ශ්රී ලංකාවේ කොළඹ වරාය අතුළුව වරායන් වෙත පැමිණෙන සංචාරක මගී නෞකාවල වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රකාශ කරනවා. මේ වසරේ ගෙවුණ මාස 10ක කාලයත් තුළ කොළඹ වරායට පැමිණ ඇති සංචාරක මගී ප්‍රවාහන නෞකා ගණණ 45ක් වන අතර එය පසුගිය වසර හා සැසදීමේදි නෞකා 10ක වර්ධනයකි. 2017 තුළ හම්බන්තොට වරායද ඇතුළත්ව ශ්‍රී ලංකාවේ […]
ශ්රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවේදී නිපදවන ලද S13 බලවේග කට්ටල දුමිරිය ඊයේ (02දා) කොළඹ වරායට නැව් මගින් ගෙන්වා තිබෙනවා. මෙම දුම්රිය ඉදිරියේදී ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන කටයුතු සඳහා යෙදවීමට නියමිතව තිබෙනවා. දුම්රිය මැදිරි 13කින් සමන්විත වන අතර එයට වායුසමණකය කළ මැදිරිද අයත් වේ. විදුලියෙන් හා ඩීසල්වලින් ධාවනය වන දුම්රියට එන්ජින් දෙකකි. නවීතම ආසන මෙන්ම වයිෆයි පහසුකම්ද […]
රටතුළ පවතින දේශපාලන අර්බුදය අවසන් කිරීම සඳහා ලබන 05 වැනිදා සිට එක්සත් ජාතික පෙරමුණට බලය ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අකැමැත්තක් නැති බවත්, එහෙත් ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම හරස් වී තිබෙන බවත් වාර්තා වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත් අග්‍රාමාත්‍ය ධුරය යළි ලබානොදිය හැකි බවට වූ දැඩි ස්ථාවරයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිටින අතර, […]
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (1) විශේෂ ප්‍රකාශයක් මුද්‍රිත මාධ්‍යය වෙත නිකුත් කර තිබෙනවා.එම නිවේදනය පහතින් දැක්වේ. කැඳවපු මහ මැතිවරණයක් පවත්වන්න එපා කියලා කියන දේශපාලන පක්‍ෂ සිටින එකම රට ලංකාවයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව යමින්, ජනාධිපතිතුමා 2018 නොවැම්බර් 09 වෙනි දින පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කල ගැසට් පත්‍රයේ නොවැම්බර් 19 […]
ආසියානු නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන පන්දුවාර 20 යි 20 කි‍්‍රකට් තරගාවලියට එක්වන ශ‍්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ශ‍්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ චරිත් අසලංකයි. උප නායකයා ලෙස ශම්මු අෂාන් නම් කර ඇති අතර කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප‍්‍රනාන්දු සහ හසිත බෝයගොඩ ද ඒ සඳහා නම් කර තිබෙනවා. අසේල ගුණරත්න ද […]
බේරුවල ප්‍රාදේශීය සභාවට අයත් ආයතනයක සවිකර තිබූ “ඇඟිලි සලකුණු” යන්ත්‍ර දෙකක් යම්කිසි පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් විනාශ කර දමා තිබෙන බව වාර්තා වෙනවා. මෙම ඇඟිලි සලකුණු යන්ත්‍ර හේතුවෙන් නියමිත වේලාවට රාජකාරියට වාර්තා කිරීමට සිදුවීමෙන් අපහසුතාවයට පත්වූ පාර්ශවයක් විසින් මෙම යන්ත්‍ර මෙලෙසින් විනාශ කර තිබෙන බවට සැක කරන අතර ව සම්බන්දව විමර්ශණ කටයුතු මේ වන විට […]
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් අද (02) රාතී‍්‍ර 07.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනවා. මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් අදහස් පළ කරමින් සඳහන් කළේ පසුගිය සාකච්ඡාවෙන් පසු තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව සිදුවෙන බවයි. පසුගිය සාකච්ඡාවේදී එකඟතාවයට ඒමට නොහැකි වූ කරුණු සම්බන්ධයෙන් […]
ෆේස්බුක් කියන්නෙ අද වෙනකොට විනෝදය ගෙන දෙන මාධ්‍යක් බවට පත් වෙලා. මේ තියෙන්නෙ මේ සතියෙ බුකිය රත් කරපු විහිලු පෝස්ට් කිහිපයක්.
ඉන්ධන මිළ අඩු කිරීම සැලකිල්ලට ගනිමින් තී‍්‍රරෝද රථ ගාස්තු අඩු කිරීමට ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ජාතික තී‍්‍රරෝද රථ සංගමය තීරණය කර තිබෙනවා. එහි සභාපති සුනිල් ජයවර්ධන පැවසුවේ පළමු කිලෝමීටරය සදහා අය කෙරෙන ගාස්තුව රුපියල් 10 කින් අඩු කිරීමට සිය සංගමය තීරණය කර ඇති බවයි. මෙම ගාස්තු අඩු කිරීම ලබන 3 වනදා සිට කි‍්‍රයාත්මක කරන බවද එම […]
සියලු අමාත්‍යාංශ ලේකම්වරු පත් කර ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන බලතල අනුව බැවින් එම සියලු පත්වීම් නීත්‍යනුකූල වන අතර එහි කිසිදු ගැටලුකාරී තත්ත්වයක් නැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරනවා. රට තුළ කුමන දේශපාලන නොසන්සුතාවයක් ඇති වුව ද සිය අමාත්‍යාංශවල කටයුතු නිසි ලෙස ඉටුකරමින් රටේ සියලු ක්ෂේත‍්‍ර යථා පරිදි පවත්වාගෙන යාම අමාත්‍යාංශ […]
පැණි බීම සදහා පනවා තිබූ බදු පහත හෙළීමට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගෙන ඇති තීරණය අසා තමන් කම්පාවට පත් වූ බව හිටපු සෞඛ්‍ය, අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය රාජිත සේනාරත්න පවසනවා. සිය පාලන කාලයේදී පැණිබීම වෙනුවෙන් බදු පැනවීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද ඇගයීමට ලක් කළ බවයි ඔහු පෙන්වා දෙන්නේ. බහු ජාතික සමාගම් ගැන නොසිතා, ජනතාව ගැන […]
අමෙරිකාවේ 41 වැනි ජනාධිපතිවරයා වූ ජෝර්ජ් හර්බට් වෝකර් බුෂ් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයනවිට ඔහු 94 වැනි වියේ පසුවූවා. ඔහු 1989 සිට 1993 දක්වා අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළා.