මෙම සේවාව මුලින්ම බ්‍රසීලයේ දියත් කර ඇති අතර මේ සඳහා නැගී එන වෙළඳපල වල පණිවිඩකරණ යෙදවුමේ (messaging apps) ඇති ජනප්‍රියතාව උපයෝගී කරගෙන තිබෙනවා. WhatsApp හි මවු සමාගම වන Facebook විසින් තම සමාජ මාධ්‍ය වේදිකාවන් (platforms) ඊ – වාණිජ්‍යකරණය (e-commerce) කිරීමට සැලසුම් කර මෙම දියත් කිරීම සිදුකර ඇත. මෙම සේවාව WhatsApp Pay යන නමින් දියත් කර […]
ශ්‍රී ලංකාවේ සිටින ඉරාන තානාපති හෂීම් අශ්ජසාඩේ (Hashem Ashjazadeh) මහතා අද(16) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. දෙරට අතර දිගු කලක් මුළුල්ලේ පවතින මිත්‍ර සබඳතා පිළිබඳව මෙම හමුවේ දී අවධානය යොමු වු අතර එම සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරිමට ගන්නා පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි. දෙරට අතර සබදතා තව දුරටත් ප්‍රවර්ධනය කිරීම තම රට තව දුරටත් අපේක්ෂා කරන […]
2020 ජුලි මස 06 වැනි දා පාසල් ආරම්භ වූ පසු, අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ එම පන්තිවල ඉගැන්වීම් සිදුකරනු ලබන ගුරු භවතුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ අදහස් හා යෝජනා පුළුල් වශයෙන් සැලකිල්ලට ගනිමින් උසස් පෙළ විභාගය පවත්වන දින පිළිබඳ අවසන් තීරණය ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. පාසල් ආරම්භ කිරීමෙන් පසු එළඹෙන පළමු සති අන්තයේ දීම […]
කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා රෝහල් ගත කර තිබේ. ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග පවසයි.
2018 වසරේ සිට වසර දෙකක් තිස්සේ ප්‍රවෘත්ති සඳහා Instagram භාවිතය දෙගුණයක් වී ඇති බවට රොයිටර් පුවත් සේවයේ ඩිජිටල් ප්‍රවෘත්ති වාර්තාවේ සදහන් කර තිබෙනවා. එම වාර්තාවට අනුව එක්සත් රාජධානියේ පමණක් වයස 18 – 24 පරාසයේ ළමුන්ගෙන් හතරෙන් පංගුවක් පමණ කොරෝනා වයිරසය පිළිබඳ ප්‍රවෘත්ති මූලාශ්‍රයක් ලෙස Instagram භාවිතා කර ඇති බව අනාවරණය වී ඇත. එහෙත් මෙම සමීක්ෂණයේදී […]
වත්මන් ලෝකය තුල දැන් වැඩි වෙමින් පවතින වර්ගවාදය සහ ප්‍රචණ්ඩත්වය පිළිබද විවාදයක් සිදු කිරීමට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මානව හිමිකම් කවුන්සිලය සදහන් කරන්නේ බුර්කිනා ෆාසෝ රාජ්‍ය ඉකුත් සතියේදී කල ඉල්ලීමක් සලකා බලමින් මෙම තීරණය ගත් බවයි.
අද වන විට ලොව පුරා කොරෝනා රෝගීන් මිලියන 08 ඉක්මවා තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. මේ අතර මිලියන 03. 8 ක් පිරිසක් සුවය ලබා තිබෙනවා. අවම වශයෙන් 435.662 ක් පමණ මෙම වෛරසය අසාදනයෙන් මරණයට පත්ව ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදිත දත්ත සාක්ෂි දරනවා. වැඩිම මරණ ගණනක් අමෙරිකාවෙන් වාර්තා වන අතර බ්‍රසීලය […]
දිනෙන් දින කොරෝනා බලපෑම ඉහල යන ඉන්දියාවේ අද වන විට ආසාදිතයින් 320.000 ඉක්මවා තිබෙනවා. මේ අනුව වැඩි වන ආසධිතයින් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සදහා රෝහල්වල ඉඩකඩ නොමැති වීම නිසා ඉන්දියාවේ දුම්රිය මැදිරි 500 ක් තාවකාලික වාට්ටු බවට පත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ලොව වැඩිම ආසාදිතයින් වාර්තා වන රටවල් අතරට ඉන්දියාව 04 වන ස්ථානයට පත්ව […]
කොරෝනා වෛරසය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු දුන්හිද දිය ඇල්ල මාර්ගය ඊයේ නරඹන්නන් හට විවෘත කළ බව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපතිනිය සදහන් කළා. ඒ සෞඛ්‍යය අංශයන්හි උපදෙස් වලට අනුවයි. ඒ අනුව සංචාරකයින් හට දුන්හිඳ දිය ඇල්ලේ නැරඹුම් මාර්ගය හා නැරඹුම් මැදිරිය මෙලෙස විවෘත කෙරුණා.
තව දුරටත් ශ්‍රී ලංකාව තුල කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් පාසල් නැවත ආරම්භ කිරීමේදී පාසල් විවේක කාලය දරුවන් හට එකම අවස්ථාවකදී නොදී වෙන වෙනම ලබාදීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය පාසල් බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. මේ අතර සිසුන් ඒකරාශී වීම වැලැක්වීමට තවදුරටත් පවත්වා ගැනීමේදී පන්ති කාමරය තුල දුරස්ථභාවය හැකිතාක් ඇති කරමින් අවශ්‍ය ප්‍රමාණයට පමණක් සිසුන් යොදවන […]
අර්නස්ට් පෝරුතොට පියතුමන් අද (16) උදෑසන ස්වර්ගස්ථ විය. ස්වර්ගස්ථ වන විට අර්නස්ට් පෝරුතොට පියතුමන් 89 වැනි වියෙහි පසුවුවා. ලේඛකයෙකු මෙන්ම සිනමා විචාරකයෙකු වූ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමන් සිංහල සිනමාවට ද මහගු සේවයක් සිදු කළා.
කොරෝනා වෛරසය හමුවේ තව දුරටත් බිද වැටි තිබෙන ආර්ථිකය ගොඩනැගීම සදහා රාජ්‍ය බැංකු ඝෘජුවම මැදිහත් විය යුතු බව ජනපති අවධාරණය කරනවා. විශේෂයෙන්ම ඒ සදහා රජය විසින් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ඊට බාධා කරන්නන් හට දැඩි පියවර අනුගමනය කරන බවටද ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය බැංකු වෙත ඊයේ දැනුම් දුන්නා. මෙහිදී ජනපතිවරයා වැඩි දුරටත් සදහන් කලේ වැටි […]