දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙන බවයි. ඒ අනුව මරදානේ සිට දකුණ කළුතර බලා ධාවනය වූ අංක 741 දරන දුම්රිය සහ කොළඹ කොටුව සිට හලාවත බලා ධාවනය වූ අංක 412 දරන දුම්රිය දෙක මෙලෙස අනතුරට ලක්ව තිබෙන අතර මේ හේතුවෙන් ප්‍රධාන […]
වාර්තාගත ලෙස ඇමසන් වනාන්තරයේ ඇවිලෙන ලැව්ගිනි නිවා දැමීම සඳහා G7 රාජ්‍ය නායකයන් විසින් පිරිනැමීමට සූදානම් වන මූල්‍යාධාර ප්‍රතික්ෂේප කිරීමට එරට බ්‍රසීල රජය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව G7 රාජ්‍ය නායක සමුළුව අවසානයෙදී ඇ.ඩො.මිලියන 22ක මූල්‍යාධාරයක් ලබා දීමට එම රටවල රාජ්‍ය නායකයින් තීරණය කල අතර කෙසේවෙතත් මෙම ආධාර තම රටට අවශ්‍ය නොවන බව […]
ඇමරිකන් ඩොලර් 50,000ක් පමණ වටිනා රුසියාවේ නිර්මාණය කරන ලද පුපුරණ ද්‍රව්‍ය, විකිරණ සහ රසායනික ද්‍රව්‍ය සොයා ගැනීමේ විශේෂ යන්ත්‍රයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ඊයේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා. ඒ එහි නිර්මාපක රුසියන් ජාතික ආචාර්ය Evgeny Usachev මහතා විසින්ය. මේ අවස්ථාවට රුසියානු විද්‍යාඥයකු මෙන්ම ශ්‍රී ලංකාවේ රුසියන් තානාපති සහ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් සේනක […]
ෂැංහයි සහයෝගීතා සංවිධානය මගින් ලබන මස 16 වනදා සිට 21 වනදා දක්වා පවත්වන යුධ අභ්‍යාසය සඳහා සහභාගී වන ලෙස ඉන්දියාවට සහ පාකිස්තානයට ආරාධනා කර තිබෙනවා. මෙම යුධ අභ්‍යාසය පැවැත්වෙන්නේ රුසියාවේ ඔරෙන්බර්ග් හීදීයි. ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඉන්දියාව සහ පාකිස්තානය යුධ අභ්‍යාසය සඳහා සහභාගී වීමට කැමැත්ත පළ කර ඇති බවත් ෂැංහයි සහයෝගීතා සංවිධානය 2018 වසරේදී […]
මෙවර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ පළමු අදියර අද ආරම්භ වනවා. ඇගයීම් මණ්ඩල 498 කදී ලබන 13 වනදා දක්වා මෙය ක්‍රියාත්මක වන අතර පළමු අදියරේ උත්ර පත්‍ර පරීක්ෂාව සදහා පාසල් 13 ක් සම්පූර්ණයෙන් වසා තැබෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කලේ. කොළඹ රාජකිීය විද්‍යාලය / කොළඹ නාලන්දා විද්‍යාලය / කොළඹ 04 හින්දු විද්‍යාලය / කලූතර […]
මේ අතර එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර ඊයේ පැවති සාකච්ඡව එකඟත්වයකින් තොරව අවසන් වී තිබෙනවා. එහිදී නව සන්ධානය පිහිටුවිම සම්බන්ධයෙන් සාකච්ඡුා කළ බවයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ නව සන්ධානයේ ප්‍රතිපත්ති මාලාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡ වී තිබෙන බවයි. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබදව කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තීරණය කරනු ඇති බව […]
විරෝධතාවයක් හේතුවෙන් මඩකළපු නගරය තුළ ඊයේ පස්වරුවේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවුණා. ඒ පාස්කු ප්‍රහාරයෙන් මඩකලපුව සියෝන් දේවස්ථානයේ බෝම්බය පුපුරවා ගත් බෝම්බකරුගේ ශරීර කොටස් ප්‍රදේශයේ සුසාන භූමියක මිහිදන් කිරීමට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීන් සිදු කළ විරෝධතාවයක් හේතුවෙන් විරෝධතාකරුවන් කොළඹ-මඩකළපුව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ටයර් පුළුස්සා දමමින් විරෝධතාවයේ නිරතවී සිටි බවයි සියත ප්රාදේශය වාර්තාකරු සඳහන් කළේ. ඇතිවු උණුසුම්කාරි තත්ත්වය […]
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ වැඩි වීමක් අද සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එම දෙපාර්තමේන්තුව අධ්යක්ෂ ජනරාල් අතුළ කරුණානායක මහතා සදහන් කලේ බස්නාහිර මධ්‍යම සබරගමුව දකුණු හා වයඹ පළාත් වල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. මේ අතර නාච්චිකුඩා මුරකණ්ඩිය ආලංකුලම හා පිරප්පුවේදියන් යන ප්‍රදේශ වලට අද සූර්්‍යයා මුදුන්ව […]
දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවා යළිත් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (27) සිට බල පැවැත්වෙන අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පාසල් දරුවන්ගේ කායික හා මානසික සංවර්ධනය සම්බන්ධයෙන් මෑතකාලීනව සිදුකළ අධ්‍යයන තුළින් අනාවරණය වී ඇත්තේ ඔවුන් විවිධ පෝෂණ ගැටළුවලට ගොදුරු වී සිටින බවයි. නිවැරදි ආහාර පුරුදුවලට දරුවන් යොමු කළ හැකි අයුරින් පාසල් ආපන ශාලා පවත්වාගෙන යාම සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව […]
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නීතිවිරෝධී මත්පැන් ජාවාරම් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා ක්ෂණික දුරකතන ඇමතුම් අංකය හඳුන්වා දුන් පළමු සතිය තුළ පැමිණිලි 473 ක් ලැබී ඇති බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා. නීතිවිරෝධී ලෙස මත්පැන් නිපදවීම, ළඟ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම මෙම පැමිණිලි අතර වන බව එම දෙපාර්තමේන්තුව කියා සිටියා. ඒ අනුව එවැනි තොරතුරු වෙතොත් 1913 යන පැය […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here