News Line| Off Air
Generic placeholder image

Jul
12

අද කාලගුණය

Generic placeholder image

අද දින බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50 පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක. ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත් වල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී […]


Jul
11

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වීම ලබන 14 වැනිදා සිට තාවකාලිකව නැවත්වීමට රජය තීරණය කරයි

Generic placeholder image

මෙම මස 14 වන දා සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම තාවකාලිකව නවතා දමන බව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසනවා. කෙසේවෙතත් හෙට (12) සහ අනිද්දා (13) යන දිනවල මාලදිවයිනේ සහ ජෝර්දානයේ සිට පැමිණීමට නියමිත ශ්‍රී ලාංකිකයින් සුපුරුදු පරිදි ගෙන්වා ගැනීම සිදුකරන බව ද ඔහු සඳහන් කළා. නිරෝධායන මධ්‍යස්ථානවල පවතින […]


Jul
11

කන්දකාඩු උපදේශකවරයාගේ පුතුන්ටත් වෙෙරසය ආසාදනය වෙයි

Generic placeholder image

කොවිඩ් -19 ආසාදිත බවට හඳුනාගත් කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයාගේ පුතුන් දෙදෙනාට ද කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඊයේ (10) දිනයේ වාර්තා වූ ආසාදිතයින් අතර මෙම උපදේශකවරයා හා ඔහුගේ පුතුන් දෙදෙනා ද සිටින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. අදාළ උපදේශකවරයාගේ බාල පුතුගේ වයස අවුරුදු එක හමාරක් […]


Jul
11

සෞඛ්‍ය අංශවලට තැපැල් ජන්දය ලබන සදුදා

Generic placeholder image

ඉදිරි මහ මැතිවරණය සදහා සෞඛ්‍ය අංශවල සිටින නිලධාරීන්ගේ තැපැල් ජන්දය ලබන සදුදා (13) පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව මැතිවරණ කොමිසම සදහන් කරනවා. එදින පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා මෙම කාර්ය සදහා අවසර ලැබෙනු ඇති.


Jul
11

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන එක්කෝටි විසිහය ලක්ෂය ඉක්මවයි

Generic placeholder image

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන එක්කෝටි විසිහය ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ දිනය තුල පමණක් නව ආසාදිතයින් දෙලක්ෂ 36,918 දෙනෙකු හදුනාගත් බව විදෙස් වාර්තා සදහන් කරනවා. වාර්තා වන මරණ ගණන 562, 889ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.


Jul
11

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට බාරදීම අද සිට

Generic placeholder image

මෙවර මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට බාරදීම අද සිට ආරම්භ කරනවා. එය අද, හෙට (12) සහ අනිද්දා (13) යන දිනයන් හී දී සිදු කිරිමට නියමිතයි . නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ජූලි මස 29 වන දිනෙන් අවසන් වන අතර එදිනට පෙර නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු ඡන්ද හිමියන් අදාළ තැපැල් කාර්යාල වෙත ගොස් […]


Jul
11

ඊයේ දිනයේ නව ආසාදිතයින් ගණන 300ක් හදුනා ගැනේ

Generic placeholder image

මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2454 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් 300 දෙනාත් සමගයි. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රෝගීන් 283 ක්, ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් 09 ක්, එක්සත් අරාබි ඒමර් රාජ්‍යයේ සිට පැමිණි 03ක්, පාකිස්ථානයේ සිට පැමිණි අයෙක්, කන්දකාඩු මධ්‍යස්ථානයෙන් හඳුනාගත් ආසාදිතයෙකු ළඟින් ඇසුරු කළ පුද්ගලයින් තිදෙනෙක් සහ […]


Jul
11

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන අතර උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. […]


Jul
10

ප්‍රබල අකුණු හා තද සුළං ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

Generic placeholder image

නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම, ඌව, වයඹ සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75 ඉක්ම වු තද වැසි වර්ෂාපතනයක් ලැබිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු හා තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය […]


Jul
10

බ්‍රසීලය කොරෝනා මරණ 70,000 අභියස

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ලොව දෙවන වැඩිම බලපෑමට ලක්ව ඇති රට වශයෙන් පෙරමුණ ගෙන තිබෙන්නේ බ්‍රසීලයයි. මේ වන විට එරට වාර්තා වන මරණ ගණන 70,000කට ආසන්න බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා. එමෙන්ම ගත වූ පැය 24 කාලය තුල එරටින් හමු වී ඇති නව ආසාදිතයින් 42,000 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙනවා. එමෙන්ම එරට ජනපති […]


Jul
10

ටික් ටොක් සමගම හොංකොං හි සියලු මෙහෙයුම් නවතා දමයි

Generic placeholder image

මෙම නිවේදනය ටික් ටොක් වෙබ් අඩවියේ සටහන් කරමින් පවසා ඇත්තේ චීනය හොංකොං නගරයට නව ආරක්ෂක නීතියක් පැනවීමෙන් පසුව මෙම සතිය මුලදී සමාගම මෙම පියවර ගත් බවයි. වෙනත් සමාජ මාධ්‍ය සමාගම් වන ෆේස්බුක් සහ ට්විටර් ද හොංකොං හි මෙහෙයුම් සමාලෝචනය කරමින් සිටී. ටික්ටොක් එක්සත් ජනපදයේ සහ වෙනත් රටවල පරීක්ෂාවට ලක්ව ඇත්තේ චීන බලධාරීන් සමඟ පරිශීලක දත්ත […]


Jul
10

CID ය බදියුදීන්ගෙන් පැය 10 ක් ප්‍රශ්න කරයි

Generic placeholder image

පාස්කු ප්‍රහාරය පිලිබදව සිදු කරනු ලබන විමර්ශන වලට අදාලව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පැය 10 කට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව වාර්තා වෙනවා. පාස්කු ප්‍රහාරය පිලිබදව කරනු ලබන විමර්ශන වලට අදාලව හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගත් පළමු අවස්ථාව මෙය වනවා. ඊයේ උදෑසන 10.30 ට පමණ අපරාධ පරීක්ෂණ […]


News Articles
Latest Videos
Most Popular Post