News Line| Off Air
Generic placeholder image

Apr
29

ටියුෂන් මැයි 03 වෙනකම් නැහැ

Generic placeholder image

දැනට රටේ පවතින ආරක්ෂක තත්වය සැළකිල්ලට ගෙන දිවයින පුරා පවත්වන පෞද්ගලික උපකාරක පංති මැයි මස 3 දක්වා නොපැවැත්වීමට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය තීරණය කළ බව එහි ගාල්ල දිස්ත‍්‍රික් සංගමයේ සභාපති නන්දන යූ ගමගේ මහතා පවසනවා.මෙම පංති ආරම්භ කළ පසු සිසුන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශ සහ පොලීසියේ මාර්ගෝපදේශවලට අනුව ගතහැකි උපරිම ආරක්ෂිත විධි විධාන ගැනීමට […]


Apr
29

නීතිය හා සාමය ෆීල්ඩ් මාර්ෂල් තුමාට දෙන්න පසුපෙළෙන් යෝජනාවක් ?

Generic placeholder image

පොලිස්පති පූජිත් ජයසුන්දර ඉවත් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ප්‍රකාශකර තිබුණා.ඔහු කියා සිටියේ ආණ්ඩු පක්ෂයේ සියළු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව මත මෙම යෝජනාව ඉදිරිපත් කරන බවයි.අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිතයි. මේ අතර, අද දිනයේදී […]


Apr
29

සිඩ්නි නුවර ඔපෙරාව සිංහ ධජයෙන් ආලෝකමත් වෙයි

Generic placeholder image

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූවන් සිහිකරමින් ලොව විවිධ ස්ථානවල ශෝකය පළ කිරීම් සිදු වුණා. ප්‍රංශයේ අයිෆල් කුළුණ, ඩුබායි හි ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆා ද සිංහ ධජයෙන් ආලෝකමත් වීම තවත් සුවිශේෂි සිදුවීමක් බවට පත් වුණා. මේ අතර ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි, ඔපෙරාව ශ්‍රී ලංකා ධජයෙන් ආලෝකමත් වූ පුවතක් විදෙස් […]


Apr
29

” ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තර කරන්න” ක්‍රිකට් ආයතනය ICCයෙන් ඉල්ලයි

Generic placeholder image

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙන ආරක්ෂාව සම්බන්ධයෙන් නැවත වරක් සලකා බලන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලිපියක් මගින් ඉල්ලා සිටින බවයි සියත 24 වෙත වාර්තා වෙන්නේ.එහි ප්‍රකාශයෙකු සඳහන් කළේ පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ ප්‍රහාරයත් සමඟ ක්‍රිකට් කණ්ඩායම ද ත්‍රස්තවාදීන්ගේ මූලික ඉලක්කයන් අතර වන බවට බුද්ධි අංශ […]


Apr
29

මුහුණු ආවරණ භාවිතය අද සිට තහනම්

Generic placeholder image

මහජනතාවට සහ ජාතික ආරක්ෂාවට බාධාවක් විය හැකි මෙරට ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනිමට බාධාවක් වන සියළුම මුහුණු ආවරණ භාවිතයන් අද සිට හදිසි අවස්ථා නියෝග යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් වෙනවා.මේ පිළිබදව නියෝගයක් නිකුත් කරමින් ජනපතිවරයා පවසා තිබුණේ අනන්‍යතාවය පැහැදිලි කර ගැනිමේ මුලික නිර්නායකය වන්නේ පුද්ගලයෙකුගේ මුහුණ බවත් එය පැහැදිලි ලෙස නිරාවරණය කිරිම තුළින් අනන්‍යතාවය […]


Apr
28

ශ්‍රී ලංකා පාකිස්තාන යොවුන් තරඟාවලියත් අවලංගු වෙයි

Generic placeholder image

රට තුළ උද්ගතව ඇති තත්වය සළකමින් පාකිස්තාන වයස ඈඋරුදු 19 පහළ යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය දින නියමයකින් තොරව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. මෙම තරඟ සංචාරයේ දී ටෙස්ට් තරඟ දෙකක් හා එක් දින තරඟ තුනක් පැවැත්වීමට නියමිතව තිබුනා. තරඟාවලිය ආරම්භවීමට තිබුනේ ලබන මස 3වන දායි. ඊට සහභාගී වන […]


Apr
28

ප්‍රධාන පෙළේ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට

Generic placeholder image

එම සැකකරුවන් වන්නේ, මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක් සහ මොහොමඩ් ඉවුහයිම් ෂාහිඩ් අබ්දුල්හක් ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ප්‍රහාරවලින් අනතුරුව පොලීසිය ඔවුන්ගේ නම් සහ ඡායාරූප ප්‍රසිද්ධ කළ බවය.


Apr
28

සමන්තුරේ-චවලකඩේ-කල්මුනේ ප්‍රදේශවල ඇඳිරි නීතිය සවස 5ට නැවතත්

Generic placeholder image

සමන්තුරේ, චවලකඩේ, කල්මුනේ, පොලිස් වසම්වලට පණවන ලද පොලිස් අඳිරිනීතිය අද (28) උදෑසන 10ට ඉවත් කර ඇත.නැවත සවස 5ට එම පොලිස් වසම්වලට බල පැවැත්වන ලෙස පොලිස් ඇඳිරිනීතිය පණවන බව ද පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ. එය නැවත දැනුම්දෙන තුරු බලපැවැත්වේ


Apr
28

එජාප මන්ත්‍රීවරුන්ගෙන් ජනපතිට ලිපියක්

Generic placeholder image

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්d මාර්ෂල් සරත් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යධූරය ලබා දෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් lipiyak yawaa ඉල්ලීමක් සිදු කර තිබෙනවා. මහාචාර්ය ආශු මාරසිංහ, එස්. එම්. මරික්කාර්, සන්දීප් සමරසිංහ, සුජිත් සංජය පෙරේරා යන මන්තී‍්‍රවරුන් අදාළ ලිපියට අත්සන් කර තිබෙනවා. ඔවුන් අදාළ ලිපියෙන් ඉල්ලා ඇත්තේ නීතිය හා සාමය විෂය සඳහා විශේෂඥ දැනුම ඇති […]


Apr
28

මාතලේ නිවසක තිබී ව්‍යාජ ලිපි ලේඛන රැසක් හමු වෙයි

Generic placeholder image

මහනුවර දිසා බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ  මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මාතලේ අංක 124/E, වත්තේගම පාර, කුරිවෙල උකුවෙල ලිපිනයේ පිහිටි නිවසක් පරීක්ෂා කළා. වයස අවුරුදු 40ක් වන ජෙමාල්දීන් මොහොමඩ් නවාස් නැමැති අයෙක් අත් අඩංගුවට ගැනුනා. එහිදී ව්‍යාජ ලෙස සකස් කරන ලද ලිපි ලේඛණ තොගයක් හා තවත් දේපළ රැසක් අත්අඩංගුවට ගැනුණා.


Apr
28

මාවනල්ලේ බුදු පිළිම කැඩු අය අත්අඩංගුවට

Generic placeholder image

මාවනැල්ල ප්‍රදේශයේ පසුගිය සමයේ සිදු වූ බුද්ධ ප්‍රතිමා කඩා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන සහෝදරයින් දෙදෙනා මේ වන විට අත්අඩංගුවට පත්ව තිබෙනවා. ගම්පොළ ප්‍රදේශයේදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා wuuyei. එම සැකකරුවන් වන්නේ මොහොමඩ් ඊබ්‍රහීම් සාහීඩ් සහ මොහොමඩ් ඊබ්‍රහීම් සාදික් යන දෙදෙනාය.


Apr
28

ජාතිවාදය අවුළුවන්නන්ට දැඩි නීති

Generic placeholder image

ජාතිවාදය අවුස්සන සුළු හෝ ජාතීන් ආගම් අතර නොසන්සුන්තාවක් ඇති වන ආකාරයේ කටයුතු කරන පුද්ගලයින් කණ්ඩායම් හෝ සංවිධාන සම්බන්ධයෙන් දැනට බලපවත්වන හදිසි නීති රෙගුලාසී යටතේ කිසිදු තරාතිරමක් නොබලා නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා පොළොඹවන ආකාරයේ ප්‍රකාශ, මාධ්‍ය සාකච්ඡා, ඡායාරූප හෝ වෙනත් ආකාරයේ ප්‍රකාශන […]


News Articles
Latest Videos
Most Popular Post