කොරෝනා වසංගතය හේතුවෙන් උතුරේ නතර කර තිබු සංවර්ධන ව්‍යපෘති නැවත ආරම්භ කිරීමට ව්‍යපෘති භාරකරුවන් පියවරගෙන තිබෙනවා. මෙම වියපෘති අතරමග නතර කරනු ලැබුවේ සේවකයන් හට සේවය සඳහා වාර්තා කිරීමට නොහැකි වීමෙනි. නමුත් මේ වන විට කොරෝන අවධානම් තත්වය උතුරු මැද පළාතේ යම් මට්ටමකට පාලනය වීම හේතුවෙන් නැවත වැඩ ආරම්භ කිරීමට හැකි බව එම නිලධාරීන් වැඩිදුරටත් සඳහන් […]
බෙලරුසියාවේ විපක්ෂ නායිකා ස්වෙත්ලානා තිකනොව්ස්කයා ආරක්ෂිතව සිටින බව ලිතුවේනියාවේ විදේශ ඇමතිවරයා පවසනවා. ඇය රටින් පලා ගොස් තිබෙන්නේ ඉරිදා පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් දෙවෙනි දිනයේත් විරෝධතා පැවැත්වෙමින් තිබෙන අතරතුරයි. මැතිවරණයේ දී ජනාධිපති අලෙක්සන්දර් ලුකාසෙන්කා 80% ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන තිබුනද ස්වෙත්ලානා තිකනොව්ස්කයා එම ප්‍රතිඵලය භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ නිරීක්ෂකයින්ගෙන් තොරව පැවති මැතිවරණයේ දී […]
චීන මහා ප්‍රාකාරයේ දුර බැහැර ප්‍රදේශයක් වැඩි කල් නොගොස් වැඩි නරඹන්නන් ආකර්ෂණය කර ගැනීමට සමත්වන බව බොහෝ දෙනා පවසනවා. මෙයට හේතුව වන්නේ මෑතකදී චීන මහා ප්‍රකාරය මුල් කර ගනිමින් කරමිනි සිටි ව්‍යාපෘතියක් අවසන් වීමත් සමගයි. මෙම ප්‍රකාරය චීනයේ පවතී ප්‍රධාන බලකොටුවක් පමණක් නොව චීනයම හැඩගස්වා ඇති සියවස් ගණනාවෙහි කැපී පෙනෙන මතක් කිරීමකි. රටේ උතුරින් කිලෝමීටර් […]
හිරෝෂිමා සහ නාගසාකි බෝම්බ දැමීමට ගත් තීරණය සදාචාරාත්මකව වැරදිද ? අවුරුදු 75 කට පසු, ප්‍රශ්නයට පළමුව පෙනී සිටීමට වඩා පිළිතුරු දීමට අපහසුය. 1980 දශකයේ මුල් භාගයේදී, හාවඩ්හි මහාචාර්යවරයෙක් වන රොජර් ෆිෂර් න්‍යෂ්ටික ප්‍රහාර දියත් කිරීමේ තීරණය සමඟ එය දියත් කිරීමට ප්‍රථම කල යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කළා. එම ක්‍රමයට මස් කපන පිහියක් සහ එක්සත් ජනපදයේ […]
මාර්තු මස මුල සිට, කොවිඩ් – 19 ලෝකය පුරා වේගයෙන් පැතිර යමින් තිබියදී, එක්සත් ජනපද වෙරළාරක්ෂකයන් පිරිසක් කැලිෆෝනියා වෙරළට සැතපුම් 14 ක් දුරින් පිහිටි ග්‍රෑන්ඩ් ප්‍රින්සස් නෞකාව වෙත ගමන් කරමින් තිබුණා. මෙහි ගමන් කරමින් සිටියේ ආපදා වෛද්‍ය කණ්ඩායමක්. මෙම කණ්ඩායම භාරව කටයුතු කලේ මයිකල් කැල්හාන් නමැති ආපදා වෛද්‍යවරයෙකි. මොවුන්ගේ කාර්යය වුයේ ආපදාවට ලක්වූ මිනිසුන් 3500ක් […]
1743 දී පැවති යුද්ධයෙන් ප්‍රංශයට එරෙහිව ලැබූ ජයග්‍රහණයෙන් පසු, තුවාල ලැබූ නමුත් මාරාන්තික ලෙස රෝගාතුර වූ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් 1500 ක් පමණ ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නගරයට නුදුරින් පිහිටි ගමක හමුදා රෝහලට ඇතුලත් කරනු ලැබුවා. එහිදී සොල්දාදුවන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් ඇඳක් මත තබා හෝ බිම තබා ප්‍රතිකාර කරනු ලැබුවා. මෙහිදී බොහෝ රෝගීන්ට අතීසාරය වැළඳුන අතර මළපහ බැහැර […]
කාර්ටුන් චරිතයක් ලෙස පැස්බරා කුඩා දරුවන් අතර ඉතා ජනප්‍රිය නමුත් පැස්බරාගේ චරිත ලක්ෂණ ගත් කල විශාල කරදරයකදී ඔලුව පොළව යටට ඔබා ගන්නා මෝඩ සත්වයෙක් ලෙස හුවා දක්වයි. ඔවුන් එසේ සිදු කිරීමට හේතුව ලෙස දක්වන්නේ කලුවරේදී අනතුරට ඔවුන්ව මඟ හැරීමත්, ඔවුන්ට අනතුර මඟ හැරීමත් යන කරුණයි. මේ හේතුව නිසා මොවුන් අඳුරු බුද්ධියක් ඇති සතුන් බවට නම් […]
රත්රන් වල මිල වැඩිවීමක් සිදුව තිබෙන්නේ කොරෝනා වසංගතය මැද රන් වෙළෙඳුන් උපරිම ලාභ ලබා ගැනීමට බලාසිටින මොහොතකය. ඒ අනුව රත්රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් දෙදාහකට ($2,000) අධික මට්ටමකින් ඉහළගොස් තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ Covid-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩිවීම සහ විශාල මුදල් සම්භාරයක් ලෝක ආර්ථිකයට එකතු වීමත් සමඟ සිය වත්කම් රත්රන්වලින් තබා ගැනීමට ආයෝජකයන් පෙළැඹී තිබෙනවා. […]
යම් පුද්ගලයෙකුගේ දේහ ලක්ෂණ අනුව ඔහු හෝ ඇයගේ ගතිගුණ ගැන නිගමනවලට එළඹීම සාමාන්‍ය ජන ජීවිතය තුළ බහුලව දැකිය හැකි සිදුවීමක් වුවත් දේහ ලක්ෂණ අනුව ගතිගුණ ගැන නිගමනවලට එළඹීමෙන් ඇතැමුන් වෙනස් කොට සැලකීමද සමාජය තුළ නිතර දක්නට ලැබෙන කරුණක් වනවා. පුද්ගලයන් එකිනෙකා අතර බොහෝ වෙනස්කම් පවතින අතර, එය ස්වභාවික පිහිටීම විනා රෝගයක් නොවන බවයි වෛද්‍ය අදහස […]
ලෝකයේ ළමුන් තුන්දෙනෙකුගෙන් එක් දරුවෙක් විෂ සහිත ඊයම්වලට ගොදුරු වීමේ අනතුරක් පවතින බව පර්යේෂණයක් මගින් සොයාගෙන තිබෙනවා. එම අනතුරට මිලියන අටසීයක් පමණ ලෝකයේ දරුවන් ගොදුරු වීමට ඉඩකඩ ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සහ ‘Pure Earth’ සංවිධානය ඇස්තමේන්තු කර තිබෙනවා. මෙම පරීක්ෂණ වාර්තාවට අණුව විෂවීමට ප්‍රධාන හේතූන් වශයෙන් දක්වා ඇත්තේ ඊයම් අන්තර්ගත බැටරි, විද්‍යුත් අපද්‍රව්‍ය, ආකර […]
ශ්‍රී ලංකාවට අවේනික ලයිකන විශේෂ 90ක් ඇතුළුව ලෝකයට ලයිකන විශේෂ 123ක් හදුන්වා දුන් ගෝතමී වීරකෝන් මහත්මිය ලන්ඩනයේ ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ ලයිකන අංශයේ ජ්‍යෙෂ්ඨ භාරකරු ලෙස රැකියාව කරන ශ්‍රී ලාංකික විද්‍යාඥවරියකි. ඇය විසින් මේ දක්වා පර්යේෂණ පත්‍රිකා 40කට අසන්න ගණනක් ප්‍රකාශයට පත් කර ඇති අතර ලොව ප්‍රමුඛ පෙළ විද්‍යා සහ අධ්‍යාපන ආයතන අතරින් එකක් වන “නැෂනල් […]
ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ සිඳු කළ වැටලීමකදී මත්කුඩු සහ මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් 331 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් අතර හෙරොයින් ළඟ තබාගත් සැකකරුවන් 122 දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර නීති විරෝධී මත්පැන් සමඟ 94දෙනෙක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟද සැක කරුවන් 9 දෙනෙකු වනවා.