News Line| Off Air
Generic placeholder image

Jun
28

මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන මහේන්ද්‍රන් ඇතුලු 10 දෙනෙකුට නඩු

Generic placeholder image

මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ අද නඩු පවරනු ලැබුවා. මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී විජේරත්න යන අය විත්තිකරුවන්ට ලබන මස 10 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මෙහිදී නියෝග කළා. නීතිපතිවරයා විසින් ලබා දුන් නියෝග […]


Jun
28

අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු පිරිසට එරෙහිව නීතිපතිගෙන් නඩු

Generic placeholder image

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අංක 1 හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙන බව වාර්තා වෙනවා. මෙම සිද්ධියේ විත්තිකරුවන් ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම, […]


Jun
28

දංකොටුව සති පොළේ ඕනෑම අයෙකුට වෙළඳාම් කිරීමට පුළුවන්

Generic placeholder image

දංකොටුව සති පොළේ ඕනෑම අයෙකුට වෙළඳාම් කිරීමට හැකියාවක් පවතින බව මාරවිල මහේස්ත‍්‍රාත් අධිකරණය අද තීන්දු කලා. ඒ වෙන්නප්පුව ප‍්‍රදේශීය සභාවේ සභාපති නිකුත් කල තහනම් නියෝගය පිළිබද පැමිණිල්ල කැදවු අවස්ථාවේ දීයි. මුස්ලිම් වෙළඳුන් පිරිසකට දංකොටුව සති පොලේ වෙළදාම් කළ නොහැකි බවට පවසමින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව පසුගිය 25 වනදා පොළීසියට පැමිණිල්ලක් ලැබී තිබුණා. මේ […]


Jun
28

දුම්රිය වර්ජනයට එරෙහි පැමිණිල්ල ගැන විමර්ශන ඇරඹෙයි

Generic placeholder image

දුම්රිය වර්ජනයෙන් මගීන්ට සිදුවන අපහසුතා පිළිබදව දුම්රිය දෙපාර්තමේන්තුව කොළඹ කොටුව පොලිසියට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අධිකරණ ක‍්‍රියාමාර්ගය ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි කොලඹ කොටුව පොලිසියේ ප‍්‍රකාශකයකු කියා සිටියේ. දුම්රිය වර්ජනයෙන් මගීන්ට සිදුවන අපහසුතා පිළිබදව දුම්රිය දෙපාර්තමේන්තුව කොළඹ කොටුව පොලීසියට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.ඒ් දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් […]


Jun
28

දිස්ත‍්‍රික්ක 04 කට අද දැඩි උණුසුම් කාලගුණයක්

Generic placeholder image

දිස්ත‍්‍රික්ක 04 කට අද දැඩි උණුසුම් කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එම දෙපාර්තමේන්තුව සදහන් කලේ පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත‍්‍රික්ක වලට උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බවයි උණුසුම් කාලගුණය පවතින අවස්ථාවේදී, ප‍්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථාන වල විවේක ගැනීම මෙන්ම සුදු හෝ ලා පැහැති සැහැල්ලූ ඇඳුම් භාවිතා කරන ලෙස […]


Jun
28

වදක තනතුර සදහා පුද්ගලයන් දෙදෙනෙකු බදවා ගැනීමට සූදානම්

Generic placeholder image

වදක තනතුර සදහා පුද්ගලයන් දෙදෙනෙකු ලබන සතිය තුළ බදවා ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. සම්මුඛ පරීක්‍ෂණවලින් තෝරා ගත් 26 දෙනාගෙන් දෙදෙනෙකු ඒ සඳහා තෝරා ගැනෙනු ඇති. මෙම 26දෙනාට පොලිස් විශේෂ බලකායේ පුහුණුව ලබා දෙන බවට ප‍්‍රකාශ කෙරුණද ඔවුන්ට එම පුහුණුව ලබා දී නොමැති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් මෙම පිරිස ඉකුත් දින කිහිපයේදි පුුහුණු සැසි […]


Jun
28

ගලිගමුවේදි කසල තේ කිලෝ 13,350ක් අත් අඩංගුවට

Generic placeholder image

ගම්පොල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු කන්ටේනර් රථ දෙකක් තුළ තිබි කසල තේ කිලෝ 13350 ක ප්‍රමාණයක් සහ එහි රියදුරන් දෙදෙනා කෑගල්ල – ගලිගමුව ප්‍රදේශයේදි පොලිසිය විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනෙවා. අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් ගම්පොළ ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.


Jun
28

නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙළක්

Generic placeholder image

බලපත්‍රලාභී සුරා බදු බල ප්‍රදේශ හැර අන් සියලු පෙදෙස් නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය මුක්ත කලාප බවට පත් කිරීම සඳහා සුරා බදු දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් හඳුන්වා දී ඇති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව මෙම සතිය තුළ සහ ඊට ආසන්න කාල සීමාව තුළ මෙම වැඩපිළවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මේ යටතේ […]


Jun
28

පාර්ලිමේන්තු මැතිවරණයට නිදහස් පක්ෂය තනිව තරග කිරීමට සූදානමක්

Generic placeholder image

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තනිව තරග කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉකුත් දා පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණයකට පැමිණ තිබෙන අතර එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතායි. එම යෝජනාව බස්නාහිර පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය, මධ්‍යම පරිසර අධිකාරියේ වත්මන් සභාපති ඉසුර දේවපි‍්‍රය විසින් ස්ථිර කර තිබෙන බව වාර්තා වනවා. මේ අතර […]


Jun
28

එල්ලුම් ගහට කැනඩාවත් විරෝධය පළ කරයි

Generic placeholder image

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය දැඩිව හෙළා දකින බව ශ්‍රි ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පෙන්වා දෙන්නේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීනව පැවති තහනම ආපසු හැරවීමට සළකා බැලීම සඳහා ශ්‍රි ලංකාව ගෙන ඇති පියවර පිළිබඳ කැනඩාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි. මෙය මානව […]


Jun
28

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ගැටුම අදයි

Generic placeholder image

මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර තවත් තීරණාත්මක තරගයක් චෙස්ටර්ලිහිදී අද පැවැත්වෙනවා. මෙම තරගය ජය ගැනීම ශ‍්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක වන අතර අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් මෙම තරගයේ ජයග්‍රහණය ලබා ගත යුතු බව විස්තර විචාරකයින් පවසනවා. ශ‍්‍රී ලංකා කණ්ඩායම මේවනවිට ප‍්‍රසාද ලකුණු සටහනේ […]


Jun
28

බදියුදීන් අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

Generic placeholder image

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (28) යළි රැස් වීමට නියමිත අතර අද දිනයේ තේරීම් කාරක සභාව හමුවේ පළමු සාක්ෂිකරු ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කැඳවීමට නියමිත බව පැවසෙනවා. හිටපු අමාත්‍ය බදියුදීන් පසුගිය 26 වනදා කමිටුව හමුවේ සාක්ෂි ලබා දීමට පෙනී සිටියද කමිටුවේ සාමාජිකයින් තිදෙනෙකු එම […]


News Articles
Latest Videos
Most Popular Post