News Line| Off Air
Generic placeholder image

Jul
24

අගමැතිටත් ජනාධිපති අපේක්ෂක බලාපොරොත්තුවක් – ඇමති නවීන් කියයි

Generic placeholder image

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහටද ජනාධිපති අපේක්ෂක බලාපොරොත්තුවක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක පැවසුවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.


Jul
24

මාලිංගගේ අවසන් තරගය නැරඹීමට එන කී‍්‍රඩා ලෝලීන්ට කි‍්‍රකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

බංග්ලාදේශය හා ශී‍්‍ර ලංකාව අතර එක්දින කි‍්‍රකට් තරගාවලිය එළඹෙන ජූලි මස 26 දින පැවැත්වෙනවා. තරගය නරඹන්නන් සදහා පිලිපැදිය යුතු නීති මාලාවක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 26 දින තරගය නරඹන්නන් හට දහවල් 12. 30 සිට ආර්. පේ‍්‍රමදාස පිටියට ඇතුලත් වීමට අවස්ථාව හිමි වනවා. එහිදී ඔවුන් විශේෂ පරීක්ෂාවකටද ලක් කරන බව […]


Jul
24

සොෆියාගේ ඇදුම

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here සියත 24 අපගේ Youtube චැනලය සමග එකතුවීමට – Click Here


Jul
24

දෙවියන් නිසා අවුරුදු 40 ක් නාපු නැති ඉන්දුයානු වෙදෙක්

Generic placeholder image

තමාට දෙවියන් විසින් දන්වා සිටි නිසා වසර 40 කින් ස්නානය නොකළ බව කියන ඉන්දියානු ජාතික වෙද මහතෙකු ගැන ඉන්දියාවේ බිහාර්හි මුන්ගර් ප්‍රදේශයෙන් වාර්තා වෙයි. ඔහුගේ නම සකාල් දේව් ටුඩු නමැති 63 හැවිරිදි පුද්ගලයෙක් වන අතර වයස 23න් පසු ඔහු මේ දක්වා හිස සෝදා නැතැයි පැවසෙනවා. ඔහු පවසන්නේ තමන්ට විශේෂ දේව වරමක් ඇති බවත් එය පවත්වා […]


Jul
24

මුුතූර් ප‍්‍රදේශයේ මුස්ලිම් ජනතාව ඊයේ විපක්ෂ නායක හමුවෙයි

Generic placeholder image

මුතූර් ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව එම ප්‍රදේශයේ පවතින ගැටළු පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ පස්වරුවේ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මුණගැසුණා. මෙහිදී ඔවුන් කියා සිටියේ පසුගිය රජය ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති මේ වනවිට නැවතී ඇති බවයි. ඒ තුළින් තමන්ගේ සාමාන්‍ය ජන ජීවිතයට බලපෑම් එල්ලවී ඇති බවද ඔවුන් පැවසුවා.


Jul
24

ලෝක ශූර එංගලන්තය අයර්ලන්තය හමුවේ ලකුණු 85කට සීමා වෙයි

Generic placeholder image

එක්දින ලෝක කුසලානය ජයගත් එංගලන්ත කණ්ඩායම එම තරගාවලියෙන් පසුව මුහුණ දෙනු ලබන පළමු තරගය අද දවසේදී ආරම්භ වුණා. ඒ අයර්ලන්ත කණ්ඩායම සමගයි.මෙම තරගය ටෙස්ට් තරගයක් වෙන අතර තරගය පැවැත්වෙන්නේ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩා පිටියේදීයි. මෙම තරගය අද ආරම්භ කර දිවා භෝජනයටත් පෙර එංගලන්ත ඉනිමේ සියලුම කඩුලු ලකුනු 85ක් තුල බිද වැටීම සුවිශේෂි කාරනයක් උනා. එංගලන්ත ක්‍රීඩකයින්ට […]


Jul
24

කුලසේකර ක‍්‍රිකට් පිටියට සමුදෙයි

Generic placeholder image

තමන් අද සිට ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග බිමෙන් සමුගන්නා බව වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් කුලසේකර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 37 හැවිරිදි නුවන් කුලසේකර ජාතික කණ්ඩායමට පිවිසෙන්නේ ගම්පහ බණ්ඩාරනායක විදුහලේ අධ්‍යාපන ලබා පසුව ක‍්‍රීඩා සමාජවල දැක්වු දක්ෂතා මතයි. 21 වන වියේදී ඔහු ජාත්‍යන්තර එක්දින පිටියේ වරම් දිනාගන්නේ 2003 […]


Jul
24

පාස්කු ප්‍රහාරයේ පුපුරණ ද්‍රව්‍ය ගැන තොරතුරු දුන් පුද්ගලයාට ජනපති අතින් ලක්ෂ 50ක්

Generic placeholder image

සයින්දමරුදු ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගය ගැන තොරතුරු ලබාදුන් ලොරි රථ රියදුරුට අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින් රුපියල් ලක්ෂ 50 ක මුදල් ත්‍යාගයක් පිරිනැමුණා. අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඔහු ලබාදුන් තොරතුරු අනුව මෙම වැටලීම සිදු කෙරුණ අතර ජනාධිපති කාර්යාලයේදී ඔහුට මුදල් ත්‍යාගය පිරිනැමීමේ අවස්ථාවට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්නද එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය […]


Jul
24

ප්‍රතිඅපනයන කළ යුත්තේ පිටරට කුණු නොව පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනා බව ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසයි

Generic placeholder image

ආණ්ඩුව විසින් රට තුළට කුණු ආනයන කිරීම සම්පුර්ණයෙන් නතර කළ යුතු බව අද(24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ප්‍රකාශ කළා. මෙරටට ගෙනා කුණු සියල්ල යළි අදාල රට වෙත පිටත්කර යැවිය යුතු බවත් එම කුණු ගෙනා පුද්ගලයින්ට එරෙහිව දැඩිව නිතීය ක්‍රියාත්මක කර යුතු බවත් උන්වහන්සේ කියා සිටියා. විදේශ රටවලින් […]


Jul
24

ත්‍රස්තවාදය මැඩපවත්වන්න සාධනීය නෛතික රාමුවක් හඳුන්වාදීමට පියවර

Generic placeholder image

ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා සාධනීය නෛතික රාමුවක් හඳුන්වාදීම වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. මෙහිදී එක්සත් රාජධානිය ඇතුලූ වෙනත් රටවල ඊට අදාළ නීති පිළිබඳව අධ්‍යනය කරන බව සදහන්. තාවකාලික සීමා කිරීම් නියෝග, ත්‍රස්තවාදය දිරිගැන්වීම තහනම් කිරීම ඇතුලූ කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා විසින් ඊයේ […]


Jul
24

විභාග රාජකාරි සඳහා ගමන් වියදම් තවමත් ගෙවා නෑ

Generic placeholder image

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග රාජකාරි කටයුතුවල නිරත ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ ගමන් වියදම් දීමනා මේ දක්වා ගෙවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර නැති බව ශ්‍රී ලංකා ගුරු සංගමය පවසනවා. සාමාන්‍ය පෙළ විභාගය පැවතියේ 2018 දෙසැම්බර් මස වූ අතර, මේ වන විට මාස 7 ක කාලයක් ඉක්ම ගොස් තිබියදීත් අදාළ ගමන් වියදම් ගෙවා නැති අතර, 2019 […]


Jul
24

මාලිගේ අවසන් තරගයේ ටිකට් පත් සියල්ල අවසන්

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එළඹෙන ජූලි 26 දින බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් පසු එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළ බව දැනුම් දුන් පසු  26 දින පැවැත්වෙන තරගය ඔහු ඉදිරිපත් වන අවසාන එක්දින කි‍්‍රකට් තරගය බැවින් එදිනට තරගය නැරඹීම සදහා මේ වන විට කී‍්‍රඩාලෝලීන් සියලුම ටිකට් පත් මිලදී ගෙන […]


News Articles
Latest Videos
Most Popular Post