සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අද (18) අවසන් දිනයේ මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 240ක් ලබා ඉතා අසීරු තත්ත්වයක පසු වන බව වාර්තා වෙනවා. ලකුණු 301 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ශී‍්‍ර ලංකා කණ්ඩායම වර්ෂාව හේතුවෙන් ඊයේ සිව් […]
අද (18) පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු දේශපාලන පක්‍ෂවල සහභාගිත්වයෙන් සර්ව පාක්‍ෂික හමුවක් ජනාධිපතිවරයා විසින් කැඳවා තිබෙනවා. අද පස්වරු 5.00 ට මෙම හමුව ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ. මෙම සර්ව පාක්‍ෂික හමුවේ අරමුණ පාර්ලිමේන්තුව තුළ ඉකුත් දිනවල ඇති වූ දේශපාලන නොසන්සුන්තාව සහ ගැටුම්කාරි තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියලු […]
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවේ ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය අවසන් කර ගැනීම සඳහා සාර්ව පක්ෂික සමුළුවක් කැඳවා තිබෙනවා. අද පස්වරු 5.00ට මෙම සමුළුව ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. මෙම සමුළුව සඳහා කතානායක කරු ජයසූරිය මහතාටත් ආරාධනා කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමින්ත යෝෂිත රාජපක්ෂ මහතා තම ටුවිටර් ගිණුමේ විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.මනම රග්බි තරගවාරය හේතුවෙන් කර්ය බහුන වී ඇති නිසා රජය වෙනුවෙන් ගනුදෙනු කිරීම සඳහා වෙලාවක් නොමැති බව යෝෂිත රාජපක්ෂ මහතා එහි සඳහන් කර තිබෙනවා. තමන්ව දේශපාලනයට සම්බන්ධ කර නොගන්නා ලෙසද ඔහු වැඩිදුරටත් පවසනවා.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා මන්ත්‍රීවරුන් මිලට ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා චෝදනා කරනවා. මන්ත්‍රීවරයෙක් මිලට ගැනීම වෙනුවෙන් යෝෂිත රාජපක්ෂ මහතා ඩොලර් මිලියන තුනක් ලබාදෙන බව ඔහු පෙන්වා දෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ නැවතත් අංක තරගය ආරම්භ වී තිබෙන […]
ඊයේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට සහ පොලිසියට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්දයෙන් මාධ්‍යයවේදීන් ඉදිරිපත් කල ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් එස්.බී දිසානායක පවසා සිටියේ එය මිරිස් කුඩු හෝ තීන්ත ප්‍රහාරයක් නොව පැණි බීම වර්ග දෙකක එකතුවෙන් සෑදු දියරයක් බවයි. එම ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ තමන් සිටියේද පොලිසිය සිටින පැත්තේම බවද ඔහු පවසා සිටියා. නමුත් පාර්ලිමේන්තු වෛද්‍ය […]
පාර්ලිමේන්තු මන්ති‍්‍ර සජිත් පේ‍්‍රමදාස ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතර අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල් ගොස් ඇති බව වාර්තා වෙනවා.පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර පැවසුවේ අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් සාකච්ඡාවක් සඳහා ජනාධිපති කාර්යාලය වෙත ගොස් ඇති බවයි.එහෙත්, ජනාධිපතිවරයා කොළඹින් බැහැරව සිටීම හේතුවෙන් එම නියෝජිතයින් ආපසු හැරී ආ බවයි මන්තී‍්‍රවරයා කියා සිටියේය. […]
ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් ආයතනයේ නිර්මාතෘ මාක් සකර්බර්ග්ට එහි සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලපෑම් එල්ල වන බව වාර්තා වෙනවා.ෆේස්බුක් ආයෝජකයන් විසින් මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ ෆේස්බුක් ආයතනයට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් අනුගාමිකයින් සතු මහජන සම්බන්ධතා ආයතනයක සේවය ලබා ගැනීම හේතුවෙන්.එම මහජන සබඳතා ආයතනය ප්‍රතිවාදීන්ට මඩ ප්‍රහාර එල්ල කිරීම නිසා අපකීර්තියට පත්වූ ආයතනයක් […]
කතානායක කරු ජයසූරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පල කලා.කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්කළ හැකි වුවද, ඊට පෙර විසඳාගතයුතු මූලික ප්‍රශ්න රැසක් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පසුව අවධානය යොමු කරනා බව මාධ්‍යවේදියකු කළ විමසුමට පිළිතුරු දුන් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන […]
සාකච්ඡාවකට පැමිණෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද්‍රවිඩ ජාතික සන්ධානයට ආරාධනා කර තිබෙන බවයි ලැබෙන ආරංචි මාර්ග පවසන්නේ. ඒ අනුව විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා ඇතුලු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෙට පස්වරු 5 ට එම සාකච්ඡාවට පැමිණෙන ලෙසටයි ජනාධිපතිවරයා ආරධනා කර ඇත්තේ.
ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවේදී ඇතිවූූ සිදුවීම් හුදෙක් පාර්ලිමේන්තු රැස්වීමට සිදු කළ බාධාවක් නොව, පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කිරීමක් බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ පවසනවා. ඇතැම් මන්තී‍්‍රවරුන්ගේ් තර්ජන හා බියවැද්දීම් හමුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාවලිය ආරක්ෂා කිරීමට නොබියව කටයුතු කළ කතානායකවරයාට සහ නිර්භීත පොලිස් නිලධාරීන්ට සිය ස්තූතිය පළ කරන බවද රනිල් වික‍්‍රමසිංහ ට්විටර් පණිවුඩයක් තබමින් කියා තිබෙනවා. එම […]
අගමැතිය මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරුන් අතර සාකච්ඡාවක් මේවනවිට පැවැත්වෙනවා . ඒ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.පවතින දේශපාලන තත්ත්වයන් පිළිබඳ සහ ඉදිරි කටයුතු පිළිබඳ එහිදී සාකච්ඡා වනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ