News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
8

විදුලි දුම්රිය මාර්ගය රඹුක්කන දක්වා දීර්ඝ කිරීමට සැලසුමක්

Generic placeholder image

වේයන්ගොඩ සිට පානදුර දක්වා ඉදිකිරීමට සැලසුම්කර ඇති විදුලි දුම්රිය මාර්ග පද්ධතිය රඹුක්කන දක්වා දීර්ඝ කිරීමට රජය සැලසුම්කර තිබෙනවා. මේ සඳහා වන ශක්‍යතා අධ්‍යයන සිදුකර ඇති අතර, මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භකිරීමට හැකිවනු ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවා. නාරාහේන්පිට පිහිටි ලංකා ගමනාගමන මණ්ඩල මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක අදහස් දක්වමින් ඊයේ […]


Jan
8

මහනුවර නගර මධ්‍යයේ ගින්නක්

Generic placeholder image

මහනුවර නගරය මද්‍යයේ අද උදැසන ගින්නක් හටගෙන තිබෙනවා. තත්වය පාලනය කිරීමට ගිනි නිවන හමුදාවද කැදවා තිබුණා. මහනුවර යටිනුවර විදියේ මෙම ගින්න ඇතිවී තිබෙනවා. මහනුවර පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බව වාර්තාවෙනවා. ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නැත.


Jan
8

ETI නඩුව විභාගයට අවසර

Generic placeholder image

එදිරිසිංහ ට‍්‍රස්ට් මුල්‍ය සමාගම හෙවත් ඊ.ටී.අයි. මුල්‍ය සමාගමේ තැන්පත් කොට ඇති තමන්ගේ මුදල් ආපසු ගෙවීමට නියම කරන්නැයි ඉල්ලමින් එහි තැන්පතුකරුවන් පෞද්ගලිකව ඉදිරිපත් කොට ඇති පැමිණිල්ල විභාග කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළා. මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුවන්ට නීතීමය බලයක් නොමැති බවට වගඋත්තරකාර පාර්ශවයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප‍්‍රතිෙක්‍ෂප කළ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා […]


Jan
7

අරවින්ද ජනාධිපති ගැන කිව්ව සුපිරි කතාව

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Jan
7

ත්‍රීපෝෂ දරුවන්ට දිගටම, රාජිත කියයි

Generic placeholder image

නිසි ප්‍රමිතියෙන් යුත් “ත්‍රීපෝෂ” දරුවන්ගේ පෝෂණය වර්ධනය කිරීම සඳහා අඛණ්ඩව ලබාදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසනවා. විවිධ හේතු මත “ත්‍රීපෝෂ” නිෂ්පාදන ක්‍රියාවලිය නතර වුවහොත් දරුවන්ගේ සහ ගැබිණි සහ කිරිදෙන මව්වරුන්ගේ පෝෂණය මන්දගාමී වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා. දේශපාලන අර්බුදය පැවැති දින 53 තුල ඖෂධ නිසි පරිදි […]


Jan
7

පාසල් විෂය නිර්දේශයට නිතිය එක්වෙයි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ මෙතෙක් කලක් නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුලත්ව තිබුනේ නැහැ. නමුත් ලෝකයේ බොහෝ රටවල නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුලත්ව තිබෙනවා. නමුත් මේ වනවිට පාසල් විෂය නිර්දේශය සදහා නීති අධ්‍යාපනය ඇතුළත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ පවසා සිටියේ පාසල් වයසේ සිටම දරුවන්ට […]


Jan
7

කරූ මෝල්ටා යයි

Generic placeholder image

පොදු රාජ්‍ය මණ්ඩලීය කථානායක සමුළුවේ විශේෂ සැසිවාරයකට සහභාගීවිම සඳහා වරයා අද(07) මෝල්ටාව බලා පිටත්වුණා. මහා බ්‍රිතාන්‍යයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරිය සමඟ හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පුළුල් අනුග්‍රහයක් ලබා දෙන වෙස්ට්මිනිස්ටර් පදනම සමඟ 2019 වැඩසටහන පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් සඳහා කථානායකවරයා එක්වීමට නියමිතව තිබෙනවා. කථානායකවරයාගේ ඉල්ලීම පරිදි පසුගිය තුන් වසර තුළ පොදු ව්‍යාපාර කාරක සභාවේ කෝප් […]


Jan
7

ආයුබෝවන් කියන මොහොතේ , බුලත් හෙප්පුව බිම පෙරලියං -අද කාලේ විරහ ගීත වලින් වෙනස් අමුතු තාලයේ ගීතය

Generic placeholder image

පෙම්වතා හරි පෙම්වතිය හරි දාලා ගියහම නහයෙන් අඬන්න ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා. ගිය ආදරේ මත්තෙම නැහිලා සිය දිවි හානි කරගන්නත් සමහරු පුරුදු වෙලා තියෙනවා.ඒත් එහෙම අහිමි වුණ පෙම්වතියට වස්කවියක් කියන පෙම්වතෙක්ගෙ සිංදුවක් අපිට හම්බ වුණා. සමන් ලෙනින් තමයි මේ ගීතය ගායනා කරන්නෙ. දිල්ශාන් පතිරත්න තමයි පද රචනය කරලා තියෙන්නෙ.


Jan
7

පළාත් 3කට නව ආණ්ඩුකාරවරු , දකුණ පුටුව තවමත් හිස් ?

Generic placeholder image

උතුර, සබරගමුව සහ ඌව පළාත් සඳහා නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් පත් කර තිබෙනවා. පත් කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. මේ අනුව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය සූරේන් රාඝවන් මහතා ද, සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය ධම්ම දිසානායක මහතා හා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස රජිත් […]


Jan
7

ක්‍රිකට් කණ්ඩායමෙන් නව වාර්තාවක්

Generic placeholder image

විරාත් කෝලි ප‍්‍රමුඛ ඉන්දීය ටෙස්ට් කණ්ඩායම අද (07) නව කි‍්‍රකට් වාර්තාවක් බිහි කළා. ඒ, ඉතිහාසයේ පළමුවරට ඕස්ටේ‍්‍රලියාවේදී ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කරමින්. දෙරට අතර පැවැති තරග 04 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ඉන්දියාව අද ජය ගත්තේ 2 ට 1ක් ලෙසයි. ඒ, සිව්වන සහ අවසන් ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරව අවසන් වීමත් සමගයි. මෙම තරගයේදී ඕස්ටේ‍්‍රලියාවට පිට පිට […]


Jan
7

අයවැය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

Generic placeholder image

මෙම වසරේ අයවැය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද (07) පැවැති කැබිනට් රැස්වීමේදීයි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය රාවුෆ් හකීම් කියා සිටියේ මාර්තු මස 05 වැනිදා අයවැය ඉදිරිපත් කරන බවයි.


Jan
7

වතුකර ජනයාට විකල්පයක් , ලොවක් දන්න දඟපන්දු ක්‍රීඩකයෙක් දේශපාලනයට ?

Generic placeholder image

ශ්‍රී ලංකාවෙන් බිහි වූ ලොවක් ගරු කරන ලංකාවෙ අපිත් ජාති භේදයකින් තොරව ආදරය කරන චරිතයක් ඉදිරියේදී දේශපාලනයට පිවිසෙන බව සියත 24 අපට අභ්‍යන්තර දේශපාලන ආරංචි මඟින් දැනගන්නට ලැබුණා. ඒ නුවරඑළියේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින්. මේ වන විට නුවරඑළියේ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල චරිත දෙකක් වන්නේ තොණ්ඩමන් මන්ත්‍රීවරයා සහ දිගම්බරන් ඇමතිවරයායි. නමුත් ඔවුන්ට ප්‍රබල අභියෝගයක් වෙමින් මේ […]


News Articles
Latest Videos
Most Popular Post