News Line| Off Air
Generic placeholder image

Jun
24

ජනපති ප්‍රකාශයට අන් පක්ෂවල විරෝධය

Generic placeholder image

යහපත් රාජ්‍ය පාලනයක් සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 18 සහ 19 වන සංශෝධනයන් අහෝසි විය යුතු බව ජනාධිපතිවරයා ඊයේ ප‍්‍රකාශ කළා. 19වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි විය යුතු බවට ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ පවසනවා. ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ 19වන සංශෝධනය ගෙන ආවේද, ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවයට බවයි. ජනතා විමුක්ති පෙරමුණේ […]


Jun
24

ශරියා විශ්වවිද්‍යාලය ගැන නිර්දේශ වාර්තාව හෙට කැබිනෙට්ටුව හමුවට

Generic placeholder image

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය පිළිබද නිර්දේශ ඇතුළත් වාර්තාව හෙට (25) රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසනවා. අදාළ විශ්ව විද්‍යාලය පිළිබඳ වාර්තාව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. එම වාර්තාවේ පිටපතක් අද (24) නීතිපති දෙපාර්තමේන්තුවට ද යොමු කරන බව ආශු මාරසිංහ […]


Jun
24

බදියුදීන් ඇමති ධූරය යළි බාර ගැනීම ගැන කතා කරයි

Generic placeholder image

ඒකාබද්ධ විපක්ෂය ඉකුත් දා ප‍්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් ද යළි අමාත්‍යධූරයක දිවුරුම් දීමට වැඩි ඉඩකඩක් පවතින බවයි. නමුත් රිෂාඩ් බදියුදින් සදහන් කළේ තමන්ට එරෙහි පරීක්ෂණ අවසන් වන තුරු කිසිඳු විටෙක යලි අමාත්‍යධූරයක් භාර නොගන්නා බවයි. රිෂාඞ් බදියුදීන්ට අමතරව අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාට එරෙහිව ඉකුත් දා පොලිස් මූලස්ථානයට පැමිණිලි කිරීමට […]


Jun
24

අබ්දුල්ලා යළි රිමාන්ඩ්

Generic placeholder image

පාස්කු ඉරු දින ෂැංග්රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කල බෝම්බකරුට අයත් බව කියන වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවයේ නියුතුව සිටි රාජේන්ද්‍රන් කරුපයියා හෙවත් අබ්දුල්ලා නමැති සේවකයා ලබන 08 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. මෙම පැමිණිල්ල අද(24) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැදවනු ලැබුවා. එහිදී ත්‍රස්ත මර්ධන […]


Jun
24

‘‘කිසිවෙකුත් නැත’’ ඡන්ද පත‍්‍රිකාවේ අලුත්ම තීරයක් ගෙන ඒමට කථිකාවක්

Generic placeholder image

ඡන්ද පත‍්‍රිකාවට ‘‘කිසිවෙකුත් නැත’’ යනුවෙන් අලුත් තීරයක් එක් කිරීම සම්බන්ධයෙන් පුළුල් කථිකාවක් සිදු කළ යුතු බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබෙන බවත් මෙවැනි තීරයක් එක් කිරීම තුළින් යහපත් මෙන්ම අයහපත් තත්ත්වයක් ද ඇතිවිය හැකි බවයි සදහන් කරන්නේ. මැතිවරණ කොමිසමේ සාමාජික සමන් රත්නායක ප‍්‍රකාශ කළේ ඡන්ද දායකයා අකමැති අපේක්ෂකයෙකු මැතිවරණයට […]


Jun
24

පොලිස්පති පූජිත් ජයසුන්දරගේ පෙත්සම යළි කල්යයි

Generic placeholder image

පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයා ගත් තීරණය අහෝසි කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ඔහු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි මස 31 දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) දින ලබා දුන්නා. මෙම පෙත්සම සම්බන්ධයෙන් නීතිමය කරුණු පුළුල් ලෙසට සහ තර්කානුකූලව බැලිය යුතු බැවින් එය ජූලි මස 31 වැනිදා සලකා බැලීමට […]


Jun
24

ඉන්දුනිසියාවේ භූ කම්පනයක්

Generic placeholder image

ඉන්දුනිසියාවේ “බණ්ඩා මුහුදු “ප්‍රදේශයේ අද(24) උදෑසන භූ කම්පනයක් ඇතිව තිබෙන අතර එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.3ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ හේතුවෙන් ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම භූකම්පනය ලංකාවේ හම්බන්තොට ප්‍රදේශයේ සිට කිලෝමීටර 5500 ක පමණ දුරින් සිදුව ඇති බවත් ඒ අනුව ලංකාවට සුනාමි තත්ත්වයක් හෝ වෙනත් බලපෑම් එල්ල […]


Jun
24

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමට කාලයක් නෑ – විපක්ෂ නායක කියයි

Generic placeholder image

මැතිවරණ කාලසීමාවක් තුළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමට කාලයක් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හඟුරන්කෙත මාදවෙල රජමහා විහාරයේ රන් පත්තිරුවට අත්සන් තැබීමේ උත්සවයට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළා. තමාට 18 වන ව්‍යවස්ථාවේ ඇති හානියක් පිළිබඳව නොපෙනුන බවත්, 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන පරක්කු වී හෝ තේරුම් යෑම පිළිබඳ තමා ජනාධිපතිවරයාට […]


Jun
24

දකුණු අප්‍රිකාව ලෝක කුසලානයෙන් ඉවතට

Generic placeholder image

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර තරගයේ ලකුණු 49කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය නියමිත් පන්දුවාර 50 අවසානයේදි කඩුළු 07ක් දැවි ලකුණු 308ක් රැස් කිරීමට සමත් වුණා.විශිෂ්ට ඉනිමක් ක්‍රිඩා කළ හැරිස් සොහොල් පන්දු 50 ක දි ලකුණු රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම […]


Jun
24

දුමිරිය ධාවනය සාමන්‍ය පරිදි

Generic placeholder image

දින කිහිපයක සිට පැවැති දුමිරිය වැඩ වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නවත්වා ඇති අතර මේ වන විට දුමිරිය ධාවනය යථා තත්වයට පත්ව ඇති බව දුමිරිය පාලක මැදිරිය පවසනවා. ඒ අනුව අද උදෑසන සිට කාර්යාල දුමිරිය කොලඹ කොටුව සහ මරදානෙන් සිය ධාවනය ආරම්භ කළ බව ඔවුන් සඳහන් කළා. එමෙන්ම සිය ගැටළු සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කර බාර […]


Jun
24

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

Generic placeholder image

දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත් වලත් ගාල්ල, මාතර,අම්පාර හා කළුතර යන දිස්ත්‍රික්ක වලත් වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමෙන්තුව පවසනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට පැ.කි.මි.40-50 දක්වා තරමක තද සුලං ඇති විය හැකි බව එම දෙපාර්තුමෙන්තුව තවදුරටත් සඳහන් කළා. එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තරමක තද සුලං ඇති වීමට […]


Jun
22

අයහපත් කාළගුණය නිසා මධ්‍යම කඳුකරයේ වාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් වන්න

Generic placeholder image

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය පුරාවට කඩින් කඩ වැසි පතිත වෙමින් පවතින බව වාර්තා වනවා. අධික වර්ෂාව සමග හට ගන්නා තද සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ විදුලි සැපයුමටද වරින් වර බාධා එල්ල වූ බව සඳහන්. අධික වර්ෂාවත් සමගම හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල සිට හැටන් දක්වාත්, හැටන් – […]


News Articles
Latest Videos
Most Popular Post