News Line| Off Air
Generic placeholder image

Jul
1

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළ නිවේදනය සඳහන් වන අතරඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු සහ තාවකාලික තද සුළං මගින් සිදුවන අනතුරු අවම […]


Jul
1

සුන්දර වෙරළ තිරයේ සුන්දරත්වය රකිමින් serfing කිරීමට තරුණ ඔබට මෙන්න අවස්ථාවක්

Generic placeholder image

කොරෝනා වසංගතයෙන් පසු මහ ජනයා නිරන්තරයෙන් ගැවසෙන ස්ථාන පිරිසුදු කිරීමට සෑම දෙනාම ක්‍රියා කරන පසුබිමක සංචාරක ආකර්ශනය වැඩි පුර දිනා ගන්නා දිවයින වටා පිහිටි වෙරල තීරයන්ද මේ වන විට අපද්‍රවය වලින් පිරි තිබෙන බව සුලබ දසුනක් වෙලා. විශේෂයෙන්ම එම පරිසර පද්ධතිය තුල ජිවත් වන්නා වූ දුර්ලභ සත්ව වර්ගයන්ද මේ තුලින් බලපෑම් එල්ල වී තිබෙනවා. මේ […]


Jul
1

සිබිල් වෙත්තසිංහ අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ළමා කතාන්දර කලාවේ පුරෝගාමී ලේඛිකාවක වන ‘කලා කීර්ති‘ සිබිල් වෙත්තසිංහ මහත්මිය අද (1) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.


Jun
30

සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1711ක් දක්වා ඉහළට

Generic placeholder image

අද (30) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 33 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1711 ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් පස් දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට ඊයේ (29) දිනයේ හඳුනා ගැනීමත් සමග මෙරට සිටින ආසාදිතයින් සංඛ්‍යාව 2042 දක්වා ඉහළ ගියේය.


Jun
30

කොරෝනා ආසාදිතව සුවය ලැබු නාවිකයින් ගණන 836ක්

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදාවේ ගණන 836 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද (30) දිනයේ තවත් කොරෝනා ආසාදිත නාවික හමුදා සෙබළුන් දස දෙනෙක් සුවය ලැබීමත් සමග යි.


Jun
30

පකිස්තානයේ සිට ආ තිදෙනෙකුට කොරෝනා

Generic placeholder image

මෙරට කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2042 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (29) දිනයේ වාර්තා වූ නව රෝගීන් පස් දෙනා ද සමග යි. එම රෝගීන් පස්දෙනාගෙන් තිදෙනෙකු පාකිස්ථානයේ සිට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. අනෙක් දෙදෙනා බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව සඳහන්. ඒ අනුව මේ වන […]


Jun
30

පළාත් කිහිපයකට අදත් වැසි

Generic placeholder image

බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං […]


Jun
29

ඉන්දියාවෙන් ඇදන් 10, 000 ක කොරෝනා රෝහලක්

Generic placeholder image

කොරෝනා වසංගතයට එරෙහිව ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සදහා ඉන්දියාවද ඇදන් 10,000ක් රෝහලක් විවෘත කර තිබෙනවා. සර්දාර් පටෙල් නමින් හදුන්වන මෙම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය නවීන පහසුකම් වලින් සමන්විත වන අතර ඇදන් 10.000 කින් යුක්ත වන බවයි වාර්තා වන්නේ. මෙම රෝහලේ ඇදන් 2000 ක් ප්‍රමාණයක් පළමු අදියර යටතේ භාවිතයට ගෙන ඇති අතර ලබන බදාදා ඉතිරි ඇදන් 8000 ක […]


Jun
29

කෞතුකාගාර නැවත මහ ජනයාට විවෘත වන විදිය මෙන්න

Generic placeholder image

කෞතුකාගාර දෙපාර්තුමේන්තුව යටතේ පාලනය වන කෞතුකාගාර ලබන මස 01 වෙනිදා සිට රජය සහ සෞඛ්‍ය අංශයන්හි උපදෙස් අනුව මහ ජනයාට විවෘත කරන බව කෞතුකාගාර දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව මහ ජනයාට කෞතුකාගාර විවෘත වන්නේ සෑම දිනකම ( ප්‍රසිද්ධ රජයේ නිවාඩු දින හැර ) පෙරවරු 9.00 සිට පස්වරු 04 දක්වා වන අතර එක් අවස්ථවක නරඹන්නන් 15 දෙනෙකු […]


Jun
29

නිරෝධායන නීති කැඩූ කළුතර නගර සභා සභාපති පොලිස් අත් අඩංගුවට

Generic placeholder image

පවතින නිරෝධායන නීති උල්ලංඝනය කල බවට සැක පිට කළුතර නගර සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Jun
29

කොරෝනා දෙවන රැල්ල චීනයේ ලක්ෂ 04 ක් මිනිසුන් නගරයක තනි කරයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය ආරම්භ වූ චීනයේ මාස කිහිපයක් ඇතුලත එම වෛරසයේ පැතිරීම අවම මට්ටමකට ගෙන ඒමට එරට සෞඛ්‍ය බලධාරීන්ට හැකි වුණා. එසේ වුවත් කොරෝනා දෙවන රැල්ලට චීනයේ බිජිං අගනුවර මේ වන විට බලපෑමකට ලක්ව තිබෙනවා. එනම් චීනයේ බිජිං අගනුවර හෙබෙයි නගරය ආශ්‍රිතව මිනිසුන් ලක්ෂ 4 (400,000) ක නගරයක් වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. […]


Jun
29

සිංගප්පූරුව නව coronavirus tracing devices එකක් හදුන්වා දෙයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය පැතිරීම මන්දගාමී කිරීම සදහා සිංගප්පුරුව විසින් තවත් පියවරක් ගෙන තිබෙනවා. එනම් coronavirus tracing devices එක සිංගප්පූරුවේ ඉලෙක්ට්‍රොනික් සමාගමක් වන පීසීඅයි ආයතනය විසින් හදුන්වා දී තිබෙනවා. සිංගප්පූරු රජය පවසා තිබෙන්නේ මාර්තු මාසයේදී පමණක් TraceTogether ස්මාර්ට්ෆෝන් ඇප් එක මිලියන 2.1 ක් පමණ බාගත කර ඇති බවයි. සිංගප්පූරුවේ මුළු කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව 43,459 ක් […]


News Articles
Latest Videos
Most Popular Post