ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක යන දෙදෙනා මූල්‍ය විශුද්ධිකරණ චෝදනා යටතේ සැකකරුවන් ලෙස නම් කොට වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබාදී තිබෙනවා. ගුවන් යානා මිලදී ගැනීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර ඇතිවූ ගණුදෙනුවේ […]
පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු එළඹෙන 5 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද නියෝග කර තිබෙනවා.
හෙටට යෙදෙන නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 512 කට ජනපති පොදු සමාව ලැබීමට නියමිතව තිබෙනවා. ඊට අයත් සිරකරුවන්ගේ නාමලේඛණය අධිකරණ, මානව හිමිකම් හා නීති අමාත්‍යාංශය වෙත යොමු කෙරුණු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා. ඒ අනුව එම ලේඛණය මේ වනවිට ජනාධිපති කාර්යාලය වෙත යොමුකර ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම නාමලේඛණයට අනුමැතිය ලබාදුන් පසු හෙට […]
කොරෝනා වෛරස් ආසාදනය වූ තුන්වන පුද්ගලයාත් ඉන්දියාවෙන් හමු වී තිබෙනවා. කේරළ ප්‍රාන්තයේ කාසර්ගෝඞ් ප්‍රදේශයෙන් මෙම රෝගියා වාර්තාවී ඇති අතර, ඔහු චීනයේ වූහාන් සිට පැමිණි වෛද්‍ය ශිෂ්‍යයෙකු බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ. මීට පෙර ඉන්දියාවෙන් හමුවූ කොරෝනා ආසාදතයන් දෙදෙනාද වාර්තා වූයේ කේරළ ප්‍රාන්තයෙන්.
ප‍්‍රංශයේ එයාර් බස් සමාගම තමන්ගේ ගුවන් යානා ලොවපුරා අලෙවි කිරීම සදහා තමන් නිශ්පාදිත එයාර් බස් ප‍්‍රවර්ධනය කිරීමේදී රටවල් කිහිපයකට එම එයාර් බස් ලබාදීම සදහා අල්ලස් ලබාදී තිබෙනවා. ඒ අනුව අල්ලස් මුදල් ලබාගත් රටවල ගුවන් සමාගම් වල නිළධාරීන් විසින් ප‍්‍රංශයේ නිශ්පාදිත එයාර් බස් ලබාගැනීමක් සිදුකර තිබෙනවා. මෙම අල්ලස් ලබාගැනීමේ ලැයිස්තුවේ දෙවන ස්ථානය ශී‍්‍ර ලංකාවට ලැබීම පිලිබද […]
චීනයේ – වූහාන් නගරයේ රැදී සිටින සිසුන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒම සඳහා සූදානම් කර තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානය අද දහවල් කටුනායක ගුවන්තොටුපලෙන් පිටත් වුණා. හෙට දිනයේදී මෙම යානය අදාළ සිසුන් රැගෙන යළි මෙරටට ළගා වීමට නියමිත බව ගුවන්තොටුපල ආරංචි මාර්ග සඳහන් කළා. ඉන් අනතුරුව, එම සිසුන් නිරෝධායන කටයුතු සඳහා දියතලාව […]
ඉන්දියාවෙන් හා චීනයෙන් මෙරටට ගෙන ආ ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ 34,000 කට ආසන්න ප්‍රමාණයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිය බාරයට ගෙන තිබෙනවා. මේ අතර ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ විසිදහසකට ආසන්න ප්‍රමාණයක් ද පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිය බාරයට ගත් බව සදහන්. එම මුඛ ආවරණ පිටකොටුවේ වෙළඳසැල් හරහා අලෙවි කිරිමට සුදානම් […]
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පස්දින නිල සංචාරයක් සඳහා පෙබරවාරි 7දා සිට 11දා දක්වා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතයි. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත්වීමෙන් පසු සිදුකරන පළමු නිල විදේශ සංචාරය මෙයයි. මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සදහන්. ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු නිල සංචාරය ලෙස පසුගිය නොවැම්බර් […]
කටුනායක ගුවන් තොටුපළ වෙත විදේශ ගත වීම සදහා බස් රථ වලින් පැමිණෙන ගුවන් මගීන්ට ගුවන් තොටුපළ දුම්රිය ස්ථානයේ සිට නොමිලේ ක්‍රියාත්මක වන නව බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා. මෙම නව බස් රථ සේවාව සදහා වායුසමනය කළ බස් රථ 02 ක් දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක වන ආකාරයට සේවයේ යොදවා ඇති අතර මීට පෙර අවස්ථාවන් […]
මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය සහ එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම අතර ක්‍රිකට් තරගය ලබන මාර්තු මස 24 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව තිබෙනවා. මෙම තරගයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජ කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ එහි වත්මන් සභාපති කුමාර් සංගක්කාරයි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු නැවතත් තම ක්‍රීඩා ලෝලීන් ඉදිරියේදී තරග කිරීමට හැකිවීම භාග්‍යයක් ලෙස සලකන නමුත් ක්‍රීඩා කරන කාල […]
සූර්යයා ගේ මතුපිට පෘෂ්ඨයේ දසුන් පෙළක් මාධ්‍යයට නිකුත් වී තිබෙනවා. සූර්යයා පිළිබඳව වැඩිදුර අධ්‍යයනට එම දසුන් මහත් රුකුලක් වනු ඇති බව විද්‍යාඥයින් පවසනවා. සූර්යයාගේ මතුපිට පෘෂ්ඨයේ ස්වභාවය දැක්වෙන නවතම දසුන් පෙළක් මාධ්‍යයට නිකුත් වී ඇති අතර ඉතාමත් සමීපව සූර්යයාගේ මතුපිට පෘෂ්ඨය කැමරා කාචයට හසුකර ගත් පළමු අවස්ථාව මෙයයි. මෙම දසුන් ලබාගෙන තිබුණේ ඩැනියෙල් කේ […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න –Click Here