News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
9

කොටගල රක්ෂිතයක ගින්නක් (PHOTOS)

Generic placeholder image

පශු සම්පත් මණ්ඩලය යටතේ පාලනය වන හැටන් කොටගල රොසිටා ගොවිපලට අයත් රක්ෂිතයක අද (09) පස්වරුවේ ගින්නක් හට ගෙන ඇති බව දිඹුල පොලිසිය පවසනවා. අද පස්වරු 2 ට පමණ හට ගත් එම ගින්නෙන් එම රක්ෂිතයේ අක්කර 25 වැඩි භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි තිබෙනවා. වතු නිවාස පේලියකට ආසන්නයේ පිහිටි මෙම ගින්න සිඝ්රෙවයන් පැතිර යමින් පවති. ගින්නෙන් […]


Jan
9

යුද, නාවික හමුදාපති වරුන්ගේ හමුවක්

Generic placeholder image

නව නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (09) යුද්ධ හමුදා මුලස්ථානයේදී, යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හමු වී තිබෙනවා. එහිදී, යුද්ධ හමුදා විශේෂ සම්මාන ආචාර මුරයක් මඟින් නාවික හමුදාධිපතිවරයා පිළිගත් අතර, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා නාවික හමුදාධිපති දූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිවරයා හමුවූ […]


Jan
9

‘සිවු වසරක අවපාලනයක් හා මතු පරපුරට රටක් අහිමිවීම’ – මහින්ද

Generic placeholder image

2015 ජනවාරි 9 දා ඇති වූ ආණ්ඩු වෙනසට වසර හතරක් පිරීම නිමිත්තෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ස මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ‘සිවු වසරක අවපාලනයක් හා මතු පරපුරට රටක් අහිමිවීම’ යන මතෘකාව යටතේ ඔහු මෙම නිවේදනය නිකුත් කර තිබේ. ආණ්ඩු වෙනසින් පසුව අවුරුදු 4ක් ගතවන අවස්ථාවේදී ශ්‍රී ලංකාව රටක් ලෙස තුන් බියකට ගොදුරු වී […]


Jan
9

ඕස්ටේ‍්‍රලියාවේ තානාපති කාර්යාලවලින් සැක කටයුතු පාර්සල් හමුවෙයි

Generic placeholder image

ඕස්ටේ‍්‍රලියාවේ පිහිටා තිබෙන විදෙස් රාජ්‍ය තාන්ති‍්‍රක කාර්යාල කිහිපයකට සැක කටයුතු පාර්සල් ලැබීම සම්බන්ධයෙන් එරට බලධාරීන් මේ වනවිට විශේෂ පරික්‍ෂණයක් ආරම්භ කොට තිබෙනවා. මෙලෙස සැකකටයුතු පාර්සල් ලැබී තිබෙන්නේ කැන්බරා සහ මෙල්බර්න්හි පිහිටි තානාපති කාර්යාලවලටයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ බි‍්‍රතාන්‍යය, ස්විට්සර්ලන්තය, අමෙරිකානු සහ පාකිස්තාන යන රටවල තානාපති කාර්යාලවලට මෙම පාර්සල් ලැබී තිබෙන බවයි. මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවීමත් […]


Jan
9

ගොවියන්ගෙ දහදිය කඳුළු බදු මුදල් වලින් තමයි අපි පඩි ගන්නේ

Generic placeholder image

ගොවියාට සහන සලසන්නේ නොමැතිව මහජනතාවගේ මුදලින් වැටුප් ලබා ගන්නා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රාජ්‍ය සේවකයින් විශාල අපරාධයක් සිදුකරන බවත් එසේ වැඩක් නොකොට ගොවියාගේ ලැබිය යුතු සහන ප්‍රමාද කොට ලබා දෙනවා නම් තමන් ලබා ගන්නා ජනතා වැටුප දෙවියන්ගේ සහල් කෑවා වැනි යයි කෘෂිකර්ම වාරිමාර්ග ‍ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශ කරනවා. මොරගහකන්ද කළු ගඟ ජලාශ ඉදිකිරීම් සමගාමීව […]


Jan
9

පාර්ලිමේන්තුව ගැන කතා කරන්නත් ලැජ්ජයි

Generic placeholder image

වර්තමාන පාර්ලිමේන්තුව ඇතුළේ විනයක්, සදාචාරයක් නැති බවත්, පාර්ලිමේන්තුව ඇතුළේ තත්ත්වය පිළිබඳව කතා කිරීමටද ලැජ්ජා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා. එසේම තමන් නිතරම හිතන්නේ මෙර රට තුළ පාර්ලිමේන්තුවට කුමක්ද සිදුවූයේ යන්න පිළිබඳව බවත් ඔහු ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කරන්දෙනිය මධ්‍ය විද්‍යාලයට වසර හැත්තෑපහක් සපිරීම නිමිත්තෙන් අද (09දා) දින පැවැති ‘කරන්දෙණි […]


Jan
9

පැෆ්රල් සංවිධානයෙන් ජනපතිට සහ අගමැතිට ලිපියක්

Generic placeholder image

දිගින් දිගටම පළාත් සභා මැතිවරණය කල්යාම පිළිබද අප්‍රසාදය පල කරමින් පැෆ්රල් සංවිධානය යළිත් වරක් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා. අදාළ ලිපිය මගින් එම සංවිධානය පෙන්වා දී ඇත්තේ මේ වන විට පළාත් සභා 06ක නිල කාලය අවසන්ව ඇති අතර එළඹෙන අප්‍රේල් මාසය වන විට තවත් පළාත් සභා දෙකක නිල කාලය අවසන් වන බවයි. පවතින තත්ත්වය […]


Jan
9

රියදුරු නැතිව ගිය ට්‍රැක්ටර් රථ අනතුරේ සම්පූර්ණ විස්තරය – CCTV දර්ශන සහිතයි

Generic placeholder image

ධාවනය වෙමින් තිබූ අත්ට්‍රැක්ටර් රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී යෑමෙන් සිදුවු අනතුරක් පිළිබඳ මේ දිනවල සමාජ වෙබ් අඩවිවල හුවමාරු වෙමින් පවතිනවා. පුද්ගලයින් සිව් දෙනෙක්, කාන්තාවක් හා කුඩා ගැහැණු දරුවෙක් මෙම අත්ට්‍රැක්ටර් රථයේ ගමන් ගන්නා අතර, ටික දුරක් යන රියදුරාගේ අතින් හැඩලය ඉවත්ව යන ආකාරයයි සී.සී.ටීවි කැමරාවක සනිටුහන්ව තිබුණේ. පසුව එය බෑවූමකට ඇඳීයන ආකාරයත් එහි දැක්වුණා.මෙය කටුවන, […]


Jan
9

විනිසුරුවරු සිවු දෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

Generic placeholder image

අභියාචනාධිකරණ විනිසුරන් වන ප්‍රීති පද්මන් සූරසේන (සභාපති විනිසුරු), ජී.ආර්. අමරසේකර හා එස්. තුරෙයිරාජා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දි තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ හිස්ව තිබූ විනිසුරු ධූර තුන වෙනුවෙන් මෙම නම් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට යොමුකර තිබුණි. එම නම් සඳහා අනුමැතිය හිමිවිමෙන් අනතුරුව දිවුරුම් දීම සිදුකර තිබෙනවා. එසේම අභියාචනාධිකරණයේ […]


Jan
9

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයාට විග්නේශ්වරන්ගෙන් පනිවුඩයක්

Generic placeholder image

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සුරේන් රාගවන් පත්කිරීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසනවා. විග්නේශ්වරන් මේ බව පවසා ඇත්තේ උතුරු පළාත් ආණ්ඩුකාර තනතුර වෙනුවෙන් දෙමළ ජාතිකයෙකු පත්වීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බවට සුභපැතුම් නිවේදනයක් නිකුත් කරමිනුයි. එහිදී හිටපු ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත්තේ දෙමළ ජාතිකයෙකුට දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් […]


Jan
9

ශ්‍රී ලංකා ක්‍රිකට් නිසා නවසීලන්තය තවත් වාර්තාවක් තියයි

Generic placeholder image

නිමාවට පත් වූ නවසීලන්ත ශ්‍රී ලංකා තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ නිමාවත් සමග නවසීලන්තය තවත් වාර්තාවක් සමග වාර්තා පොත් අලුත් කර තිබෙනවා. ඒ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියකදී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයේ වාර්තාව තමන් සතු කරගනිමින්. නවසීලන්තය මෙම තරග තුනේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 1054 ක් ලබාගෙන තිබෙනවා. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියා […]


Jan
9

ලයනල් මෙසීගේ ගෝල වාර්තාවට ඉන්දියාවේ සුනිල් චෙට්ටිගෙන් අභියෝගයක්

Generic placeholder image

ආසියානු පාපන්දු කුසලාන තරගාවලියේ තායිලන්ත කණ්ඩායමට එරෙහිව ගෝල 02 ක් වාර්තා කළ ඉන්දියානු කී‍්‍රඩක සුනිල් චෙට්ටි ලොව වැඩිම ගෝල ලාබී පාපන්දු ක‍්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා මේ වනවිට ලොව වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගත් කී‍්‍රඩකයා ලෙස ඉදිරියෙන් පසුවන්නේ ආර්ජන්ටිනා කී‍්‍රඩක ලයනල් මෙසී ඔහු ලබාගත් ගෝල සංඛ්‍යාව 69 ක් ඉන්දියානු පාපන්දු කී‍්‍රඩක සුනිල් චෙට්ටි ගෝල 67 […]


News Articles
Latest Videos
Most Popular Post