News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
15

හගිබිස් ජපානය කළඹයි

Generic placeholder image

ජපානයට බලපෑ හගිබිස් සුළි කුණාටුව හේතුවෙන් මියගිය පුද්ගයින් ගණන 58 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් පුද්ගලයින් 15 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ආපදා හේතුවෙන් පුද්ගලයින් 100 දෙනෙකු තුවාල ලබා රෝහල් වලට ඇතුලත් කර තිබෙනවා. තවත් 30 000 ක පිරිසක් ආරක්ෂිත මධ්‍යස්ථාන වල රදවා ඇති බවයි ජපාන ආපදා බලධාරීන් සදහන් කලේ. […]


Oct
15

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යන ලකුණු?

Generic placeholder image

බේකරි නිශ්පාදන වල මිල ඉදිරියේදී ඉහළ යා හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. බිත්තර මිල ඉහළ යාම ඊට හේතුව බවයි එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා සඳහන් කළේ. මේ දින වල බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 20 ත් 21 ත් අතර මිලකටයි. උත්සව සමයේදී බිත්තර මිල තවදුරටත් ඉහළයා හැකි බවයි බේකරි හිමියන්ගේ සංගමයේ […]


Oct
15

ගෝඨාභය අද ත‍්‍රිපුද්ගල මහාධිකරණයට

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව අද සිට දිනපතා විභාගයට ගැනීමට නියමිතයි. නඩුව සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගේන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පසුගියදා කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබුණා. සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුවන් හතර දෙනෙකුට සිතාසි ද නිකුත් කලා. […]


Oct
15

ජනපතිවරණයට විදෙස් නිරීක්ෂණ කණ්ඩායම් 05 ක්

Generic placeholder image

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් 5ක් පමණ දිවයිනට පැමිණීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. යුරෝපා සංගමයේ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂණ කණ්ඩායම් / ෆෙම්බෝසා නිරීක්ෂණ කණ්ඩායම මෙන්ම දකුණු කොරියාවේ වෙබ් නිරීක්ෂණ කණ්ඩායමට මැතිවරණ කොමිසමෙන් ආරධනා කර ඇති බවයි එහි ජේ්‍යෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. ෆෙම්බෝසා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම යනුවෙන් හදුන්වන්නේ දකුණු ආසියාවේ මැතිවරණ […]


Oct
15

දිවයිනට තද වැසි

Generic placeholder image

දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු හා ඌව පළාත්වලත් උතුරු ප්‍රදේශයේත් බොහෝ විට තද වැසි ඇති විය කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්. විශේෂයෙන්ම එම ප්‍රදේශ වලට මිලිමීටර 100 ක් පමණ තද වැසි බලාපොරොත්තු විය හැකි බවත් තද වැසි ඇතිවන විට තද සුළං සහ අකුණු අනතුරු ඇති වීමට ඉඩ ඇති බැවින් ඒ සදහා අවශ්‍ය […]


Oct
14

පානදුර මෙට්ට කර්මාන්තශාලාවක ගින්නක්

Generic placeholder image

පානදුර – නල්ලූරුව ප්‍රදේශයේ මෙට්ට කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් එම කර්මාන්තශාලාවට දැඩි අලාභ හානි සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා. ගින්න පාලනය කිරීම සඳහා මොරටුව සහ කළුතර ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බව සදහන්.


Oct
14

ගෝඨාභය රාජපක්ෂ රට සුරක්ෂිත කරන බවට සහතික වෙයි

Generic placeholder image

වත්මන් ආණ්ඩුවේ ඇති දුර්වලතාව හේතුවෙන් රටේ පැවති ආරක්ෂිත සැලැස්ම විනාශ වූ බවත්, තම රජයක් යටතේ නැවතත් රට සුරක්ෂිත කිරීමට සහතික වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද (14) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාපහුව ආසන රැස්වීම අමතමින් ඔහු මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාපහුව ආසන රැස්වීම […]


Oct
14

රාජ්‍ය දේපළ විනාශ කළ කිසිවෙකුට තනතුරු ලබානොදෙන බව සජිත් කියයි

Generic placeholder image

රාජ්‍ය දේපළ විනාශ කළ කිසිවෙකුට තම පාලන තන්ත්‍රය තුළ තනතුරු ලබා නොදෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක – අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා. දියතලාව – ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.


Oct
14

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 513 ක්

Generic placeholder image

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 513ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. පසුගිය 08 වනදා සිට ඊයේ දිනය දක්වා අදාළ පැමිණිලි ලැබී ඇති අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 485ක්, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 12ක් හා වෙනත් පැමිණිලි 16ක් ඊට ඇතුළත් බව සදහන්. ඊයේ පස්වරු 04.30න් අවසන් වු පැය 24 කාලය තුළ මැතිවරණ පැමිණිලි […]


Oct
14

ඉතිහාසයේ ප්‍රථම වරට මෝටර් රථ දඩ කොළය වෙනස් වෙයි

Generic placeholder image

මෝටර් රථ වැරදි සඳහා පොලීසිය විසින් නිකුත් කරනු ලබන දඩ කොළය හෙවත් රියදුරු බලපත්‍රය වෙනුවට නිකුත් කරනු ලබන අවසර පත්‍රය ප්‍රථම වරට භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් කිරිමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරෙන් රාඝවන් මහතා පවසනවා. උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ මූලිකත්වයෙන් මේ සඳහා අදාළ අංශ සමඟ සාකච්ඡා […]


Oct
14

අත්අඩංගුවට ගත් එල්.ටී.ටී සාමාජිකයාගෙන් තවත් පුපුරණ ද්‍රව්‍ය

Generic placeholder image

සේරුනුවරදී අත්අඩංගුවට ගත් හිටපු LTTE සමාජිකයකයාගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම් වලදී අනාවරණය කරගත් තොරතුරු මත කිලෝ 15 ක් බරැති පැති බෝම්බ 02 ක් සොයා ගෙන තිබෙනවා. යාපනය කොණ්ඩාවිල් වරණි ප‍්‍රදේශයේ ඉඩමක වලදමා තිබියදී එම බෝම්බ සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ. කිළිනොච්චිය ප‍්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සැකකරු පසුගිය 12 වනදා අත්අඩංගුවට ගෙන තිබුණේ සේරුනුවර කිළවෙඞ්ඩි පාලම […]


Oct
14

පිළිගත් හැඳුනුම්පත් නොමැති පාර්ශවයන්ට ජනාධිපතිවරණය සඳහා තාවකාලික හැඳුනුම්පතක්

Generic placeholder image

ජනාධිපතිවරණය සඳහා තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කළා. ඒ අනුව ජාතික හැඳුනුම්පත, පිළිගත් වලංගු විදේශ ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය, වැඩිහිටි, විශ්‍රාමික හෝ පූජ්‍ය හැඳුනුම්පත යන පිළිගත් හැඳුනුම්පත් නොමැති පාර්ශවයන්ට මෙම තාවකාලික හැඳුනුම්පත ලබාගැනීමට ඉල්ලුම් කිරීමේ හැකියාව පවතිනවා. නොවැම්බර් 9 වන දිනට පෙර කොට්ඨාශයේ ග්‍රාම නිලධාරිවරයා […]


News Articles
Latest Videos
Most Popular Post