News Line| Off Air
Generic placeholder image

Nov
30

රනිල් – මහින්ද පාර්ලිමේන්තු පුස්තකාලයේදී හමුවෙයි

Generic placeholder image

රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ අතර විනාඩි කිහිපයක හමුවක් පාර්ලිමේන්තු පුස්තකාලයේදී පවත්වා ඇති බවට අප පාර්ලිමේන්තු වාර්තාකරුවන් ප්‍රකාශ කර සිටියා. මේ හමුවට මන්ත්‍රීවරු කිහිප දෙනෙකුද සහභාගී වී ඇති බවටයි වාර්තා වෙන්නේ.


Nov
30

ඇමතිවරුන්ගෙත් වියදම් කපන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

Generic placeholder image

අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියොජ්‍ය අමාත්‍යවරුන් හෝ ඔවුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩල සඳහා කවර හෝ ලේකම්වරයෙකුට බලයක් නොමැති බව සඳහන් කරමින් එක්සත් ජාතික පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා.හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ස්ථිර කලා.


Nov
30

මහින්ද ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහි පෙත්සම් අද සළකා බලයි

Generic placeholder image

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය ධූර දැරීමට විරුද්ධව ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නයි එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම අද හා 03 වනදා සලකා බැලීමට නියමිතයි.එම පක්ෂ තුනේ මන්ත්‍රීවරුන් 122කගේ අත්සන් සහිතව මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබුණා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන […]


Nov
30

අද සිකුරාදා දේශපාලන පෙරළියක්ද…? ජනපති එජපය සහ ද්‍රවිඩ සන්ධානය අතර හමුවීමකට වේලාව වෙන්කරයි

Generic placeholder image

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් ද්‍රවිඩ ජාතික සන්ධානය හා එක්සත් ජාතික පෙරමුණ විසින් සිදුකිරීමට නියමිත හමුව සඳහා වෙලාවන් වෙන් කර තිබෙනවා.පස්වරු 6 ජනපති හා ඨ්ණැ හමුව පැවැත්වීමට නියමිත අතර පස්වරු 7ට ජනපති හා එක්සත් ජාතික පෙරමුණේ හමුව පැවැත්වෙනවා.


Nov
30

වව්නතිව් පොලීසියේ නිලධාරීන් දෙදෙනෙක් අභිරහස් ලෙස මිය යයි

Generic placeholder image

වව්නතිව් පොලිස් ස්ථානයට අනියුක්ත්ව මාර්ග බාධක රාජකාරියේ යොදවා සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් අභිරහස් ලෙස මියගොස් ඇතැයි පොලීසිය පවසනවා.ඔවුන් දෙදෙනාගේ මෘත ශරීර අද උදෑසන සොයාගෙන ඇති අතර මරණයට හේතුව මෙතෙක් අණාවරණය වි නොමැති බවයි පොලීසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝග මත මඩකලපුව කොට්ඨාසභාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශන ආරම්භ කර තිබෙනවා.


Nov
29

සෝෂල් එක්ස්පෙරිමන්ට් කරපු මල්ලිට අරවින්ද අශ්චර්යා කියපු කතාව

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Nov
29

පෙර පැවති රජය පිහිටුවන්න සජිත් ජනපතිගෙන් ඉල්ලයි

Generic placeholder image

පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇත්තේ කා හටද යන්න මේ වන විට සක් සුදක් සේ පැහැදිලි වී ඇති බැවින් ඔක්තෝබර් 26 වැනිදාට පෙර තිබූ රජය යළි පිහිටුවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියා..වර්තමානයේ දී රටේ පවතින්නේ නිල නොවන ආණ්ඩුවක් බව කී සජිත් ප්‍රේමදාස තවමත් නීත්‍යානුකූල අගමැතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ බවද […]


Nov
29

මාරවිල මාරාන්තික අනතුරක් තුනක් මරුට

Generic placeholder image

මාරවිල නාත්තන්ඩිය ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ඕලන්ද ඇලට පෙරලීමෙන් කාන්තාවන් තුන්දෙනෙකු ජිීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයන් 19දෙනෙකු මාරවිල මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සදහන් කලේ. අද පස්වරුවේ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස්රථයක්. මාරවිල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.


Nov
29

තාජුඩීන් ඝාතන සැකකරුවන් අත්අඩංගුවට ගන්න, අධිකරණය අද නියෝග කරයි

Generic placeholder image

රගර් කී‍්‍රඩක වසිම් තාජුඞීන් ඝාතනය සම්බන්ධයෙන් මිනිමැරීමේ චෝදනාවට සැක කෙරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළා. තවද අධිකරණයට දැනට ඉදිරිපත් කර සිටින සැකකරුවන් තුන්දෙනාට මිනිමැරීමේ චෝදනාවක් සදහා සාක්‍ෂි නොමැති නම් තොරතුරු වසන් කිරීමේ චෝදනාව යටතේ ඔවුන්ට නඩු පවරන ලෙසයි මෙහිදී වැඩිදුරටත් නියෝග කෙරුණේ.හිටපු නියෝජ්‍ය පොලිස්පති […]


Nov
29

කතානායක ජනපති හමුව අවසන් ඉක්මන් විසදුමකට ජනපති එකඟ වෙයි | සිදුවූයේ කුමක්ද…? සම්පූර්ණ විස්තරය මෙන්න

Generic placeholder image

රට තුල උද්ගතව පවතින අවුල්සහගත දේශපාලන වාතාවරණය පිළිබඳව ගරු ජනාධිපතිතුමා සහ ගරු කථානායකතුමා හමු වී සාකච්ඡා කර කඩිනම් විසදුමකට එළඹීම යෝග්‍ය බවට අද (2018.11.29) දින පාර්ලිමේන්තුවේ දී පාර්ශව ගණනාවක් සහ පක්ෂ නායකවරු විසින් ද පලකරන ලද අදහස් සැලකිල්ලට ගනිමින් ගරු කථනායකතුමා අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ගරු ජනාධිපතිතුමන් හමුවී සාකච්ඡාවක නිරත විය. සෑම අංශයකින්ම […]


Nov
29

පාර්ලිමේන්තු ගැටුම ගැන සොයන්න චමල් රාජපක්ෂද ඇතුලුව පත්කරපු කමිටුව මෙන්න

Generic placeholder image

පාර්ලිමේන්තුව තුළ පසුගිය 14 , 15,16 යන දිනයන්වලදී ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් අභ්‍යන්තර පුලුල් විර්ශනයන් පැවැත්වීට නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළ බව කථානායක කරු ජයසුර්ය අද පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා. මෙම කමිටුවේ සාමාජිකයින් ලෙස අමාත්‍ය චමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර , චන්ද්‍රසිරි ගජදීර , බිමල් රත්නායක , සහ මාවෙයි සේනාධිරාජා මහත්වරුන් නම්කර තිබේ. […]


Nov
29

එක්සත් ජාතික පෙරමුණේ රජයකට TNA සහය ජනපතිටත් ලිපියකින් දන්වයි

Generic placeholder image

එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කරන රජයකට සහාය ලබාදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කර තිබෙනවා.ඒ අනුව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් ඔවුන් අද දිනයේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමුකර තිබේ.එම ලිපියේ දැක්වෙන්නේ ඔක්තෝබර් 26 දාට පෙර පැවැති රජය නැවත ස්ථාපිත කිරීම සඳහා සහාය දක්වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post