මේ වසරේදී ගම්පෙරළිය ව්‍යාපෘතිය ක්රීයාත්මක කිරිම සඳහා රුපියල් බිලියන 48ක් වෙන්කිරිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඒ අනුව ඒක් මැතිවරණ කොට්ඨාසයක් වෙනුවෙන් රුපියල් මිලියන 300ක් වෙන් කිරිමට නියමිතය. ගම්පෙරළිය වැඩ සටහන යටතේ ග්‍රාමිය වැව් ප්‍රතිසංස්කරණය, ග්‍රාමීය මාර්ග නවිකරණය කිරීම, පාසල් සදහා සනීපාරක්ෂක පහසුකම් සැලසීම, පාසල් ක්‍රීඩා පිටි, සතිපොළ හා හරිත උයන ඉදිකිරීම, විදුලි බලය ලබාදීම, ආගමික ස්ථාන […]
බෞද්ධයන්ගේ ප්රමුඛ ගෞරවාදරයට පත් උතුම්ත්‍රිපිටකය ආරක්ෂා කරගැනිම අරමුණින් ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට පත් කරන 2019.01.05 වන දින රාජ්‍ය ආයතන,විහාරස්ථානවල හා නිවෙස්වල බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස ජනාධිපති ලේකම්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටි.එසේම,වසර 2300කට අධික කාලයක් බෞද්ධ ජනතාව විසින් ආරක්ෂා කළ ත්‍රපිටකය ජාතික උරුමයක් බවට පත්කිරිම 2019.01.05 වන දින මාතලේ අලුවිහාරයේදි පැවැත්විමටද සියලු කටයුතු සුදානම් කර […]
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම අතර පවතින මතගැටුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කරන බව සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග පවසනවා.මෙම මතගැටුමෙන් ඇතැමුන් දේශපාලන වාසි ලබාගැනීමට තැත් කරන බව කී ජෝන් අමරතුංග මෙම ආරවුල නතර කිරීමට පියවර ගැනීම ඔවුන් දෙදෙනාගේම යුතුකමක් බව කියා සිටියා. දෙදෙනාටම ප්‍රශ්න […]
මේ වසර ගැන ජෝතිර්වේදී පැහැදිලි කිරීමකට සියත අප සමග එක්වෙමින්, ජෝතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා කියා සිටියේ ජනවාරි 07 වන දින පුර පෑලවිය පටන්ගෙන 21 වෙනිදා එනම් පුර පසළොස්වක දක්වා කාලය තුල බලය අනිසි ලෙස භාවිතා කල 13 දෙනෙකුට දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලැබෙන බවයි.
දින 28 වයසැති තම සිගිතියව පන පිටින් ගෙවත්තේ වල දැමුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිගිතියගේ මව සැකපිට හැටන් පොලිසිය මගින් අද (03) අත්අඩංගුවට ගත් බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එ.එල්.එම් ජෙමිල් මහතා පාවසනවා. හැටන් පොලිස් වසමට අයත් යුනිෆිල්ඩ් වතුයායේ පදිංචි සැකකාරිය (02) දින පෙරවරු 11 ට පමණ සිගිතිට මව් කිරි දි නිදි කරවා පසුව […]
කොටපොල ඉන්දන පිරවුම්හලේ අද උදේ හදිසියේ ගිනිගත් මෝටර් බයිසිකලය පොම්පකරු විසින් කඩිනමින් නිවා දැමූ අයුරු දැක්වෙන CCTV වීඩියෝපටයක් අපට ලැබුනා. පහතින් දැක්වෙන්නේ එම වීඩියෝ පටයයි.
බ්‍රිතාන්‍ය වෙනුවෙන් විවිධ අංශවලින් සේවය කරන පිරිස් වෙනුවෙන් බ්‍රිතාන්‍ය රැජින වාර්ෂිකව ප්‍රධානය කරන සම්මානයක් ( OBE – Order of the British Empire ශ්‍රී ලාංකිකාවක් වන ටෘඩී නිමාලි සෙනෙවිරත්නට හිමිව තිබේ.ඇය බ්‍රිතාන්‍ය තුළ විශේෂඥ මනෝ චිකිත්සකවරියක් ලෙස කටයුත් කරයි. නිමාලිගේ පියාද වෛද්‍යවරයෙක් වන අතර ඇයගේ මව හෙදියකි. නිමාලිට අවුරුදු 7 දී ඔවුන් එංගලන්තයට ගොස් තිබේ. නිමාලි […]
වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ බිරිඳ ටාන්යා පෙරේරා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් කතාබහට ලක්ව තිබේ. එහිදි ඇය සටහන් කර තිබුනේ “ක්‍රීඩා ඇමති පත්වීම අරගෙන ගෙදරට ගොඩවෙන කොට, චීත්තයක් ඇඳ ගනිපු හෙන පොරක් කියල හිතන් ඉන්න ක්‍රීඩකයෙක් තමන්ගේ තැන රැක ගන්න ගෙදරට ඇවිත්” යනුවෙනි. එම සටහන අඩංගු ඡායාරූපය ටාන්යා විසින් එක් කර තිබුනේ “ඵූර් […]
මරදානේ පිහිටි ආර්ථික කටයුතු අමාත්‍යාංශයට අයත් ගොඩනැගිල්ලක සෝපානයක් සිරවීමෙන් ඊයේ රාති‍්‍රයේ අනතුරක් සිදුවී තිබෙනවා.කොළඹ මහනගර සභාවේ ගිනි නිවන ඒකකය පැවසුවේ සිය නිලධාරීන් ගොස් සෝපානයේ සිරවී සිටි පුද්ගලයෙකු බේරාගත් බවයි.ගොඩනැගිල්ලේ අලූත්වැඩියාවක් අතරවාරයේ මෙම අනතුර සිදුව තිබෙන බවයි අනාවරණය වී ඇත්තේ. මේ අතර කොම්පඤ්ඤවීදියේ පිහිටි ගොඩනැගිල්ලක සෝපානයක් කඩා වැටීමෙන් ඉකුත් 29 වැනිදා සිදුවූ අනතුරකින් රගර් කී‍්‍රඩකයෙකු මියගියා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු පිරිසක් කොළඹ මහජන පුස්තකාලයේ මාධ්‍ය හමුවක් පැවැත්වීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ලෙසින් ඔවුන් මෙම මාධ්‍ය හමුව පැවැත්වීය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පවතින සබඳතාව අවසන් කළ යුතු බව ඔවුන් සඳහන් කළේය.එසේම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇතැම් තීන්දු තීරණ පිළිබඳවද ඔවුහු […]
මෙම වසර සඳහා වන අයවැය පෙබරවාරි මස 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. අයවැය විසර්ජන පනත් කෙටුම්පතලබන 07 වැනිදා (සඳුදා)කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට හා අනතුරුව එයපාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට කැබිනට් මණ්ඩලයේදී තීරණය කර ඇත. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ කැබිනට් සන්දේශයක් අනුව මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමත් නවසීලන්ත කණ්ඩායමත් අතර අද අරම්භ වූ පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුලදී කඩුලු 07ක් පමණක් දැවී ලකුණු 371 ලබා ගන්න සමත් උනා. තරගයේ ලකුණු පුවරුව පහතින්..