සිරියානු අර්බුදය මේ වෙද්දී ලෝක යුද්ධයකට මඟ පාදලා තියෙන්නේ. ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් සිරියාවට මිසයිල ප්‍රහාරයක් එල්ල කරා. මේ ප්‍රහාරයට රුසියාව තමන්ගේ විරෝධය පලකරා. ඊයේ රුසියාව යුධෝපකරණ සහිත නැව් දෙකක් සිරියාවට යැව්වා. මේ අතර රුසියාව බ්‍රිතාන්‍යට සහ ඇමෙරිකාවට සයිබර් ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් වෙනවා. එම රටවල් දෙකේ යටිතල පහසුකම් අඩපණ කිරීම තමයි රුසියාවේ ප්‍රධාන ඉලක්කය […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු නික් පොතාස් ධූරයට සමුදීලා තියෙනවා. ඔහු වසරකුත් මාස 09 ක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට සේවය කලා. දකුණු අප්‍රිකානු ජාතික නික් පොතාස් කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලිකව පුහුණුකරු ලෙසත් කටයුතු කරා. හතුරුසිංහ කණ්ඩායමට එකතු වීමත් එක්ක ඔහුව නැවතත් පන්දු යැවීමේ පුහුණුකරු විදියට කටයුතු කරා. නික් පොතාස්ගේ ඉල්ලා […]
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට IPL තරඟාවලියේදී දිගටම බාධා එල්ල වෙනවා. මිට අවුරුදු 2 කට කලින් තරඟ පාවා දීපු නිසා වසර 2 කට IPL තහනම් කරා. වසර 2 ක තරඟ තහනමකට පස්සේ මේ අවුරුද්දේ තමයි නැවත්ත IPL තරඟාවලියට එකතු වුනේ. හැබැයි සුපර් කිංග්ස් කණ්ඩායමේ නිජබිම වුන චෙන්නායි ප්‍රාන්තයේ ක්‍රීඩා කරන්න නොහැකි වෙලා තියෙනවා. ඒකට හේතුව වෙලා […]
21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පහුගිය දා අවසන් වුණා. ඉතිහාසයේ ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනා ගත් අවස්ථාව විදියට මෙවර ක්‍රීඩා උළෙල ඉතිහාසගත වුණා. රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 6 ක් දිනා ගන්න මෙවර ලංකාවට හැකි වුණා. ඒ වගේම පළවෙනි වතාවට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී කාන්තා බොක්සිං පදක්කමක් […]
අලුත් අවුරුද්දේ තවත් නැකතක් අදට දීලා තිබුණා. ඒ හිස තෙල් ගෑමේ චාරිත්‍රය. රට වටේම විහාරස්ථානවල සහ විවිධ ස්ථාන වල හිස තෙල් ගෑමේ උත්සව සංවිධානය කරලා තිබුණා. මේ අතර සිංහල අලූත් අවුරුදු නැකත් චාරිත්‍රානුකූලව හිස තෙල් ගෑමේ උත්සවයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අද (16) දින නුවරඑළිය මාගස්තොට ශ්‍රී සේනානන්දාරාම විහාරස්ථානයේදී පැවැත් වුණා. එම විහාරස්ථානයේ විහාරාධිපති […]
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 ක් ඉන්නවා. ඒ අය තෝරා ගන්නේ මහා මැතිවරණයක් තියලා ජනතාවගේ ඡන්දයෙන්. හැබැයි ඉතින් අපේ රටේ බහුතරයක් ඡන්දය දෙනකොට ඡන්ද අපේක්ෂකයාගේ තොරතුරු හොයලා බලන්නේ නෑ. තමන්ගේ හිතු මනාපෙට තමයි ඡන්දය දෙන්නේ. මේ විදිය ජනතාව පාර්ලිමේන්තුවට එවපු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් අවුරුදු 50 ට වැඩි අය. වත්මන් පාර්ලිමේන්තුවේ ඉන්න ලාබාලම කෙනා තමයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර […]
දිවයිනේ බොහෝ පළාත්වලට අද හවසට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙනවා. දකුණු පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව […]
මවක් සහ දියණියක් අතරට වඩා පියෙක් සහ දියණියක් අතර ලොකු බැඳීමක් තියෙනවා. තාත්තා කෙනෙක්ට දුවෙක් කියන්නේ මහමෙරක්. හැබැයි තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න පුංචි දියණිය වහල උඩ ඉදන් විසිකල පියෙක් ගැන වාර්තා වෙනවා. මේ සිදුවීම වාර්තා වෙන්නේ දකුණු අප්‍රිකාවේ පෝට් එලිසබත් නගරයෙන්. නගරයේ ඇති තාවකාලික මඩු ඉවත් කරනවට විරෝධය දක්වන්න පුද්ගලයෙක් තමන්ගේ කුඩා දියණියත් අරගෙන වහල […]
හෙට අනිද්දා විවාහ වෙන්න ඉන්න රජ පවුලේ සාමාජිකයා තමයි හැරී කුමාරයා. විවාහ වෙනවා කියන්නේ තවත් වගකීම රැසක් වැඩි වෙනවා කියන එකනේ. ඒ වගකීම් වලට අමතරව තවත් රාජ්‍ය තාන්ත්‍රික වගකීමක් හැරී කුමාරයාට පවරන්න මහ රැජින තීරණය කරලා තියෙනවා. ඒ පොදු රාජ්‍ය මණ්ඩලයේ තරුණ කටයුතු තානාපතිකම. එලිසබත් මහ රැජින ඊයේ මේ බව නිවේදනය කරා. රාජකීය සාමාජිකයෙක් විදියට […]
අලුත් අවුරුද්දේ තවත් ප්‍රධාන චාරිත්‍රයක් තමයි හිස තෙල් ගෑම. පරණ අවුරුද්දට ස්නානය කරාට පස්සේ අලුත් අවුරුද්දට ස්නානය කරන්න කලින් නැකතට හිස තෙල් ගාන එක තමයි පුරාණ චාරිත්‍රය. මෙවර නව වසරේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය දීලා තිබ්බේ පූර්ව භාග 10.16 ට. වසර පුරාවටම නිරෝගීබව, දීර්ඝායුෂ ප්‍රර්ථනා කරමින් හිසට දිවුල් පත්‍ර සහ පයට දිඹුල් පත්‍ර තබා නානු […]
පසුගිය දා ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සිරියාවට මිසයිල ප්‍රහාර එල්ල කරා. එකට හේතු වුනේ සිරියානු රජය රසායනික අවි ප්‍රහාරයක් එල්ල කරා කියන චෝදනාව. ඇමෙරිකාව කිව්වේ සිරියාවේ රසායනික අවි භාවිතයට එරෙහිව මේ ප්‍රහාරය එල්ල කරා කියලා. කොහොම වුනත් මේ වැඩේට රුසියාව නම් එච්චර කැමැත්තක් දැක්වුවේ නෑ. ප්‍රහාරයට කලින් ඉදන්ම රුසියාව ඇමෙරිකාවට සහ බරහිර රටවලට අනතුරු ඇගෙව්වා. […]
සනී ලියොන් කිව්වම ඕනෑම කෙනෙක්ගේ හිතට එන්නේ වැඩිහිටි චිත්‍රපටිවල රඟපාන නිළියක්. හැබැයි මේ වෙද්දී ඇය ජනප්‍රිය බොලිවුඩ් නිළියක්. ඒ වගේම මවක්. හැබැයි සනී ලියෝන්ගේ දියණිය ඇය අරන් හදා ගන්න දරුවෙක්. ඒ වුනත් ඇය තමන්ගේ දියණියට ගොඩාක් ආදරෙයි. සනී ලියොන් තමන්ගේ දියණියට කොච්චර ආදරෙයිද කියලා Twitter සටහනක් තියලා තිබ්බා. “මගේ හදවතේ, ආත්මයේ සහ ශරීරයේ සෑම කුඩා […]