News Line| Off Air
Generic placeholder image

May
18

විදේශ රැකියා සදහා ශී‍්‍ර ලාංකිකයින් ලියාපදිංචි කිරීම ලබන 20 වනදා සිට යළි ආරම්භ කෙරේ

Generic placeholder image

විදේශ රැකියා සදහා පිටත් වීමට බලාපොරොත්තු වන ශී‍්‍ර ලාංකිකයින් ලියාපදිංචි කර විදේශගත වීමට අනුමැතිය ලබාදීමේ කටයුතු ලබන 20 වනදා සිට යළි ආරම්භ කරන බව ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය දැනුම් දී තිබෙනවා. එහි පළමු පියවර යටතේ දකුණු කොරියාව, ජපානය, කැනඩාව සහ ජර්මනිය යන රටවල රැකියා සදහා අවශ්‍ය අනුමැතිය ලබාදෙන අතර මැදපෙරදිග සහ සෙසු රටවලට […]


May
18

අයහපත් කාලගුණයෙන් සිදු වූ විදුලිය බිඳ වැටීම් 50000ක් යථා තත්ත්වයට

Generic placeholder image

අයහපත් කාලගුණය හේතුවෙන් විදුලිය බිඳ වැටීම් සිදුවු ප්‍රදේශවල නිවාස 50,000කට පමණ විදුලි බලය ලබා දීම යථා තත්ත්වයට පත් කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.\ම්ෆන් සුලි කුණාටුව හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශ හරහා හමා ගිය දැඩි සුළං තත්ත්වය නිසා නිවාස රැසකට විදුලිය සැපයීම බිඳ වැටී තිබේ. මේ නිසා පැය 24ක් තුළ එම නිවාසවලට විදුලිබලය සැපයීම යථා […]


May
18

ලංකාවේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාර මාලාවක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි කිහිපයක් ඊයේ(17) දින සයිබර් ප්‍රහාර මාලාවකට ගොඳුරු වී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි. ඊයේ දින සිදුවී ඇති සයිබර් ප්‍රහාර මාලාව Website defacement නමින් හඳුන්වනු ලබන අතර සයිබර් ප්‍රහාරයට වෙබ් අඩවි පහකට ආසන්න සංඛ්‍යාවක් ගොඳුරුවී ඇති බවට එම සංගමයට තොරතුරු වාර්තා වී තිබේ. මෙම සයිබර් ප්‍රහාරය […]


May
18

ශ්‍රී ලංකාවේ තියන ක්‍රීඩාපිටි ටික හරියට පාවිච්චි කරලා ඉන්න – මහේලගෙන් ඇමති බන්දුලට අප්‍රසාදය

Generic placeholder image

හෝමාගම ප‍්‍රදේශයේදී ඉදිකිරීමට යෝජිත මෙරට විශාලතම ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණය සදහා ශී‍්‍ර ලංකා හිටපු කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන සිය අප‍්‍රසාදය පළ කර තිබෙනවා. ඒ සිය නිල ට්විටර් ගිනුම හරහා සටහනක් තබමින්. ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට මෙරට පවතින කී‍්‍රඩාගණවලදී ද ශී‍්‍ර ලංකාව ප‍්‍රමාණවත් ජාත්‍යන්තර සහ පළමු පෙළ දේශීය තරග කී‍්‍රඩා නොකරන බවයි. හෝමාගම ප‍්‍රදේශයේ ඉදි […]


May
18

කොළඹ, කොටුවට දුම්රිය ධාවනය වන කාලසටහන

Generic placeholder image

දුම්රිය 19 ක් අද සිට ධාවනයට එක් කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ මගීන් 11,500 ක පමණ පිරිසක් ඉදිරි සතියේදි දුම්රිය ගමනාගමනය සඳහා ඉල්ලුම් කිරීම හේතුවෙන් එම තීරණය ගත් බවය. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රිය සංඛ්‍යාව 7 කි. මුහුදුබඩ මාර්ගයට දුම්රිය 6 ක් සහ කැලණිවැලි මාර්ගයට දුම්රිය 4 ක් යෙදවීමට […]


May
18

තිස් වසරක් පුරා පැවති යුද්ධය අවසන් වී අදට එකළොස් වසරක් සපිරෙයි

Generic placeholder image

වසර 30 කාලයක් පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය පත් කර අදට(18) එකළොස් වසරක් සපිරෙයි. 2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජිවිතක්ෂයට පත්විමත් සමඟ එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණි. ලොව විශාලතම මානුෂිය මෙහෙයුම මඟින් ප්‍රාණ ඇපයේ තබාගෙන සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදාගැනිමේ ගෞරවය ද ලංකාවේ ආරක්ෂක […]


May
18

ඉදිරි පැය 6 තුළ අම්ෆන් සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකියි

Generic placeholder image

ඉදිරි පැය 6 තුළ දී “අම්ෆන්” සුළි කුණාටුව අතිශයින්ම චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ වන විට දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍ය ප්‍රදේශය ආශ්‍රිතව අද(18) 2.30 වන විට ත්‍රිකුණාමලය සිට ඊශාන දෙසින් කිලෝමීටර 740 පමණ නැගෙනහිරට ස්ථාන ගත ව පවතින බවද කාලගුණ අංශ පවසයි. මෙය ‍උතුරට බරව […]


May
18

දිස්ත්‍රික්ක 10 කට නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත්

Generic placeholder image

දිස්ත්‍රික්ක 10කට නිකුත් කර තිබූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කළ බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පවසයි. මේ අතර ඉදිරි දින 03 තුළ පළාත් කිහිපයකට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ […]


May
18

කොළඹ හා ගම්පහ හැර දිස්ත්‍රික්ක 23 ක ඇඳිරි නීතිය ඉවතට

Generic placeholder image

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තවදුරටත් බලපැවැත්වෙන අතර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද (18) අලුයම 5ට ලිහිල් කෙරිණි.කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි. සෙසු දිස්ත්‍රික්කවලට අද සිට ලබන 23 වන සෙනසුරාදා දක්වා සෑම දිනකම රාත්‍රී 8.00 සිට අලුයම 5.00 තෙක් පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති […]


May
17

මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 970 දක්වා ඉහළ යයි

Generic placeholder image

මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 970 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් 06 දෙනෙකු හදුනාගැනීමත් සමගයි. මේ අතර අවසන් වරට හමු වූ කොරෝනා ආසාධිතයින් 06 දෙනා නාවික හමුදා සාමාජිකයින් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.


May
17

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 964 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 964 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් 04 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.


May
17

අද දිනයේ මේ වන තෙක් කිසිදු කොරෝනා රෝගීයෙකු වාර්තා නොවේ

Generic placeholder image

අද දිනයේ මේ වන තෙක් මෙරටින් කිසිදු කොරෝනා රෝගීයෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post