News Line| Off Air
Generic placeholder image

Jul
10

බොලීවියානු ජනාධිපතිවරියටත් කොරෝනා

Generic placeholder image

බොලීවියානු අන්තර්වාර ජනාධිපතිනි ජෙනින් ආසෙස් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඇය සිය නිල ට්විටර් ගිණුමේ හඩපටයක් මුදා හරිමින් මෙය ප්‍රකාශ කර තිබෙනවා. මේ අනුව ඇය සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව ස්වයං නිරෝධායනය ලක් කොට ප්‍රතිකාර සදහා යොමු වී ඇති බව සදහන්.


Jul
10

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කොරෝනා ගැන නව විද්‍යාත්මක වාර්තාවක්

Generic placeholder image

කොරෝනා වෛරසයේ නව ව්‍යාප්ති මට්ටමක් පිලිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය විද්‍යාත්මක වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේ පිලිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධානය යොමු වුයේ පසුගියදා විද්‍යාඥයින් පිරිසක් විසින් වාතය හරහා කොරෝනා සම්ප්‍රේෂණය විය හැකි වැඩි දුර පරික්ෂනයක් අත් හදා බලා එම වාර්තා ලෝක සෞඛ්‍ය සංවිධානයට භාරදුන් පසුබිමකයි. මේ අනුව වාතයේ කුඩා අංශු මගින් වෛරසය තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය […]


Jul
10

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නව ආසාදිතයින් 196 ක් වාර්තා වේ

Generic placeholder image

කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ PCR පරීක්ෂණ 338 ක ලැබුණු ප්‍රතිපල අනුව අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 196 දෙනෙකු වාර්තා වනවා. මේ සමග ඊයේ වාර්තා වූ රෝගීන් 56 දෙනාත් සමගම එහිදී වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 252 දක්වා ඉහල ගොස් තිබෙනවා. මෙම මධ්‍යස්ථානයෙන් තවදුරටත් ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රවනතාවයක් ඇති බව සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ […]


Jul
10

කටුනායක ගුවන් තොටුපොළේ PCR පරීක්ෂණාගාරය ලබන සඳුදා සිට ක්‍රියාත්මක කෙරේ

Generic placeholder image

විදේශවල සිට මෙරටට රැගෙන එන ශ්‍රී ලාංකිකයින්ගේ PCR පරීක්ෂණ මෙම රසායානාගාරයේ දී සිදු කිරීමට නියමිත අතර එම සියලු පරීක්ෂණ නොමිලේ සිදු කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යාංශය සඳහන් කරනවා. පරීක්ෂණාගාරයේ දැනට පවතින ධාරිතාව අනුව දෛනිකව පරීක්ෂණ 500 ක් සිදුකළ හැකියව තිබෙන අතර එම ධාරිතාව ඉදිරියේදී 1000 ක් දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව […]


Jul
10

නවසීලන්තයේ කොවිඩ් 19 පාලනය කිරීමේ සාර්ථකත්වය පිටුපස ඇති රහස්

Generic placeholder image

පසුගිය ජුනි මස අගදී නවසීලන්තයේ කොරෝනා වයිරස් රෝගීන් ලෙස වාර්තා වුයේ දෙදෙනෙකු පමණක් විය. නමුත් ඒ වන තෙක් නවසීලන්තය දින 24 ක් පුරා කිසිදු කොරෝනා සිදුවීමක් වාර්තා වී නොමැත. නිරෝධායන නීති උල්ලංඝනය හා සම්බන්ධ මෙම සුළු සිදුවීම පවා සෞඛ්‍ය ඇමතිවරයාගේ ඉල්ලා අස්වීමට වුවත් ප්‍රමාණවත් බව පැවසෙනවා. පෙබරවාරි 2 වන දින පිලිපීනයේ මිනිසෙකු චීනයෙන් පිටත කොවිඩ් […]


Jul
10

හලාවත, මාරවිල ප්‍රදේශයේ නිවාස 10 ක් ස්වයං නිරෝධායනයට ලක් කෙරේ

Generic placeholder image

මෙම නිවාස 10 තුල පුද්ගලයින් 40 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කෙරෙන අතර ඊයේ දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් අතර සිටි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක් අසුරු කළ පිරිසක් මෙලෙස ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව වාර්තා වනවා. එම කාන්තාවගේ පවුලේ සමාජිකයින්ද මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්කර ඇති අතර ඔවුන් සියලු දෙනා පි.සි.ආර් පරික්ෂණ සඳහා යොමුකිරීමට […]


Jul
10

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර ලබා දීමේ රෝහලක් බවට

Generic placeholder image

ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 57 දෙනා හඳුනා ගත්තේ කන්දකාඩු පිහිටි මත්ද්‍රවයන්ට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙනි. මේ වන විට එම රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් බවට පත් කර තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර තිබෙනවා.


Jul
10

අද කාලගුණය

Generic placeholder image

අද දින බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, නුවරඑලිය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඌව, නැගෙනහිර,උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශ වල උදැසන කාලයේදීත්වැසි ඇතිවිය […]


Jul
9

බ්‍රසීල ජනපතිට එරහිව මාධ්‍ය නඩු මගට

Generic placeholder image

මුඛ ආවරණයක් නොපැළද තමාට කොරෝනා ආසාදනය වී ඇති බව මාධ්‍ය හමුවක් කැදවමින් පැවසු බ්‍රසීල ජනපතිට එරහිව එරට මාධ්‍ය නඩු මගට ඒමට තීරණය කර තිබෙනවා. මාධ්‍යවේදීන්ගේ ජිවිත අනතුරේ දමමින් ජනපතිවරයා හැසුරුණු ආකාරය වගකීම් විරහිත බව පවසමින් මෙලෙස එම මාධ්‍ය නඩු පවරන බවයි බ්‍රසීල පුවත් පත් සංගමය සදහන් කරන්නේ. මෙම මාධ්‍ය හමුවට පැමිණි සියලු මධ්‍යව්දින් pcr පරික්ෂණයට […]


Jul
9

තවත් කොරෝනා ආසාදිතයින් 57 දෙනෙක් හමුවෙයි

Generic placeholder image

මෙරට තවත් කොරෝනා ආසාදිතයින් 57 දෙනෙකු හදුනාගත් බව වාර්තා වෙනවා. ඒ කන්දකාඩු පිහිටි මත්ද්‍රවයන්ට ඇබ්බැහි වුවන් පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන්.


Jul
9

ගත වූ පැය 24 තුල ඇමෙරිකාවේ ආසාදිතයින් 61,334 ක් – සමස්ත ආසාදිතයින් ලක්ෂ 30 ඉක්මවයි

Generic placeholder image

කොරෝනා වෛරසයෙන් ලෝකයේ වැඩිම බලපෑමට ලක්ව තිබෙන ඇමෙරිකාවේ මේ වන විට සමස්ත අසාදිතයින් ගණන ලක්ෂ 30 ඉක්මවා ගොස් තිබෙනවා. ඊයේ දිනට පමණක් එරටින් නව ආසාදිතයින් 61,334 ක් හදුනාගෙන තිබෙනවා. වාර්තා වන මරණ ගණන එක් ලක්ෂ 34,848ක්.


Jul
9

රන් පවුමක මිල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළට

Generic placeholder image

මෙරට රන් සංචිත අඩුවීම හේතුවෙන් ඉතිහාසයේ පළමු වරට රත්තරන් මිල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සදහන් කරනවා. කැරට් 22 රන් පවුමක වෙළදපල මිල අද දිනයේදී රුපියල් 93,000ක අගයක් ගෙන තිබෙන අතර එය ඊට පෙර පැවතියේ 82,000 -84,000 අතර මිලකයි. කෙසේ වෙතත් මේ තත්වය මත ඉදිරියේදී තවදුරටත් ඉහල යා […]


News Articles
Latest Videos
Most Popular Post