News Line| Off Air
Generic placeholder image

May
14

කොරෝනා පාලනය සදහා ශ්‍රී ලංකාවට සිය සහය ලබාදෙන බව චීන ජනපති සහතික වෙයි

Generic placeholder image

චීන ජනාධිපති ෂි ජින් පිං සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර දුරකතන සංවාදයක් ඊයේ(13) රාත්‍රියේ සිදුව ඇති බව ෂිංහුවා පුවත් සේවය වාර්තා කරයි. මෙහිදී කොවිඩ් නයින්ටීන් වෛරසය වැළැක්විම සහ පාලනය කිරිම පිළිබඳව ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහයෝගිතාව ලබා දෙන බව චින ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. චීනය සහ ශ්‍රී ලංකාව අතර සිදුවන සංවර්ධන ව්‍යාපෘති ප්‍රවර්ධනය […]


May
14

කොරෝනා අවදානම තවමත් පහව ගොස් නොමැති බවත් සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වීම වැදගත් බව සෞඛ්‍ය අංශ පවසයි

Generic placeholder image

ඇඳිරි නීතිය ලිහිල් කර ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කළ ද කොරෝනා අවදානම පහව ගොස් නැතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන අතර ඔහු සඳහන් කළේ, නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස්වලට අනුගතවෙමින් ක්‍රියාකිරීම ඉතා වැදගත් වන බවයි. මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක 23 ක ඇඳිරි නීතිය අද අලුයම 5 ට ඉවත් […]


May
14

sri lankan මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම මැයි 31ක දක්වා තවදුරටත් දිර්ඝ කරයි

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවිම මැයි මස 31 වන දින දක්වා දීර්ඝ කිරිමට ශ්‍රීලන්කන් ගුවන් සේවය තිරණය කර තිබේ. විවිධ රටවල් විසින් ගොලීය ගුවන් ගමන් ජාලය තුළ පනවා ඇති සංචාරක සිමාවන් අඛන්ඩව ක්‍රියාත්මක වන හෙයින් මෙම අත්හිටුවිම සිදුකර ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේය. කෙසේ වෙතත් රජයට සහය දැක්වීම සඳහා […]


May
14

විදුලි බිල්පත් නිකුත් කිරීම පිලිබදව විශේෂ නිවේදනයක්

Generic placeholder image

සියලු පාරිභෝගිකයින්ට මාර්තු සහ අප්‍රේල් මාස සඳහා වෙන් වෙන් වශයෙන් විදුලි බිල්පත් නිකුත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පුද්ගලික සමාගමට උපදෙස් ලබා දුන් බව විදුලිබල අමාත්‍යාංශය සදහන් කරනවා. එමෙන්ම එම මාස 2ටම අදාල විදුලි බිල්පත් සඳහා ගාස්තු පියවීමට සාමාන්‍ය පරිදි විදුලි පාරිභෝගිකයන්හට මාසයක කාල සීමාවක් ද හිමිවන බවද සදහන් වෙනවා.


May
14

සුරාසැල් අසල අනවශ්‍ය ලෙස රොක් වීම වළක්වාලීමට අද සිට විශේෂ වැඩපිළිවෙලක්

Generic placeholder image

ඇඳිරි නීිතිය ඉවත් කරන ලද දිස්ත‍්‍රික්කවල සිල්ලරට මත්පැන් අලෙවි කරන බලපත‍්‍රලාභී සියලූ සුරාසැල් ද කොළඹ සහ ගම්පහ යන දිස්ති‍්‍රක්කවල සුපිරි වෙළදසැල්වලට අනුයුක්ත සුරා සැල් ද පමණක් ඊයේ විවෘත කෙරුණ අතර එම විවෘත කෙරුණු සුරාසැල් අසල ඊයේ දිනයේ දිගු පෝලිම් දක්නට ලැබුණා. මේ පිලිබදව අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ මෙම ස්ථාන අසළ සිටි […]


May
14

රාජිත නිරෝධායනට යොමු කරයි

Generic placeholder image

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. ඒ අනුව මීගමුව, පල්ලන්සේන තරුණ වරදකරුවන් විශෝධන මධ්‍යස්ථානය වෙත ඊයේ රාත‍්‍රියේ රැගෙන එනු ලැබුවා. කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් දින 14 ක නිරෝධායන කාලයක් සම්පූර්ණ වීමෙන් පසු ඔවුන් අයත් වන බන්ධනාගාරයට නැවත මාරු කෙරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා. ලබන 27 වනදා දක්වා හිටපු අමාත්‍ය […]


May
14

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කොරෝනා පිලිබදව නව අනතුරු ඇගවීමක්

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය තවත් බොහෝ කලක් ලොව තුළ සංසරණය වීමේ අවදානමක් මතුව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇගවීමක් සිදු කරනු ලබනවා. මේ පිලිබදව අදහස් දක්වමින් එම සංවිධානයේ හදිසි අවස්ථා පිළිබඳ විශේෂඥ මයික් රයන් සදහන් කලේ කොරෝනා වෛරසය කොපමණ කලක් ලොව තුළ සංසරණය වේද යන්න පිලිබදව නිශ්චිත කාලයක් සදහන් කල නොමැති බවත් එම රෝගය මෙලොවින් […]


May
14

ජල බිල්පත් ගෙවීමට නොහැකි වූ පාරිභෝගිකයින් සදහා ජංගම සේවාවක්

Generic placeholder image

කොරෝනා වෛරසය පාලනය කිරීම සදහා ඇදිරි නිතිය පැනවීමත් සමග ජල බිල්පත් ගෙවීමට නොහැකි වූ පාරිභෝගිකයින් සදහා ජංගම සේවාවක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.


May
14

අද කාලගුණය

Generic placeholder image

දිවයින වටා පහල වායුගෝලයේ ඇති කැලඹිලි තත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදීත් වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව දකුණ, සබරගමු , කළුතර , අම්පාර දිස්ත්‍රික්ක ස්ථාන කිහිපයක මිලිමීටර 100 ක් පමණ වැසි ඇති විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇතිවන විට සිදුවන අකුණු අනතුරු අවම කරගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් […]


May
14

හිරුණිකා පිළිකා රෝගීන් වෙනුවෙන් තම හිසකෙස් දන්දෙයි

Generic placeholder image

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තමන්ගේ මුහුණුපොතට සටහනක් එකතුකර තිබෙනවා. ඒ තමන් පිළිකා රෝගීන් වෙනුවෙන් තමන්ගේ හිසකෙස් දන්දුන් බව දක්වමින්. පහතින් එම සටහන.


May
14

තාත්තව අත්අඩංගුවට ගත්තට පස්සේ පුතා දාපු FB Post එක

Generic placeholder image

ඊයේ දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්නව අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ පසුගිය මැතිවරණ කාලසීමාවේදි පවත්වනු ලැබූ සුදු වෑන් මාධ්‍යය සාකච්ජාව සම්බන්දවයි. තමන්ගේ පියා අත්අඩංගුවට ගැනීමේන් පසු දොස්තර රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න තමන්ගේ මුහුණු පොතට එක්කර තිබුනේ මෙවන් සටහනකුයි… මේ ඊට ලද ප්‍රතිචාර කිහිපයක්


May
14

තවත් ආසාදිතයින් 22 ක් තහවුරු වෙයි මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 915 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 915 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.ඒ, තවත් ආසාදිතයින් විසි දෙදෙනෙකු තහවුරුවීමත් සමගයි. මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය සංඛ්‍යාව 382 ක්.


News Articles
Latest Videos
Most Popular Post