News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
30

මහින්දගේ අගමැති ධූරයට එරෙහි පෙත්සම් විභාගය කල් තබයි

Generic placeholder image

මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට ගොනු කළ පෙත්සම පිළිබඳ නඩු විභාගය කල් තබා තිබෙනවා. ඒ එළඹෙන දෙසැම්බර් මස 03 වැනිදා දක්වායි.


Nov
30

අපි ඕනෑම මැතිවරණයකට සූදානම් – UNF

Generic placeholder image

එක්සත් ජාතික පෙරමුණ ඕනෑම මැතිවරණයකට සූදානම් නමුත් එම මැතිවරණ පැවැත්විය යුතු වන්නේ ඔක්තෝබර් 26 දාට පෙර පැවැති තත්ත්වය යටතේ බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සඳහන් කරනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කරන්නේ මැතිවරණ පැවැත්වෙන කාලයේදී භාරකාර රජයක් පවත්වා ගැනිම ගැටලුවක් බවයි. ඔක්තෝබර් 26 දා ට පෙර පැවැති තත්ත්වය යටතේ මහ මැතිවරණයක්, ජනපති මැතිවරණයක් […]


Nov
30

රැහේ ඇත්තත් පක්ෂය මාරු කරයි කියලා බයයි – වන්නිලැත්තෝ

Generic placeholder image

ආදිවාසීන් නියෝජනය කරමින් අපේ රැහේ අයෙක් දදේශපාලනයට පිවිස තිබෙන බවත් වත්මන් පාර්ලිමේන්තුව ආදර්ශයක් කරගනිමින් ඉදිරියේ දී ඔහු ද පක්ෂ මාරු කර වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් මෙන් නුසුදුසුව කටයුතු සිදුකරතැයි බියක් මතුවන බව වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තෝ ප්‍රකාශ කරනවා. ඊයේ මහනුවරදී පැවති විජයග්‍රාහී ජාතික සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගිවු අවස්ථාවේදී ඔහු මේ බව සදහන් කළ සිටියේ ය. මහජන නියෝජිතයන් […]


Nov
30

ඉන්ධන මිල පහළට

Generic placeholder image

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල රුපියල් 5කින් අඩුකරන බව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළා. ඒ අනුව ඔක්ටේන් 92 හා 95 පෙට්‍රල්, ඔටෝ ඩීසල් හා සුපිරි ඩීසල් මිල මේ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුකිරිමට නියමිත බව ඔහු සඳහන් කළේය.


Nov
30

අගමැති වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥයා අභියාචනාධිකරණයෙන් කළ ඉල්ලීම මෙන්න

Generic placeholder image

මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට ප්‍රකාශයට පත් කොට ඔහුගේ පත්වීම බලරහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභා කරන ලෙසට අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව නීත්‍යානුකූල නොවන බවත් […]


Nov
30

පොලිස්පතිත් වව්නතිව් වෙත යයි

Generic placeholder image

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු පොලීසිය් ඉහළ නිලධාරීන් පිරිසක් වව්නතිව් බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ වව්නතිව්හි පොලිස් නිලධාරින් දෙදෙනෙක් ඝාතනය කිරිමේ සිදුවීම සම්බන්ධයෙන් වන පරීක්ෂණවල ප්‍රගතිය විමසා බැලීම සඳහායි. මේ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් අධිකාරී හා පොලිස් බුද්ධි අංශ නිලධාරින් පිරිසක් එක්ව තිබෙනවා.


Nov
30

මහින්දගේ අගමැති ධූරයට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

Generic placeholder image

මහින්ද රාජපක්ෂ මහතාට අග‍්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නැති බවට ප‍්‍රකාශයට පත් කොට ඔහුගේ පත්වීම බලරහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමක් සලකා බැලීම අභියාචනාධිකරණයේදී ආරම්භ වී තිබෙනවා. එහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරු මෙම පෙත්සමට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කරන බවයි දැනුම් දුන්නේ. මෙම පෙත්සම ගොනු […]


Nov
30

දුමින්ද දිසානායක මහත්තයෝ උදය ගම්මන්පිල මහත්තයෝ ස්තූතියි – සම්මාන සිද්දියට අරවින්ද පැටලෙන්නේ වෙනස්ම කෝණයකින්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here  


Nov
30

තිරිමාන්නට කලකට පසු අවස්තාව, මෙන්ඩිස් සහ දික්වැල්ලත් සංචිතයට නවසීලන්තයට යන ටෙස්ට් කණ්ඩායම මෙන්න

Generic placeholder image

එළඹෙන නවසීලන්ත තරග, සංචාරය සඳහා, ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා.ඒ අනුව කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිව ඇති අතර, උපනායකත්වය හිමිව ඇත්තේ දිමුත් කරුණාරත්නටයි.කලකට පසු ළහිරු තිරිමාන්නටද කණ්ඩායමේ අවස්ථාව හිමිව තිබිම විශේෂත්වයක්.  ශ්‍රී ලංකා සංචිතය පහත පරිදි වේ… දිනේෂ් චන්දිමාල් (නායක) දිමුත් කරුණාරත්න (උපනායක), කුසල් මෙන්ඩිස්, ධනංජයද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, […]


Nov
30

අද සිකුරාදා මොකක්හරි වෙන්න ඉඩ තියෙවා වෙල්ගමගෙන් දේශපාලන වෙනසක ඉගියක්

Generic placeholder image

“මම කියපු දේ ජය ගත්තා කියලා බොහෝම කනගාටුවෙන් කියන්න ඕන” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කළේය. අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදි මාධ්‍ය යොමුකළ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. ඔබතුමත් කිව්වනේ බහුතරය නැතිව මේක කරන්න බෑ කියලා? බොහෝම කනගාටුවෙන් කියන්නේ තියෙන්නේ මම කියපු දේ ජයගත්තා කියලා. මොනවගේ සතුටක්ද තියෙන්නේ?  සතුටු නෑ කනගාටුයි ඔබතුමා කියපු දේ […]


Nov
30

පාර්ලිමේන්තුව කල්තැබේ

Generic placeholder image

පාර්ලිමේන්තු කටයුතු නැවතත් එළැඹෙන 5 දා තෙක් කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය. පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේ තීරණයක් අනුව මෙසේ පාර්ලිමේන්තුව කලැ තැබිණ. එදින පෙ.ව. 10.30ට නැවතත් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.


Nov
30

ඊයේ 123ක බහුතරය අද 122ක් වෙන්න අඩු වෙච්ච කෙනා මෙන්න

Generic placeholder image

ඊයේ ජන්ද විමසීමේදී පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පෙරමුණ සහ අනෙකුත් පක්ෂ වල එකතුවෙන් අගමැති වියදම් කපා හැරීමේ යෝජනාවට පක්ෂව ජන්ද 123ක් ලැබුණා. ඒත් අද ඇමතිවරුන්ගේ වියදම් කපා හැරීමේ යෝජනාවට හිමි උනේ ජන්ද 122ක් පමණයි. අද දවසේ අඩු වූ ජන්දය කාගේද…? අපි ඒ ගැන සියත 24 පාර්ලිමේන්තු වාර්තාකරුවන්ගෙන් විමසා සිටිමේදි දැනගැනීමට ලැබුනේ අද දවසේ එජපයේ සුජීව සේරසිංහ […]


News Articles
Latest Videos
Most Popular Post