යේමනයේ අනතර්ජාතික වශයෙන් වැදගත් ඒඞ්න් වරාය නගරයේ පිහිටි එරට ජනාධිපති මන්දිරය සහ රජයේ හමුදාවන්ට අයත් කඳවුරු සියල්ල කැරලිකරුවන් සිය ග‍්‍රහණයට ගෙන තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ අනුව නගරය තුළ හමුදාව සහ කැරලිකරුවන් අතර දරුණු ගැටුම් ද පවතින බවත් එම ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් 100 කට අධික පිරිසක් මිය ගොස් ඇතැයි මානව හිමිකම් සංවිධාන […]
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුවට පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගී නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. නමුත් පක්ෂයක් ලෙස සම්මන්ත්‍රණයට සහභාගී නොවුණ ද ඒ සඳහා සුබ පතන බව මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.එමෙන්ම ඉදිරියේ දී සාකච්ඡා පවත්වා පක්ෂ 2ම එක් වී අපේක්ෂකයෙක් ජයග්‍රහණය කරවීම […]
කාම්බෝජයේ රාජ්‍යයේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි දිවයිනට පැමිණ තිබෙනවා. අද අලුයම 12.55ට පමණ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස දිවයිනට ළඟා වු බවයි වාර්තා වන්නේ.කාම්බෝජය සහ ශ්‍රී ලංකාව අතර සබදතා වැඩිදියුණු කරගැනීමේ අරමුණින් එරට රජතුමාගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය 07 වන දින කාම්බෝජය බලා පිටත්ව ගිය අතර ශ්‍රී ලාංකික […]
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (10) රාත්‍රියේ පැවැත්වුණ බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම එහිදී අද (11) දිනයේ පැවැත්වෙන සමුළුවේ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර අද දිනයේ ප්‍රකාශයට පත් කිරිමට නියමිත පොදුජන පෙරමුණේ අපේක්ෂකයා කවුරුන්ද යන්න බව සාකච්ඡා කළ බව අනතුරුව මාධ්‍ය […]
මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යෙයේ පළමු රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කළ අතර පෙරහැර නැරඹීමට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසක් එක්ව සිටියා. ඒ අනුව ඊයේ රාත්‍රී 7.32 ට යෙදුණු සුබ මොහොතින් මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගග්‍යෙය් පළමුවන රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීම ආරම්භ කෙරුණා.ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ […]
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුව පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙන් බව වාර්තා වෙනවා.ඒ අනුව අද (11) පස්වරු 3.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී මෙම සමුළුව පැවැත්වීමට නියමිත අතර මෙහිදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පිරිනැමීම මෙම සමුළුවේ දී සිදුවෙනවා. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරි ජනාධිපතිවරණය […]
දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්ත්වය ඉහල යෑමේ හැකියාවක් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.එමෙන්ම බස්නාහිර,සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැ.කි.මී. (60-65) දක්වා ක්ෂණිකව ඉහලයාමේ හැකියාවක් පවතින අතර බස්නාහිර, මධ්‍යම,වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100ක පමණ තරමක් තද වර්ෂාපතනයන් අපේක්ෂා […]
ජපානයේ නාගසාකි නගරය වෙත න්‍යෂ්ටික බෝම්බ හෙලීමේ 74වැනි සංවත්සරය ඊයේ (09) දිනට යෙදී තිබුණා.ජපාන අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඒ වෙනුවෙන් උත්සවය පැවැත්වුණා. පුද්ගලයින් 70 000කට ආසන්න පිරිසකට මරණය කැඳවූ නාගසාකි න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරය එල්ල වී වසර 74ක් වන අතර ඒ වෙනුවෙන් නාගසාකි සාම ස්මාරකය සමීපයේ පැවැති අනුස්මරණ උත්සවයක් සදහා සිය ගණනක් වූ පිරිසක් එක්ව තිබෙනවා. උත්සවය ජපාන […]
රාජ්‍ය බලය ලබා දෙන්නේ නම් මාස 6ක කාලයක් තුළ ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන බව නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජෝසප්වාස් ප්‍රදේශයේ ඉදිකළ ජෝසප්වාස්නගර් සහා ජෝසප් පුරම් උදා ගම්මාන දෙක ජනතා අයිතියට පත් කිරීම නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ අතින් සිදු වූ […]
දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා. උතුරු, උතුරුමැද, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැ.කි.මී. (50-55) දක්වා ක්ෂණිකව ඉහළ යාමේ හැකියාවක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු විසින් නිවේදනයක් නිකුත් කළා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් […]
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පළමු සංවත්සරික මහ සභාව පැවැත්වෙන හෙට දිනය මෙරට දේශපාලනයේ සුවිශේෂ දිනයක් වනු ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියා. කරුණු කිහිපයක් හේතුවෙන් හෙට පැවැත්වෙන සමුලූව මෙරට ජනතාවට වැදගත් වන අතර සමුලූව සඳහා ආරාධනා කිරීමේදී ගැටලූ රැසකට මුහුණ පෑමට සිදුවූ බව ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මෙහිදී පැවසුවා.
ඔබට කවදා හෝ තරු පන්තියේ හෝටලයක කෑමකට ගොස් ඇති. එවැනි තැනකදී අනුගමනය කරන සිරිත් පිලිබඳ හරි අවබෝධයක් නැති වෙන්න පුළුවන්.මේ ඒ පිලිබද අදහස් කිහිපයක්. අත්පිස්නාව (napkin ) භාවිතය ඔබ ආහාර ගැනීමට පෙර මේසය මත තිබෙන අත් පිස්නාව (නප්කින් )ඔබේ උකුල මත එලා ගැනීම සාමාන්‍යයෙන් කළයුතු දෙයක්. නැතිනම් ඔබට යම් කිසිවක් පිළිගන්වන අවස්ථවේ ඒ සඳහා මේසය […]