News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
7

“වෙල්කම් ම්ලේච්ඡයා” – කවදාවත් අල්ලන්න බෑ කී මදුෂ් ගැන මදුෂ්ගේ වෙඩි පහරින් දිවි ගලවාගත් පොලිස් පරීක්ෂක රංගජීව තැබූ සටහන

Generic placeholder image

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංගජීව ශ්‍රී ලංකාවේ මත් කුඩු ජාවාරම්කරුවන්ට කිසිදු සමාවක් ලබා නොදෙන පොලිස් නිළධාරියෙකු ලෙසින් ප්‍රසිද්දියක් උසුලන නිලදාරියෙක්.මේ නිසාම මධූෂ්ගේ අණින් පාතාලයේ වෙඩි පහරට ලක් වීමට රංගජීව පොලිස් පරීක්ෂකවරයාට අවස්ථාවකදී සිදුවුණා.නමුත් රංගජීව සුව වී දැන් පොලිස් සේවයේ යළිත් නිරත වී සිටිනවා. පසුගිය දා මදුෂ් අත් අඩංගුවට ගැනීමත් එක්ක රංජීව තමන්ගේ මුහුණු […]


Feb
7

විෂ මත්ද්‍රව්‍ය රුධිර සාම්පල වාර්තාවල තිබුණොත් මෙරටට ගෙන එන්න විදිහක් නෑ

Generic placeholder image

ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මාකදුරේ මදූෂ් ඇතුළු සැකකරුවන් රුධිර පරීක්‍ෂාවකට යොමුකර තිබෙනවා.එම සැකකරුවන් අල් රෆා පොලීසියට රැගෙන ඒමෙන් පසු අල් රෆාහි රෝහලකදි රුධිර පරීක්‍ෂාවකට යොමුකර ඇති බවයි වාර්තා වෙන්නේ.එම පරීක්‍ෂාවේදී සැකකරුවන් අතර සිටින යම් අයෙකු විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට අනාවරණ වුවහොත් ඔවුන් මෙරටට ගෙනඒමේ හැකියාවක් නොලැබෙනු ඇති බවයි පැවසෙන්නේ. ඒ, මත්ද්‍රව්‍ය භාවිත කර ඇති […]


Feb
7

මම ලෑස්තියි පඩි නැතුව අලුගෝසුවා තනතුරට එන්න – නාමල් කුමාර කියයි

Generic placeholder image

ජනපති ඝාතන කුමන්ත්‍රණය පිළිබදව හෙළිදව්වක් සිදුකල නාමල් කුමාර ඊයේ දිනයේදී මාධ්‍ය අමතමින් පවසා සිටියේ තමන් හෙළිදව්කල ඝාතන කුමන්ත්‍රණයේ ප්‍රධාන චරිතයක් වෙන මාකදුරේ මදුෂ්ව වහාම රැදව්ම් නියෝග මත රඳවා ප්‍රශ්න කල යුතු බවත් ඔහු හෙළිකරන සියල්ල රට හමුවේ ඉදිරිපත් කල යුතු බවත්ය. තමන්ට හෙට දිනයේදී මදුෂ් සමගම හිරේ යන්නට සිද්ද උනත් කියන දේ කෙලින් කියන බවයි […]


Feb
7

වැරැද්ද ඔප්පු වෙනකම් චෝදනා කරන්න එපා – ගායක ගායිකාවන්ගේ සංගමය ඉල්ලයි

Generic placeholder image

ඩුබායි හිදී ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් සමඟ අත්අඩංගුවට ගත් මෙරට කලාකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු වන තෙක් ඔවුන්ට දෝෂාරෝපණය කිරීමෙන් වලකින ලෙස ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති ප්‍රවීණ ගායන ශිල්පි කීර්ති පැස්කුවෙල් ප්‍රකාශ කර සිටියා. මෙම වැරැද්දට හසු වුන පිරිස අතර ශ්‍රී ලාංකික කලාකරුවන් පිරිස නිර්දෝෂී යැයි ශ්‍රී ලංකා රජයෙන් සේම ජනාධිපතිවරයාගෙන්ද ඉල්ලීමක් කරන්නට […]


Feb
7

කුමාරි අක්කයි අපිවයි හප්පන්න ගිය අය වෙනුවෙන් විනාඩියක නිහඩතාවයක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here  


Feb
6

ලංකාවේ සියලු කුඹුරු සිතියම්ගත කර පරිගණක ගත කිරීමට උපදෙස්

Generic placeholder image

ලංකාව පුරා පවතින කුඹුරු කැබලි මිලියන 02 (මහවැලි ඉඩම් හැර) ක ප්‍රමාණය නිසි ආකාරයෙන් අධි සංඛ්‍යාත චන්ද්‍රිකා ඡායාරූප යොදා ගෙන කුඹුරු නාම ලේඛනය පරිඝනක ගතකරණය හා සිතියම්කරණය කරන්නැයි  කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා කෘසි කර්ම නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. වර්ල්ඩ් වීව් […]


Feb
6

මධූෂ්ට ඩුබායි නීතිය ක්‍රියාත්මක කළ යුතුයි

Generic placeholder image

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ට ඩුබායි රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අද (06දා) ප්‍රකාශ කළේය. මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධව එම රටේ නීතිය ඉතා දරුණු බවත්, මධූෂ් ඇතුළු පිරිසට එම රටේදී මරණීය දණ්ඩනය හිමිවිය හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී […]


Feb
6

වරායේ ආරක්ෂාව තර කිරිමට යයි

Generic placeholder image

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිදුවන මත්ද්‍රව්‍ය වැටලීම් වලට සමගාමීව කොළඹ වරාය සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කරන ලෙස වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා. වරායේ ආරක්ෂාව තර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා පොලීසිය සහ අදාළ සියලු ආයතන සමග මනා සම්බන්ධීකරණයෙන් යුතුව කටයුතු […]


Feb
6

ටයිටැනික්‌ ඛේදවාචකයේ දුක්‌බර කතා

Generic placeholder image

මිනිසුන් හා ගැහැනුන් එක්‌දහස්‌ පන්සිය තුන්දෙනෙක්‌ (1503) 1912 වසරේදී මුහුදට බිලිවූ කතාව අසන්නට ලැබුණේ ටයිටැනික්‌ නැව නිසාය. ‘ටයිටනික්‌’ නැවේ ඛේදවාචකය සිදුවී දිවිගලවා ගත් දෙතුන් දෙනකු මේ මෑතක්‌ වන තෙක්‌ ජීවත් වූහ. ඔවුනගේ කතාද මෙම ඛේදවාචකයේදී ඔවුන් ලැබූ අත්දැකීම් ද ‘ටයිටැනික්‌’ නැවේ කතාව මෙන්ම රසවත්ය. ශෝකජනකය. ‘ටයිටැනික්‌’ නැවේ ශෝකාන්තය සිදුවූයේ 1912 අප්‍රේල් 15 වැනිදා එහි මංගල […]


Feb
6

චීන හා රුමේනියා ජාතිකයන් කළ ATM මුදල් වංචාවක් හෙළි වෙයි

Generic placeholder image

ණයපත් (Credit Card) හා හරපත් (Debit Card) වල ඇති දත්ත සොරාගෙන ව්‍යාජ කාඩ් පත් සකස්කර මුදල් ලබාගැනීමේ ජාවාරමක් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. ඒ.ටී.එම්. යන්ත්‍රයේ කාඩ්පත ඇතුළත් කරන ස්ථානයේ සියුම් උපකරණයක් සවිකර එම යන්ත්‍රයට ඇතුළත් කරන ණයපත් (Credit Card) හා හරපත් (Debit […]


Feb
6

ජනපති පාර්ලිමේන්තුවෙන් සමාව ගනියි

Generic placeholder image

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06දා) පාර්ලිමේන්තුවෙන් සමාව ගැනීමට කටයුතු කරනු ලැබුවා. ඒ මාස මාස තුනකට අධික කාලයක් ඔහු පාර්ලිමේන්තුවට පැමිණිමට කටයුතු නොකිරීම හේතුවෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනපතිවරයා මාස තුනකට එක් වතාවක්වත් පාර්ලිමේන්තුවට පැමිණිම අනිවාර්යය වෙනවා.


Feb
6

මධූෂ් ගැන ඩුබායි රාජ්‍ය සමග සාකච්ඡා

Generic placeholder image

අත්අඩංගුවට පත්වූ පාතාල කල්ලි නායකයෙක් වන මාකඳුරේ මධූෂ් නැමැත්තා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව ඩුබායි රජයත් සමග සාකච්ඡා කිරීමට කටයුතු කරන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහන් කරනවා. මකඳුරේ මධූෂ් සම්බන්ධයෙන් රජය ගන්නා ඉදිරි ක්‍රියාමර්ග පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. “අපිට ආරංචියක් ලැබිලා තිබෙනවා ඔහුව අත්අඩංගුවට ගත්තා කියලා. […]


News Articles
Latest Videos
Most Popular Post