බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත් වල ඩෙංගු අවදානම ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමග එලෙස අවදානමක් මතුවන බවයි. මේ හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු සඳහන් […]
ප්‍රවීණ බොලිවුඩ් නළු රිෂි කපූර් ඉන්දියාවේ, මුම්බායිහි රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබේ. 67 හැවිරිදි ඔහු කපූර් පවුලෙන් පැවත එන අතර හින්දි සිනමා කර්මාන්තයේ දිගු කලක් ආධිපත්‍යය දැරු නළුවෙකු ලෙස හැඳින්විය හැකිය. 1973 දී බොබී චිත්‍රපටයේ රිෂී කපූර් සිය පළමු ප්‍රධාන චරිතය රඟපෑවේය. ඔහු දශක දෙකකට අධික කාලයක් පුරා චිත්‍රපට ගණනාවත ප්‍රේමාන්විත චරිතයක් රඟපෑවේය. රිෂී කපූර් 2018 […]
මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින පුද්ගලයින් හේතුවෙන් කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානම මතුව ඇතැයි පොලීසිය පවසයි. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවට දැනුම් දෙන්නේ එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු වහාම දැනුම් දෙන ලෙසයි.
ඊයේ(29) රාත්‍රි 11.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 19 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 649 ක් දක්වා ඉහළ ගියේය.ඒ අනුව ඊයේ දිනයට පමණක් ආසාදිතයින් 30 දෙනෙක් වාර්තා විය. කෙසේ වෙතත් ඊයේ කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලැබු අතර සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 136 ක් දක්වා වැඩි විය. මේ […]
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ති‍්‍රක්ක වල හැර සෙසු දිස්ති‍්‍රක්ක වල හෙට (30) රාති‍්‍ර 08 ට යළි පනවනු ලබන ඇදිරි නීතිය ලබන සදුදා (04) උදෑසන 05 දක්වා කි‍්‍රයාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා
තමන්ව රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.එහි වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා නම් කර ඇත. පෙත්සම්කාර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් කියා සිටින්නේ ඉකුත් ජනාධිපතිවරණය සමයේ රජයේ ප්‍රවාහන […]
අද දිනයේ (29) තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද දිනය වන විට වාර්තා වි ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 630 ක් දක්වා වැඩි වී තිබේ.
ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 627 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ අද පස්වරුවේ තවත් ආසාධිතයින් 05 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.
අමෙරිකාවේ නිව්යෝර්ක් හි රෝහලක හදිසි ප‍්‍රතිකාර ඒකකයේ කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේ මෙහෙයුමේ යෙදී සිටි ලෝර්නා බි‍්‍රන් නමැති වෛද්‍යවරිය සියදිවි හානිකරගෙන තිබෙනවා. ආසාධිතයින් මිලියනයද ඉක්මවා ඇති අමෙරිකාවේ මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් ඇය ශාරිරිකව හා මානසිකව ඉතා පීඩාවට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කොරෝනා වෛරස් රෝගීන්ට ප‍්‍රතිකාර කරමින් සිටින අතරතුර ඇයටද කොරෝනා වෛරසය වැළදී ඇති මුත් […]
ගෝලීය කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයන් ගණන අද වනවිට තිස් එක්ලක්ෂ තිස් අට දහස ඉක්මවා තිබේ. වාර්තාවන මරණ සංඛ්‍යාව දෙලක්ෂ දහඅට දහසකට අධිකයි. මේ අතර ඊයේ දිනයේදී බ්‍රසීලයේ සහ රුසියාවේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය කැපීපෙනෙන අයුරින් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ලොව සමස්ත ආසාදිතයන්ගෙන් තුනෙන් එකක ප්‍රමාණයක් වාර්තාවී ඇත්තේ අමෙරිකාවෙන්. අමෙරිකාවේ සමස්ත ආසාදිතයන් ගණන […]
බොලිවුඩ් සහ හොලිවුඩ් චිත‍්‍රපට රැසකට රංගනයෙන් දායක වූ ඉන්දීය සුපිරි නළු ඉර්ෆාන් ඛාන් මුම්බායි හි රෝහලකදී මියගොස් තිබෙනවා. මිය යන විට 53 වියේ පසු වූ ඔහු පිළිකා රෝගයකින් පසු වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. පසුගිය අගහරුවාදා ඔහු දැඩිසත්කාර ඒකකයට ගෙන ගොස් තිබෙනවා. ඔහු ආදායම් වාර්තා තැබූ හොලිවුඩ් චිත‍්‍රපට වන ස්ලම් ඩෝග් මිලියන, ජුරාසික් වර්ල්ඩ්, […]
COVID 19 වසංගතය පාලනය සඳහා රජය විසින් ගනු ලැබු ආරක්ෂිත ක්‍රමෝපායන් අනුව සාමාන්‍ය සේවා අත්හිටුවා තිබු තැපැල් කාර්යාල පද්ධතිය 2020-05-04 දින සිට සාමාන්‍ය රාජකාරි සඳහා සම්පුර්ණයෙන් විවෘත කරන බව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී ඇත. ඒ අනුව 2020 මැයි මසට අදාළ මහජනාධාර මාසික දීමනා, වැඩිහිටි දීමනා ගොවි විශ්‍රාම වැටුප් හා විශ්‍රාම වැටුප් ඇතුළු සියලු ගෙවීම් ද […]