අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය ඔස්සේ ද ලබාදීමට පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. තවද මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින සියලු සිසුන්ගේ ප්‍රවේශ පත්‍ර මේ වන විට නිකුත් කර අවසන් බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කළ අතර පාසල් […]
අසනීප නිවාඩු වාර්තා කරමින් දිවයින පුරා තැපැල් සේවකයින් ක්‍රියාත්මක කළ එක්දින සංඛේත වැඩ වර්ජනය ඊයේ(22) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් කළ බව විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පවසනවා. දිවයින පුරා ක්‍රියාත්මක කළ එක්දින සංඛේත වැඩ වර්ජනය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා. කෙසේ වෙතත් සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගතහොත් […]
ඇල්පිටිය ප්‍රදේශයේ කෙටි කාලයක සිට ධාවනය වන ලියාපදිංචි නොකළ බස් රථ නිසා තමන්ට සිදුව ඇති පාඩුව හේතුවෙන් පෞද්ගලික බස් රථ රියදුරන්, හිමිකරුවන් හා කොන්දොස්තරවරු ඇල්පිටිය බස් නැවතුමෙන් ගමන් ගන්නා සියලූම පෞද්ගලික බස් රථ අද(23) උදෑසන සිට බස් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් ඇල්පිටිය බස් නැවතුමෙන් ධාවනය වන පෞද්ගලික බස් රථ 60 ක් පමණ ධාවනයෙන් […]
කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වී ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම ඉතා කඩිනමින් සිදුකිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව කැබිනට් නොවන අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා පවසනවා. ඊයේ(22) පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්විමේ දී ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වු බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ඊයේ පස්වරුවේ […]
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාසල් දරුවන්ට කිරි ආහාර වේලක් ලබාදීමේ ජාතික වැඩසටහන අද (23) රත්නපුර, කලවාන, කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේදී ආරම්භ වනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක කියා සිටියේ පළමු වැනි අදියරේදී මිලිලීටර් 150ක කිරි පැකට්ටුවක් පළමු වසරේ සිට පස්වන ශ්‍රේණිය අතර තෝරාගත් පාසල් 900ක ලක්ෂ 06ක දරුවන්ට මෙම කිරි ආහාර […]
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග ඇති කර ගැනීමට අපේක්ෂා කරන නව සන්ධානය සම්බන්ධයෙන් හෙට (24) රැස්වන මධ්‍යම කාරක සභාවේදී වැදගත් තීරණ කිහිපයකට එළඹෙන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පවසන බව වාර්තා වෙනවා. ඒ අනුව අවසන් එකඟතාවන් සඳහා ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ජා වටයක් පැවැත්වීමටද එහිදී යෝජනා කරන බවයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් […]
මුස්ලිම් මන්ත‍්‍රීවරුන් යළි ඇමති ධුර භාර ගැනීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර ඒ අනුව අග‍්‍රාමාත්‍යවරයා මන්තී‍්‍රවරුන්ගෙන් ඉල්ලා ඇත්තේ තමන් දැරූ අමාත්‍ය ධූර යළි භාර ගන්නා ලෙසයි. ඒ සඳහා මන්ත‍්‍රීවරුන් කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බව වාර්තා වෙනවා. එමෙන්ම එහිදී ඇමති ධූරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් මන්ත‍්‍රීවරු විසින් අග‍්‍රාමාත්‍යවරයාට මුස්ලිම් ජනතාව මුහුණ […]
දිවයින හරහා වැසි තත්ත්වයේ අඩුවීමක් අද(23) දිනයේ බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම පවතින සුලං තත්වයේ අඩු වීමක් පවතින බව සදහන් වෙනවා. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝ මීටර 30-40 ත් අතර වන අතර පුත්තලම සිට කොළඹ දක්වා සහ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එළඹෙන ජූලි 26 දින බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් පසු එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. එදින තරගය නැරඹීම සදහා ලසිත් මාලිංග සියලූම රසිකයන්ට ආරාධනාවක් කරනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එළඹෙන ජූලි 26 දින බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් පසු එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 26 වනදා ආරම්භ වීමට නියමිත අතර තරග 3කින් යුත් සංචාරක බංගලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගාවලියේ පළමු තරගය සිය අවසන් […]
රටේ නායකත්වය භාර ගැනීමට තමන් ඉපදුණු දා සිට සූදානමින් සිටින බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළා. මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව අද මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
අසනීප නිවාඩු වාර්තා කරමින් අද සිදුකෙරුණු වෘත්තීය සමති අරගලයට රජය සාධනීය ප්රතිචාරයක් නොදැක්වුවහොත් ඉදිරියේදී අඛණ්ඩ වැඩවර්ජනයක් කැදවන බව තැපැල් වෘත්තීය සමිති පවසනවා. බදවාගැනීමේ පටිපාටියේ ඇති දෝශ නිවැරදි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් දිනා ගැනීම සඳහා තැපැල් වෘත්තීය සමිති මෙම අරගලය සිදු කරනවා. එමෙන්ම තැපැල් සේවකයන්ගේ වෘත්තීය සමිති අරගලය හේතුවෙන් රට පුරා තැපැල් සේවා අද අඩාල වී […]