News Line| Off Air
Generic placeholder image

Jun
29

කෞතුකාගාර නැවත මහ ජනයාට විවෘත වන විදිය මෙන්න

Generic placeholder image

කෞතුකාගාර දෙපාර්තුමේන්තුව යටතේ පාලනය වන කෞතුකාගාර ලබන මස 01 වෙනිදා සිට රජය සහ සෞඛ්‍ය අංශයන්හි උපදෙස් අනුව මහ ජනයාට විවෘත කරන බව කෞතුකාගාර දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව මහ ජනයාට කෞතුකාගාර විවෘත වන්නේ සෑම දිනකම ( ප්‍රසිද්ධ රජයේ නිවාඩු දින හැර ) පෙරවරු 9.00 සිට පස්වරු 04 දක්වා වන අතර එක් අවස්ථවක නරඹන්නන් 15 දෙනෙකු […]


Jun
29

නිරෝධායන නීති කැඩූ කළුතර නගර සභා සභාපති පොලිස් අත් අඩංගුවට

Generic placeholder image

පවතින නිරෝධායන නීති උල්ලංඝනය කල බවට සැක පිට කළුතර නගර සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Jun
29

කොරෝනා දෙවන රැල්ල චීනයේ ලක්ෂ 04 ක් මිනිසුන් නගරයක තනි කරයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය ආරම්භ වූ චීනයේ මාස කිහිපයක් ඇතුලත එම වෛරසයේ පැතිරීම අවම මට්ටමකට ගෙන ඒමට එරට සෞඛ්‍ය බලධාරීන්ට හැකි වුණා. එසේ වුවත් කොරෝනා දෙවන රැල්ලට චීනයේ බිජිං අගනුවර මේ වන විට බලපෑමකට ලක්ව තිබෙනවා. එනම් චීනයේ බිජිං අගනුවර හෙබෙයි නගරය ආශ්‍රිතව මිනිසුන් ලක්ෂ 4 (400,000) ක නගරයක් වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. […]


Jun
29

සිංගප්පූරුව නව coronavirus tracing devices එකක් හදුන්වා දෙයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය පැතිරීම මන්දගාමී කිරීම සදහා සිංගප්පුරුව විසින් තවත් පියවරක් ගෙන තිබෙනවා. එනම් coronavirus tracing devices එක සිංගප්පූරුවේ ඉලෙක්ට්‍රොනික් සමාගමක් වන පීසීඅයි ආයතනය විසින් හදුන්වා දී තිබෙනවා. සිංගප්පූරු රජය පවසා තිබෙන්නේ මාර්තු මාසයේදී පමණක් TraceTogether ස්මාර්ට්ෆෝන් ඇප් එක මිලියන 2.1 ක් පමණ බාගත කර ඇති බවයි. සිංගප්පූරුවේ මුළු කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව 43,459 ක් […]


Jun
29

පකිස්ථානයේ කරච්චි කොටස් වෙළෙඳපොළට ත්‍රස්ත ප්‍රහාරයක් ?

Generic placeholder image

පාකිස්තානයේ, කරච්චි නුවර කොටස් වෙළෙඳපොළ පිහිටි ගොඩනැඟිල්ලට තුවක්කුකරුවන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව වාර්තා වෙනවා.


Jun
29

ඊයේ දිනයේ පමණක් ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 20,000 ක් වාර්තා වෙයි

Generic placeholder image

ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 550,000කට ආසන්න වී තිබේ. ඒ ඊයේ (28) දිනයේ නව ආසාදිතයින් 19,620 දෙනෙකු හඳුනා ගැනිමත් සමගයි. ඒ අනුව මේ වන විට ඉන්දියාවෙන් ආසාදිතයින් 549,197 දෙනෙකු වාර්තා වී තිබේ. කෙසේවෙතත් ඉන්දීයාවෙන් වාර්තා වන දෛනික කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාවේ කිසියම් අඩුවීමක් පෙන්නුම් කරන අතර ඊයේ දිනයේ ද සිදුව ඇත්තේ මරණ 384ක් […]


Jun
29

සේර ඇල්ල ආශ්‍රිතව Pre-Shoot කිරිමක් අතරතුර දී විවාහ අපේක්ෂිත යුවලක් අනතුරකට – තරුණයා අතුරුදන්

Generic placeholder image

මාතලේ, ලග්ගල, සේර ඇල්ල ආශ්‍රිතව (Pre-Shoot) කිරීමක් අතරතුරදී එම විවාහ අපේක්ෂිත යුවල ඇල්ලට වැටි තිබෙනවා. එහිදී තරුණයා අතුරුදන් වී තිබෙන අතර එලෙස අතුරුදන්ව ඇත්තේ, ලබන මස විවාහ වීමට නියමිතව තිබූ කුරුණෑගල පදිංචි 27 හැවිරිදි තරුණයෙකි. ඔහු සිය අනාගත මනාලිය සමග සිදු කළ පෙර රූගත කිරීමක්(Pre-Shoot) අතරතුරදී මෙම අනතුර මුහුණ පා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, අදාළ […]


Jun
29

විදෙස්ගතව පැමිණි කොස්ගොඩ නිරෝධායනය වෙමින් සිටි 5 කට කොරෝනා

Generic placeholder image

විදෙස්ගතව පැමිණි කොස්ගොඩ හෝටලයක යුධ හමුදාව යටතේ නිරෝධායන වෙමින් සිටි 225 දෙනෙකු අතරින් 05 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසනවා. කටුනායක ගුවන් තොටුපලේදී කරන ලද පී. සී. ආර් පරීක්ෂණය අනුව මෙම පුද්ගලයින් හදුනාගත් බවයි වාර්තා වන්නේ. එම අසාදිත පුද්ගලයින් 05 දෙනා මේ වන විට අයි.ඩී.එච් රෝහලවෙත මාරු කර […]


Jun
29

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අද ජනපති කොමිසම හමුවට

Generic placeholder image

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධිය පිලිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ට කරන ලද නඩු පැවරීම අදාලව එතුමා විසින් ජනපති කොමිසමට ඉදිරිපත් කල පැමිණිල්ලට අනුව ඊට අදාළව සාක්ෂි ලබා දීම සඳහා හිටපු නාවික හමුදාපතිවරයා අද දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටීමට නියමිත බවයි වාර්තා වන්නේ.


Jun
29

ඉන්දියාවේ දිල්ලි නුවරට තවත් අනතුරු ඇගවීමක්

Generic placeholder image

මාරාන්තික කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට දැඩි පිඩාවට පත්ව තිබෙන රටක් ලෙස අසල්වැසි ඉන්දියාවද සදහන් කරන්න පුළුවන්. කොවිඩ් ආසාදිතයින් වැඩිම ගණනක් දිනෙන් දින වාර්තා වන ඉන්දියාවේ දිල්ලි අගනුවරට තවත් අනතරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ ඉන්දියාවේ දිල්ලි අගනුවරට සමීප නගරයක් වන ගුරුග්‍රමි ප්‍රදේශයේ මේ වන විට දරුණු පළගැටි උවදුරකට […]


Jun
29

බස් ප‍්‍රමුඛතා මංතීරු තෙවන අදියර අද සිට

Generic placeholder image

බස් ප‍්‍රමුඛතා මංතීරු තෙවන අදියර අද සිට ආරම්භ කෙරුණා. ඒ ග‍්‍රෑන්ඞ්පාස් ඉගුරුකඬේ හංදියේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, ආමර් වීදිය, පංචිකාවත්ත, මරදාන හරහා කොළඹ කොටුව දක්වායි. රථවාහන තදබදය අවම කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක බස් ප‍්‍රමුඛතා මංතීරු වැඩසටහන අද පෙරවරු 06 සිට පෙරවරු 9 දක්වාත් පස්වරු 04 සිට රාතී‍්‍ර 07 දක්වා ද ක්‍රියාත්මක බව පොලිසිය වැඩි දුරටත් සදහන් […]


Jun
29

මාස 07 කට ලොව පුරා ආසාදිතයින් ගණන කෝටියක් බවට පත් කල කොරෝනා වසංගතය

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසයට ලොව පුරා ගොදුරු වූ ආසාදිතයින් ගණන කෝටිය ඉක්මවා ගොස් තිබෙනවා. මෙම වෛරසයෙන් මිය ගිය ගණන ලක්ෂ 05 කට අධික වන බවයි වාර්තා වන්නේ. වැඩිම කොරෝනා ආසාදිතයින් හමු වූ රටවල් අතර ඇමෙරිකාව බ්‍රසීලය, ඉන්දියාව වාර්තා අතරට එක්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post