News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
17

නවසීලන්ත දක්ෂතා හමුවේ ශ්‍රී ලංකාව අසරණ වෙයි මෙන්න අද දවස අවසානයේදී තරගයේ තත්වය

Generic placeholder image

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ වැඩි ගෞරව දිනා ගැනීමට නවසීලන්තය මේ වනවිට සමත් වී තිබෙනවා.ඒ, සිය පළමු ඉණිමට සියලූ දෙනා දැවී ලකුණු 578ක් රැස්කර ගනිමින්.එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ටොම් ලැතම් නොදැවී ලකුණු 264ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුලූ 04ක් බිඳ හෙළු අතර දිල්රුවන් පෙරේරා සහ ධනංජය ද […]


Dec
17

අගමැති රනිල් අරලියගහ මැදුරෙන් යයි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ 14 වැනි අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් පැය කිහිපයකට පසුව දින 50ක් ගතකල අරලියගහ මන්දිරයෙන් නික්ම වික‍්‍රමසිංහ පවුලට අයත් කොල්ලූපිටියේ පස්වැනි පටුමගේ පිහිටි නිවසේ පදිංචියට ගොස් තිබේ.රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයේ දිවුරුම් දීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ පැවති පාක්ෂික හමුව අවසන් වූ විගසම මහාචාර්ය මෛත‍්‍රී වික‍්‍රමසිංහ මහත්මිය […]


Dec
17

අපි මේ ආණ්ඩුව පෙරළනවා, තනතුරු වලින් අස් වෙන එක ඒ තරම් දෙයක් නෙමෙයි

Generic placeholder image

තනතුරුවලින් අස්වී යන එක තමන්ට ගැටලුවක් නොමැති බවත් වත්මන් ආණ්ඩුවද පෙරළන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසනවා.ඊයේ (16දා) තංගල්ල කාල්ටන් නිවසේදී ජනතාව අමතමින් ඔහු මේ බව සඳහන් කලා. “රටේ තත්ත්වය දිහා බලලා. රට වෙනුවෙන් මේ බල අරගලය ඉදිරියට ගියොත් ඇතිවන තත්ත්වය පිළිබඳ මේක දීලා ආවා.ඒක ඒ තරම් කාණයක් නොවෙයි. තනතුරුවලින් අස්වෙන එක, අස්වෙලා යන එක […]


Dec
17

මුලතිව් මුහුදු වතුර ගොඩබිමට මුහුදත් වෙනස් ජනතාව නොසන්සුන් වෙයි

Generic placeholder image

එකවරම සාගර ජල ප්‍රමාණය ඉහළ යාම හා මුහුදු ජලය ධීවර වාඩි වෙත ඇදී ඒම හේතුවෙන් මුලතිව් ධීවර ජනතාව කලබලයට පත්ව තිබෙනවා.ඒ හේතුවෙන් සිය ධීවර වාඩිවලින් ඊයේ සවස එම ජනතාව ඉවත් වීමට කටයුතු කර තිබෙනවා. වාර්තාවෙන ආකාරයට එළෙස පැමිණි මුහුදු ජලය තවදුරටත් බැස ගොස් නැහැ. මුලතිවු නගර කලාපයේ සිට නයාරු ප්‍රදේශය දක්වා සාගර කලාපයේ දැඩි වෙනසක් […]


Dec
17

හිටපු ජනපති බිරිද ළමා රෝහලේ නටපු හැටි

Generic placeholder image

හිටපු ඇමරිකානු ජනපති බැරක් ඔබාමා වගේම ඔහුගේ ආදරණිය බිරිද මිචෙල් ඔබාමාත් ලෝකයෙන්ම කතාබහ කරන චරිතයක්. සැමියා දැන් ජනපති ධුරයේ නැතත් මිචෙල් සමාජ කටයුතු වලින් ඉවත් වී නැහැ. ඒ නිසාම ඇය නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන චරිතයක් බවට පත් වෙනවා. ඇය ඊයේ Colorado ළමා රෝහලට ගොස් තිබෙනවා. ඒ එම රෝහලේ දරුවන් සමග නත්තලට පෙර නත්තල සැමරීමට. ඇයගේ […]


Dec
17

Youtube නාලිකා මිලියන 1.67ක් ඉවත් කිරීමේ තීරණයක්

Generic placeholder image

ඇමරිකාවේ ගූගල් සමාගම හිමිකාරිත්වය දරණ යූටියුබ් සේවාව මිලියන 1.67ක් නාලිකා ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. පුද්ගල තොරතුරු අනවසරයෙන් ලබා ගැනීම, පුද්ගලයන් නොමඟ යවන වංචාසහගත අන්තර්ගතයන් ප්‍රචාරය කිරීම සහ වෙළඳ අරමුණු වෙනුවෙන් පීඩාකාරී අන්දමින් භාවිතා කිරීම සිදුකරන නාලිකා මෙසේ ඉවත් කිරීමට නියමිතයි. මේ ආකාරයට යූටියුබ් නාලිකා 79.6 %ක් පමණ අක්‍රිය කර ඇති අතර ජූලි වල සිට […]


Dec
17

ජනපතිට දෝෂාභියෝගයක් ගේන්නේ නෑ

Generic placeholder image

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට හෝ ඔහුව හිරේ දැමීමට කිසිම අදහසක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පවසනවා.අග්‍රාමාත්‍යධූරයේ රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමෙන් පසුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කළ කතාවෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කලා. “අපි මේ ගමන ඉතාමත් ශිෂ්ඨ සම්පන්නව, ප්‍රශ්න විසඳාගෙන අර්බුදකාරී තතත්වයන් […]


Dec
17

රූකාන්තට එජාපයෙන් ඉහළ තනතුරක්…?

Generic placeholder image

යුක්තියේ සටන ජය ගැනීමට පුරෝගාමී වී වැඩකටයුතු කල කිහිප දෙනෙකුට එජාපයේ තනතුරු කිහිපයක් ලබා දිමේ සුදානමක් පවතින බවට වාර්තා වෙනවා. ඒ අතර රනිල් නැවත අගමැති කිරීමේ සටනේ කලාකරුවන් මෙහයවූ රූකාන්ත ගුණතිලකට හෙට අනිද්දම එජාපයේ තනතුරක් ප්‍රධානය කිරීමේ සූදානමක් ඇති බවටයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන්නේ.


Dec
17

ලෝක ‌කාය වර්ධන ශූරතාව ලූෂන් දිනයි

Generic placeholder image

10 වැනි වරටත් තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ලෝක කායවර්ධන ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ලූෂන් පුෂ්පරාජ් සමත්විය.ඊයේ මෙම තරගාවලිය නිමාවට පත්විය. ලූෂන් කිලේ ග්‍රෑම් 100 අධික බර පංතියෙන් තරග කරනු ලැබීය. ජයග්‍රාහී ලූෂන්ට සියත අපේ සුභ පැතුම්..


Dec
17

සම්බන්ධන්ගේ, අනුර කුමාරගේ පට්ටම් ගැලවේ ?

Generic placeholder image

රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයට පත්ව නව ආණ්ඩුවක් පිමිටුවීමත් සමගින් විපක්‍ෂය ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය කටයුතු කරනු ඇති බව වාර්තා වෙනවා.එහිදී විපක්‍ෂ නායක ධුරය මහින්ද රාජපක්‍ෂට ලැබීමේ විශාල ඉඩක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට දිනේෂ් ගුණවර්ධනගේ නම යෝජනා වී තිබෙන බව කියවේ. ඒ අනුව දෙමල ජාතික සන්ධාන නායක සම්බන්දන්ට […]


Dec
17

ජපානයේ අවන්හලක ප‍්‍රභල පිපිරීමක්

Generic placeholder image

ජපානයේ නැගෙනහිර සපෝරෝ නගරයේ අවන්හලක ප‍්‍රබල පිපිරීමක් සිදුව තිබෙනවා.මේ වනවිට ලැබී ඇති වාර්තාවලට අනුව පිපිරීමත් සමග ගින්නක් ද හටගෙන ඇති බවයි වාර්තාවෙන්නේ. එහිදී තුවාල ලබා ඇති සංඛ්‍යාව හතළිස් දෙදෙනෙක්. කෙසේවෙතත් පිපිරීමට හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නැහැ.ගෑස් කාන්දුවක් ඊට හේතු වන්නට ඇති බවටද විශ්වාසය පළ කරන අතර තවදුරටත් පිපිරීම් ඇති වනු ඇතැයි සැකය හේතුවෙන් […]


Dec
16

නොදෙනවා කියපු අගමැතිකම දුන්නේ ඇයි? ජනපතිගෙන් පැහැදිලි කිරීමක්

Generic placeholder image

පාර්ලිමේන්තුවේ 225 ම අත්සන් කළත් රනිල් වික‍්‍රමසිංහ මහතාට අග‍්‍රාමාත්‍ය ධූරය ලබා නොදෙන බවට තමා සිදුකළ ප‍්‍රකාශය තම පෞද්ගලික දේශපාලන මතය වන අතර, එම මතය අදත් එළෙසම වන නමුත් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන නායකයෙකු ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතාට ආරාධනා කර අග‍්‍රමාත්‍ය ධූරය ලබාදීමට තමා තීරණය කළ බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා […]


News Articles
Latest Videos
Most Popular Post