News Line| Off Air
Generic placeholder image

Aug
15

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ නවසීලන්ත පළමු ඉනිම ලකුණු 249ට සිමාවෙයි

Generic placeholder image

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 249 ක් පමණයි. නවසීලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කලේ රෝස් ටේලර්ය. ඒ ලකුණු 86 කි. ඊට අමතරව හෙන්රි නිකලොස් ලකුණු 42ක් රැස්කලා. ශ්‍රී […]


Aug
15

එජාපෙ ජනාධිපති අපේකෂකයාත් පෙරමුණත් නම් කිරීම ප්‍රමාද වන ලකුණු?

Generic placeholder image

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීම සහ එජාපය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමේ කටයුතු තවදුරටත් ප්‍රමාදවන බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය යන මහත්වරුන්ගේ නම් ප්‍රමුඛව ඉදිරිපත්වී ඇති අතර එජාපය තුළ පවතින අභ්‍යන්තර අර්බුද හමුවේ මේ තිදෙනාටම සහය පල කරන පිරිස් […]


Aug
15

ඡන්ද හිමි නාම ලේඛනය ලබන 23 දා සිට ප්‍රදර්ශනයට

Generic placeholder image

2019 වර්ෂයේ ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීම ලබන 23 වැනි දින සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව දිවයින පුරා පිහිටි ග්‍රාම නිලධාරී කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඡන්ද හිමි නාමලේඛනය ප්‍රදර්ශනය කිරීම සිදුකරනු ඇති බව වාර්තා වෙනවා. එමෙන්ම ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කර ඇති සහ ඉවත් කර […]


Aug
15

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

Generic placeholder image

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. තරගයේ පළමු දිනය වු ඊයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර නවසීලන්ත ආරම්භක පිතිකරු සබඳතාව ලකුණු 64කට සිමා කිරීමට අකිල ධනංජය සමත් වුණා ඒ ලකුණු 30ක් රැස්කළ ටොම් ලේතම් දවා ගනිමින්ය. එමෙන්ම […]


Aug
15

මහනුවර ඇසළ පෙරහැර සාර්ථකව නිමාවට පත් වෙයි

Generic placeholder image

මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය සාර්ථකව අවසන් කළ බව දැක්වෙන පෙරහැර සංදේශය අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දීමට නියමිතව ඇති බව වාර්තා වෙනවා. ඒඅනුව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රමුඛ සතර මහා දේවාලවල බස්නායක නිලමේතුමන් විසින් ජනාධිපති මන්දිරයට ගොස් ජනාධිපතිවරයා වෙත සංදේශය භාරදීමෙන් අනතුරුව මෙවර ඇසල පෙරහැර මංගල්‍ය නිල […]


Aug
15

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය අද කතරගමට

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේ කතරගම පුදබිමට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ අනුව අද පස්වරුවේ කතරගම පුදබිමට පැමිණෙන ගෝඨාභය රාජපක්ෂ මහතා කිරිවෙහෙර විහරස්ථානයේ වැඳපුදාගෙන ආශිර්වාද ලබාගැනීමට නියමිත අතර කිරිවෙහෙර රජමහ විහාරස්ථානයේ දී පහන් 84,000ක ආලෝක පුජාවක් පැවැත්වීමට සහ එහිදී ජය පිරිත් සඡ්ඡායනය කොට ආශිර්වාද පූජාවක් පැවැත්වීමට ද […]


Aug
15

දිවයිනේ පළාත් කීපයකට අද තද වැසි

Generic placeholder image

දිවයිනේ සබරගමුව,මධ්‍යම සහ බස්නාහිර පළාත්වල අද දිනයේ තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. එමෙන්ම උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇති බවද එම නිවේදනයේ සදහන්. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය […]


Aug
14

ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය නවසීලන්තයට

Generic placeholder image

ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩා පිටියේ දී පැවෙත්වෙන ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන නවසලීන්ත කණ්ඩායම මේ වන විට කඩුලූ 03ක් දැවී ලකුනු 129 ක් ලබා සිටිනවා. කාසියේ වාසිය දිනු නවසීලන්ත නායක කේන් විලියම්සන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කලා. නමුත් කේන් විලියම්සන් ලකුනු ලබා ගැනීමට පෙර දැවී ගියා. පළමු කඩුල්ල ලෙස ටොම් […]


Aug
14

ගෝඨාභය රාජපක්ෂ මහතාට මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන්ගේ ආශිර්වාද

Generic placeholder image

මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අද පැමිණ ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මෙන්ම පක්ෂයේ නියෝජිතයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා […]


Aug
14

අනවසරයෙන් මැණික් ගැරූ කණ්ඩායමක් අත්අඩංගුවට

Generic placeholder image

සිරිකඳුයාය ප්‍රදේශයේ අනවසරයෙන් පතල් කැපීම සහ අඹන්ගඟ හාරා විනාශ කරමින් සිටි 13 දෙනෙකුගෙන් යුත් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. වසර ගණනාවක සිට සිරිකඳුයාය 503 ප්‍රදේශයේ මෙම මහා පරිමාණ අනවසර පතල් කැපීම සහ අඹන්ගඟ හාරා විනාශ කිරීම ආදී ක්‍රියාකාරකම් සිදුවන බව පොලීසිය කියයි. ජාතික පතල් හා මැණික් කාර්යාංශයට පොලිසියට පොලිස් විශේෂ කාර්ය බලකායට මෙම තොරතුරු වසර ගණනාවක […]


Aug
14

මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට විශේෂ දුම්රිය සේවා

Generic placeholder image

අද(14) මීගමුව දුම්රිය ස්ථානයේ සිට ධාවනය කරවීමට කටයුතු යොදා ඇති විශේෂ දුම්රිය, මඩු මාතා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.අද උදෑසන 07.30 ට මීගමුව දුම්රිය ස්ථානයෙන් පිටත්වන දුම්රිය කුරණ, කටුනායක, සීදුව, ජා – ඇල, රාගම, ගම්පහ, වේයන්ගොඩ සහ කුරුණෑගල දුම්රිය ස්ථානවල නවත්වනු අතර එම දුම්රිය පස්වරු 03.00 ට පමණ මඩුපාර දුම්රිය […]


Aug
14

දිවයින පුරා බීමත් රියදුරන් 8635 අත්අඩංගුවට

Generic placeholder image

විශේෂ රථ වාහන මෙහෙයුම මඟින් දිවයින පුරා මේ වන විට බීමත් රියදුරන් 8635ක් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 2019.07.05 දින සිට අද දිනය (14) දක්වා සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙම රියදුරන් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස ඊයේ (13) උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 147ක් අත්අඩංගුවට ගෙන ඇත.


News Articles
Latest Videos
Most Popular Post