මෙවර උසස්පෙළ විිභාගයේ කළා අංශයේ දිවයිනේම පළමු ස්ථානය ලබාගත් සිසුවිය ජාත්‍යන්තර පාසලකින් බිහිවූයේ කුමන්ත්‍රණයක් නිසා බව හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙක් මෙන්ම, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන බන්දුල ගුණවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළේය. මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා සඳහන් කරන්නේ ඒම ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් කනගාටුවන බවත් නිදහස් හෝ ගෙවීම් යටතේ අධ්‍යාපනය […]
2018 වසරේ නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ වාහන ලියාපදිංචි කිරිමේ සැලකිය යුතු අඩුවිමක් පෙන්නුම් කර තිබේ. 2018 වසරේ ඔක්තෝබර් මාසය හා සැසදීමේදී නොවැම්බර් මාසයේ වාහන ලියාපදිංචිය 5826 සිට 3354ක් දක්වා අඩුවී තිබේ.එ කෙසේ වෙතත් 2017 වසරේ නොවැම්බර් හා සසඳා බලන විට වාහන ලියාපදිංචිය 2018 නොවැම්බර් මාසයේදී 2400කින් ඉහළ ගොස් තිබේ. ජේ.බී. සිකියුරිටීස් සමාගම කළ සමීක්ෂණයකින් මේ […]
ත‍්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා පැවසුවේ එක් එක් පුද්ගලයින්ට අවශ්‍ය පරිදි ත‍්‍රිපිටකයේ කරුණු වෙනස් කිරීම වැළැක්වීමේ අරමුණින් මෙය සිදු කරන බවයි. බුද්ධ ධර්මය විකෘති කිරීම වැළැක්වීම සඳහා ඉදිරියේදී තවත් පියවර රැසක් අනුගමනය කරන බවද අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළා. ලබන 05 වැනිදා ජනාධිපතිවරයා විසින් ජාතික උරුමයක් […]
රණසිංහ ප්‍රේමදාස මහතාටත් වඩා තමන් නිවාස ඉදිකළ බව පවසමින් ඇතැම් පුද්ගලයන් ජනතාවට විහිළු සපයමින් සිටින බවට නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.අමාත්‍යවරයා පැවැසුවේ මෙවැනි විහිළු සහගත ප්‍රකාශ කර ජනතාව සමච්චලයට ලක් නොකළ යුතු බවය. තම පියාගේ නිවාසවලට කුකුළු කූඩු යැයි ඇතැමුන් එකල පතුරු යනතුරු දෝෂාරෝපණය කළද මීට වසර කිහිපයකට පෙර ඇමැති නිමල් […]
පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බංඩාර පොලිස් නිළ ඇඳුමකින් සැරසී ලබාගත් ඡායාරූප කිහිපයක් සිය ෆේස්බුක් ගිණුමට එකතු කර තිබෙනවා. රංගේ බංඩාර මන්ත්‍රීවරයා දේශපාලනයට පිවිසීමට පෙර පොලිස් නිලධාරිවරයකු ලෙස සේවය කර තිබෙනවා. පොලිස් සේවයට සමුදි දේශපාලනයට පැමිණි රංගෙ බණ්ඩාර මන්ත්‍රීවරයාට පසුගිය වසරේ නැවත පොලිස් දෙපාර්තුමේන්තුව මගින් සහකාර පොලිස් අධිකාරි ධුරය පිහිටුවා විශ්‍රාම ගන්වා තිබුණා. මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් […]
නව වසරේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.කැබිනට් මණ්ඩලයට පෙර එක්සත් ජාතක පෙරමුණු නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන හමුව ඊයේ (01දා) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. අග්‍රමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමෙන් පසු නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන් පසුගිය 20 වැනිදා ඇමැති මණ්ඩල රැස්වීමක් පැවැත්වූ නමුත්, ඇමතිවරුන්ගේ විෂය පථයන් ගැසට් […]
ආසියාවේ දුර්වලම විනිමය අතරට ශ‍්‍රී ලංකා රුපියල එක් වි ඇති බව රොයිටර් පුවත් සේවය පවසනවා. ඒ, ඉකුත් වසරේ දී රුපියලේ සිදු වූ කඩා වැටීම සැලකිල්ලට ගනිමින්.ඉකුත් 2018 වසරේ ජනවාරී 02 වැනිදා වනවිට අමෙරිකානු ඩොලරයක් සටහන් වුයේ රුපියල් 153.46ක් ලෙසයි. එහෙත් වසර අවසන් වනවිට එය දැක්වුණේ රුපියල් 184.63ක් ලෙසයි. ඒ අනුව ගත වූ වසරේදී අමෙරිකානු ඩොලරයට […]
2019 වසර සුභ කරගන්න ඇත්තටම ඔබ කල යුත්තේ කුමක්ද…? අන්න ඒ ගැන ධර්මානූකූලව අවබෝධයක් ලබා දීමට සියත අපි ජනවාරි මස පලමුවෙනිදා උදෑසන 7ට විශේෂ ධර්මදේශනයක් ඉදිරිපත් කලා. ඒ අතුරුගිරිය ආර්ය නිකේතනයේ නිර්මාතෘ මාවරලේ භද්දිය ස්වාමින්වහන්සේ සමගින්. මේ එහි සජීවී පටිගත කිරීමයි. 2019 වසර සුභ කරගන්න අදහසක් ගන්න ඔබත් අනිවාර්‍යයෙන්ම මෙයට සවන්දෙන්න..
සෞඛ්‍යට අහිතකර ආහාර පාන සඳහා නව බදු පැනවීමේ ප්‍රතිපත්තිය මත 2019 වසරේ ජනවාරි මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් සහ බීර මත 100% ක බද්දක් පැනවීමට කටාර් රාජ්‍ය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව නව බදු ක්‍රමය ” පාප බද්ද” යනුවෙන් නම් කර ඇති බවයි එරට රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ. මෙම නව […]
පසුගිය කාලය පුරාවටම සියත අපි ඔබට කිව්වා 31 රෑ නාද එක්ක වෙනම එකක් එහෙමත් නැත්නම් වෙනම රසක් විඳගන්න ලෑස්තිවෙන්න කියලා. මෙන්න ඒ අත්දැකීම සජීවීව විඳගන්න…
බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනාගේ පාලක පක්ෂය ඊයේ පැවති මහා මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගෙන තිබෙනවා. බංග්ලාදේශ මැතිවරණ කොමිසම සඳහන් කළේ, ඒ අනුව ශෙයික් හසීනා තුන්වැනි වරටත් එරට අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත්වනු ඇති බවයි. ශෙයික් හසීනාගේ පාලක පක්ෂය වන අවාමි ලීගය මෙවර මැතිවරණයෙන් පාර්ලිමේන්තු ආසන 281 ක් ජයග්‍රහණය කළේ, මීට පෙර එම පක්ෂය ලබාගත් මැතිවරණ ජයග්‍රහණය ද […]
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා වැඩ භාරගෙන තිබෙනවා. අද (31) ජනාධිපති නිල නිවසේදි ඔහු මෙලෙස සිය වැඩ භාර ගැනීම සිදුව තිබෙනවා. මීට පෙරද ඔහු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කර තිබෙනවා.