනේ. විශේෂත්වය තමයි ඔහු ලංකාවේ පුද්ගලයෙක් වීම. එ් වෙන කවුරුත් නෙවෙයි. හිටපු ක්‍රීකට් ක්‍රීඩක චන්දික හතුරුසිංහ. අැත්තටම ඔහු බංගලාදේශයට මැජික් පෙන්නුවා. මොකද පල්ලෙහාම හිටිය බංගලාදේශ කණ්ඩායම බලාගෙන ඉන්දෙද්දි උඩට අාවා. එ් නිසා ලෝකය පුරාම ක්‍රිකට් වල අවධානය හතුරුසිංහට […]
අද 2017 නොවැම්බර් මාසයේ 10 සිකුරාදා රාහු කාලය: පෙ.ව 10.25 සිට 11.53 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිනිකොණ මේෂ ලග්නය ඔබ කරන බොහෝ කටයුතු ශක්තිමත්ව ජවසම්පන්නව කරන්න හැකියාව ලැබෙනවා. අන්‍ය ආගමික අන්‍ය දේශිත පුද්ගලයන් පවා ඔබට උදව් කරනවා. වයසින් වැඩිමහල් කාන්තාවන්ගෙන් උදව් උපකාර ලබා ගැනීමේ හැකියාව වාසනාව පවතිනවා. සමහර කටයුතු නිසා […]
මේ දවස් වල ලංකාවම කතා කරන්නේ සියත ගොඩයන ලක්ෂය ගැන. ඇහැට පේන කනට ඇහෙන ලෝකෙ පළවෙනි රේඩියෝ සෙල්ලම වන ගොඩයන ලක්ෂයට හැම බ්‍රහස්පතින්දාවකම උදේට ලංකාවම දන්න කලාකරුවෙක් සහභාගී වෙනවා. ඉතින් අද සියත ගොඩයන ලක්ෂයට ආවේ නව පරපුරේ ජනප්‍රිය ගායක සනුක වික්‍රමසිංහ. මේ තියෙන්නේ ඒ තරඟවටයේ සජීවී දර්ශන. https://www.facebook.com/siyathafmsrilanka/videos/1463165527092746/ තරඟය අවසානයේ සනුක අපිට කිවුවෙ […]
තෙල් කලබල අස්සේ මංගල මහත්තයාගේ මංගල අයවැය ඔන්න අද හවස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේක තමයි නිදහස් ශ්‍රී ලංකාවේ 71 වැනි අයවැය. ඒ වගේම යහපාලන රජයේ තුන්වන අයවැය ලේඛනය. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය, මංගල සමරවීර මහත්මයා අද හවස 3.00ට අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. 2018 අයවැය වෙනුවෙන් වුන විසර්ජන පනත් කෙටුම්පත, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ පහුගිය ඔක්තෝම්බර් 9 […]