විදෙස් රටවලින් උපාධි ලබාගත් පිරිස මෙරට රාජ්‍ය සේවයට බඳවා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි. මේ අනුව එම උපාධිධාරීන්ගෙන් අයදුම්පත් 4100ක් පමණ දැනට ලැබී ඇති බව වාර්තා වෙනවා.
ඉන්දීය සිනමාවේ සුපිරි නිලියක් වන අනුෂ්කා ෂර්මා මේ දිනවල සිය පළමු කුලුදුල් දරු උපත බිහි කිරීම සදහා සුදානමින් සිටිනවා. අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලි පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේද ඔවුන්ගේ ජයරුපයක් නිකුත් කරමින් ඔවුන් දෙදෙනා තිදෙනෙක් වීමට සූදානම් බව සදහන් කළා. මේ අනුව ඇය විසින් සිය සමාජ මාධ්‍ය වෙත තවත් ජායාරුපයක් නිකුත් කර ඇති අතර එයට […]
මෙරටට නීති විරෝධී ලෙස ගෙන ඒමට තැත් කළ වියළි කහ කිලෝ 818 ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. මන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනඑමින් තිබූ ගෝනි මලු 12 ක අසුරන ලද වියළි කහ කිලෝග්‍රෑම් 510 ක පමණ ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු සහ […]
අන්තර්ජාලය හරහා ජනතාවගේ මුදල් වංචා කිරීමේ සිද්ධියක් පිලිබදව ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඇතුළුව විදේශීය ජාතිකයන් දාහතරදෙනෙකු පොලිස් අත් අඩංගුවට පත්ව තිබෙනවා. ලොතරැයි දිනුම් හා ත්‍යාග ලබාගැනීම සඳහා රේගු ගාස්තු වැනි දෑ සඳහා මුදල් අවශ්‍ය බව මෙම ජාවාරම සිදු කර තිබෙනබ්වයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
ලොව වමත් පන්දු යවන්නන් අතුරින් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා වන රංගන හේරත් දඟ පන්දු උපදේශකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙනවා. බංග්ලාදේශ තරඟ සංචාරයෙන් පසුව රංගන හේරත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු උපදේශක ලෙස කටයුතු කරනු ඇති බව මාර්ග සදහන් කරන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රංගන හේරත් ටෙස්ට් ක්‍රිකට් […]
කොළඹ 01 ප්‍රදේශයට අද පස්වරු08.00 සිට හෙට උදැසන 08.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. මේ අතර කොළඹ 02, 03, 07, 08, 09, 10, 11 යන ප්‍රදේශවල අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවඅද එම මණ්ඩලය වැඩි දුරටත් සදහන් කරනවා.
මාරාන්තික කොරෝනා වෛරසයෙන් ලොව පුරා මිය ගිය ගණන 940 000 ආසන්නව පවතින බවයි වාර්තා වන්නේ. එය සටහන් වන්නේ 938 575 ක් ලෙසයි. අද උදැසන ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ නිකුත් කල දත්ත අනුව මේ වන විට වාර්තා වන ලොව පුරාආසාදිතයින් ගණන 29 730 140 ක්.
දිවයින හරහා සුළං වේගයේ තාවකාලික වැඩිවීමක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. එමෙන්ම සබරගමුව, බස්නාහිර පළාත්වලත් තැනින් තැන වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්.
හිරුගේ සිට දෙවැනි ස්ථානයේ පිහිටි සිකුරු ග්‍රහය මත අධික උෂ්ණත්වයක් පැවතීම නිසා මිට පෙර එම ග්‍රහ ලොව මත ජීවයක් පැවතිය හැකි බවට විද්‍යාඥයන් විශ්වාස නොකළ අතර සිකුරු මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 470 ක් ලෙස සැලකෙනවා. කෙසේ වෙතත් වායුවලින් පිරී පවතින මෙම ග්‍රහ ලොව මත ජීවය ඇතැයි ලොවට අනාවරණය කළේ බ්‍රිතාන්‍යයේ කාඩිෆ් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥවරියක […]
ඉකුත් දා මංතීරු නීතිය නැවත ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගත අතර මේ අනුව එම මංතීරු නිතිය කඩකරන්නන්ට එරෙහිව රුපියල් 2000 ක දඩ මුදලක් පනවන බව පොලීසිය පවසනවා. ඒ මෝටර් වාහන පනතේ පොදු දණ්ඩණයට අදාළවයි. මේ අතර බස්රථ සඳහා වෙන් කර ඇති මංතීරු සඳහා වෙනත් රථවාහන ඇතුළු කිරීම සම්බන්ධයෙන් බස් සංගම් විසින් විරෝධය පළ කර තිබෙනවා.
පෙම්වතාගේ උපන් දිනය සැමරීම වෙනුවෙන් පෙම්වතියක් මත් පැන් පානය කර ගාල්ල කොටු පවුර මත බිම වැතිරී සිටි පුවතක් වාර්තා වෙනවා. මෙලෙස අරක්කු භාගයක් පානය කර මත් වී සිටි මෙම දැරිය ගාල්ල කොටුව සංචාරක පොලිසියේ නිලධාරින් ජංගම සංචාරක මුර සේවයේ යෙදී සිටියදී සොයාගෙන තිබෙනවා. කෙසේ වෙතත් අදාල පෙම්වතා සදහන් කරන්නේ සිය පෙම්වතියගේ ඉල්ලීම මත තමන් උපකාරක […]
කළුතර සිර ගෙදර වැසිකිළියක් තුල ගෙළ වැළලාගෙන පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.. ඒ අද අළුයමයි.. කළුතර පොලිසිය සදහන් කරන්නේ මිය ගිය පුද්ගලයා දැඩි ලෙස මත් ද්‍රවය වලට ඇබ්බැහි වී සිටි අයෙක් බවයි.. ඔහු මොරටුව ලුනාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය පිලිබදව පොලිසිය විසින් වැඩි දුර පරික්ෂන සිදු කරනු ලබනවා.