News Line| Off Air
Generic placeholder image

Jul
22

ෂාරුක් හා ඔහුගේ පුත් ආර්යන් ලයන් කිංග් හි හඩ කවයි

Generic placeholder image

වොල්ට් ඩිස්නි සමාගම නිෂ්පාදිත අන්තර්ජාතික චිත්‍රපටයක් ලෙස පසුගියදා එළි දැක්වුණ ‘ලයන් කිංග්’ නමැති චිත්‍රපටයේ හින්දි පිටපත වෙනුවෙන් ෂාරුක් ඛාන් හා ඔහුගේ පුතු ආර්යන් සජීවී සතුන්ට හඩ කැවීම සදහා සම්බන්ධ වී තිබෙනවා. එහි හින්දි භාෂා ප්‍රතිනිර්මාණය සිදු කිරීමේදී ප්‍රධාන චරිතය වූ මුසාෆා සිංහයාට ෂාරුක් කානුත් මුසාෆාගේ පුතු වූ සිම්බා සිංහ පැටවාට ෂාරුක් කාන්ගේ පුතු ආර්යනුත් හඩ […]


Jul
22

ලබන සතියේ සිට පාසල් ළමුන්ට කිරි පැකට්ටුවක්

Generic placeholder image

පාසල් සිසුන් මන්දපෝෂණයෙන් ගලවා ගැනීම හා ගම්බද කිරි ගොවීන්ගේ ආදායම් වර්ධනය කිරීම අරමුණු කොටගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කර ඇති ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ දිවයිනේ පාසල් සිසුන්ට කිරි වේලක් ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරෙන අතර මෙහි පළමු අදියර යටතේ කනිෂ්ඨ පාසල් 950ක පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුසිසුවියන් ලක්ෂ […]


Jul
22

අයහපත් කාළගුණය හේතුවෙන් ධීවරයින්ට උපදෙස් මාලාවක්

Generic placeholder image

අයහපත් කාලගුණ තත්ත්වය ලබන 24 දින තෙක් පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවා ඇති බැවින් ධීවර රැකියාව සදහා යන සියළු ධිවරයින් වෙනුවෙන් හදිසි ආරක්‍ෂක උපදෙස් මාලාවක් අද (22) සිට ලබාදීමට කටයුතු කල බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසනවා. මෙම උපදෙස් මාලාව පිළිපැදීම අනිවාර්ය බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් […]


Jul
22

ජනාධිපතිවරණය කල් දමන්න කිසිවෙකුටත් බෑ මැකෝගෙන් ප්‍රකාශයක්

Generic placeholder image

එළඹෙන නොවැම්බර් 15 වනදා සිට දෙසැම්බර් 07 දක්වා කාලය තුළදී ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේ අද (22) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා. “ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව ජනාධිපතිවරයා, අගමැතිවරයා, කතානායකවරයා ඇතුළු වගකිව යුතු සියලුම පාර්ශව දැනුවත් කර ඇති බවත් එම කාලය තුළ ජනාධිපතිවරණය […]


Jul
22

නවසීලන්තයට ලෝක කුසලාන ජයක්

Generic placeholder image

දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ලෝක ශූර ඕස්ට්‍රේලියා කණ්ඩායම පරාජයට පත්කරමින්ව සර 16කට පසු දැල්පන්දු ලෝක කුසලානය හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා. එංගලන්තයේ ලිවර්පූල් හි පැවති අවසන් මහා තරගයේ පළමු කාර්තුව නිමා වනවිට කණ්ඩායම් දෙකම ලකුණු 10 බැගින් රැස් කරගෙන සිටි අතර නමුත් දෙවන කාර්තුව නිමා වනවිට නවසීලන්තය ලකුණු 28ට 25ක් […]


Jul
22

කළගෙඩිහේනේ වෑන් රථයකට පහරදීමේ සිද්ධියට සම්බන්ධ ගණිත ගුරුවරයාත් භාර වෙයි

Generic placeholder image

කොළඹ – නුවර මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේදී පසුගියදා වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධ ගණිත දේශක දිනේෂ් නුවන් අමරතුංග නැමැත්තා අද (22) අධිකරණයට භාර වී තිබෙනවා. අනතුරුව ඔහු ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු මෙම මස 29 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඉකුත්දා සිදුවූ මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා […]


Jul
22

ශ්‍රි ලංකාව හා බ්‍රිතාන්‍ය පළමු වරට ඒකාබද්ධ යුද අභ්‍යාසයකට සුදානම් වෙයි

Generic placeholder image

ශ්‍රි ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර පළමු වරට ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. එළඹෙන ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන මෙම යුද අභ්‍යාසය සඳහා මෙරට ත්‍රිවිධ හමුදා නිළධාරීන් එක්විමට නියමිත බව වාර්තා වෙනවා. තවද පුහුණුවීම් අතින් රටවල් දෙක අතර ඉතා හොඳ සම්බන්ධතාවයක් පසු ගිය කාලය පුරාම පවත්වාගෙන පැමිණි බවත් එමෙන්ම එළඹෙන ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන මෙම යුද අභ්‍යාසය […]


Jul
22

නීති විරෝධී විදෙස් මුදල් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Generic placeholder image

නීතිවිරෝධී අයුරින් රුපියල් අසූනව ලක්ෂ 30,000 ක් වටිනා සෞදි රියාල් තොගයක් ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වව්නියාව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වන මොහු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්. සෞදි රියාල් තොගය රාජසන්තක කර මොහුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර ඇති බව […]


Jul
22

රජ කිරුළේ අනාගත උරුමකරු වන ජෝර්ජ් කුමරු හයවැනි උපන්දිනය සමරයි

Generic placeholder image

විලියම් කුමරුගේ සහ කේට් මිඩ්ල්ටන් කුමරියගේ පුතු ජෝර්ජ් කුමරු අද සිය හයවැනි උපන්දිනය සමරන බව වාර්තා වෙනවා.කුමරුන්ගේ හයවැනි උපන්දිනය නිමිත්තෙන් කෙන්සින්ටන් මාළිගය නිල ඡායාරූප කිහිපයක්ද ප්‍රසිද්ධියට පත් කර තිබෙන අතර ජෝර්ජ් ඇලෙක්සැන්ඩර් ලුයිස් කුමරු උපත ලැබුවේ 2013 වසරේ ජූලි 22වැනිදාය. අනතුරුව කේට් කුමරිය තවත් දරුවන් දෙදෙනෙකු බිහිකළ අතර ඔවුන් සමඟ ජෝර්ජ් කුමරු සිය සොහොයුරිය ෂාලට් […]


Jul
22

අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් ගණන ඉහළට

Generic placeholder image

පසුගිය 2019.07.05 දින සිට අද(22) දක්වා සිදුකල විශේෂ මෙහෙයුමකින් පොලිසිය විසින් දිවයින පුරා බීමත් රියදුරන් 4624 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙනවා. ගෙවුණු පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 237 ක් පමණ අත්අඩංගුවට  පොලිසිය වැඩි දුරටත් පැවසුවා.


Jul
22

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට ගැනේ

Generic placeholder image

පසුගිය දා බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව තුළ සිදුවු පහර දීමකට අදාළව බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ යන සැකකරුවෙකු අද(22) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අදාළ සැකකරු අද උදෑසන බෙලිඅත්ත පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් අනතුරුවයි. පසුගිය 2019 ජුලි මස 18 වන දින බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු වන සරත් ලොකුකුරුගේ නැමැත්තෙකුට මෙම පහර […]


Jul
22

මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරු අද කොටුවේ විරෝධතාවක

Generic placeholder image

මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරු කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මේ වෙන විට විරෝධතාවයක නිරත වෙන බව වාර්තා වෙනවා.ඔවුන්ගේ චෝදනාව වන්නේ මිය ගිය රණවිරු බිරින්දෑවරුන්ට ලබා දෙන වැටු⁣පෙන් සියයට 25 ක මුදලක් රජය කපා හැර ඇති බවත් එම මුදල කපා හැරීම හේතුවෙන් එම පවුල්වල වියදම් දරා ගැනීමට නොහැකි වී ඇති බවත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද අඩපණ වී ඇති […]


News Articles
Latest Videos
Most Popular Post