News Line| Off Air
Generic placeholder image

Mar
23

ලග්න තුනකට කලා කටයුතු වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මාර්තු මස 23 වනදා  රාහු කාලය: දිවා කාලය උදෑසන 10.46 සිට දහවල් 12.17 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.48 සිට අලුයම 12.17 දක්වා  සුභ දිශාව: උතුර  මරු සිටින දිශාව: ගිනිකොණ     මේෂ ලග්නය අනවශ්‍ය වියදම් වලින් ප්‍රවේසම් විය යුතු දිනයකි. බැහැර ගමන් බිමන් යෙදෙන දිනයකි. කලා කටයුතු වලටද සුභ දිනයකි. සමාජ […]


Mar
22

TALK OF THE TOWN | මිහිඳුගේ යාත්‍රිකයා…

Generic placeholder image

අද අපි කතා කලේ ජනප්‍රිය ගායක මිහිඳු ආරියරත්නට. මිහිඳු, අද අලුත් සින්දුව Release වෙනවා නේද? ” ඔව්…අනිවාර්යයෙන්ම. අපි Release කරන්න හිටියේ මීට වඩා කලින්… සමාජ ජාල වල පොඩි පොඩි සිදුවීම් නිසා වැඩේ කරගන්න බැරි වුනා. ඒ වුනාට දැන් වැඩේ Release කරගන්න තත්වයට ගෙනල්ල තියෙනවා. සින්දුවේ නම තමයි යාත්‍රිකයා. අහල බලල මට දෙන්න Comments. අනිවාර්යයෙන්ම සියතටත් […]


Mar
22

ක්‍රිකට් වලින් කොන් කල මාලිංග සමාජ සේවයට එක්වෙයි. – Exclusive

Generic placeholder image

ලසිත් මාලිංගට ලෝකය පුරාම ක්‍රිකට් ලෝලීන් ආදරය කරනවා. ඒ ඔහුගේ තියෙන දක්ෂතා වලට සහ නිහතමානිකමට. මාලිංග රැවුල වවලා, කොන්ඩේ වවලා ඉන්න නිසා දකින අය හිතන්නේ ඔහු තද ගති තියෙන පුද්ගලයෙක් කියලා. හැබැයි ඒ රැවුලට සහ කොණ්ඩයට වැහුන යහපත් මිනිසා ගැන දන්නේ බොහොම ටික දෙනයි. මාලිංග මේ වෙද්දී ක්‍රිකට් බලධාරීන්ගේ ලොකු කැපිල්ලකට අහුවෙලා ඉන්නේ. ඒකට හේතුවත් […]


Mar
22

ලාහෝර් ක්‍රිකට් පිටියේ වැසි ජලය ඉවත් කරන්න හෙලිකොප්ටර් දෙකක් කැඳවයි. – Video

Generic placeholder image

පාකිස්ථාන සුපර් ලීග් තරඟාවලියේ අවසන් වටයේ තරඟයක් ඊයේ පැවැත් වුණා. ඒ Karachi Kings සහ Peshawar Zalmi කණ්ඩායම් අතර. තරඟය පැවැත්වුන ලාහෝර් ක්‍රීඩාංගණයට වර්ෂාවෙන් බාධා ඇති වුණා. ඒ නිසා තෙමුණ තණතිල්ල වේල ගන්න පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් අපූරු උපක්‍රමයක් භාවිතා කළා. ඒ හෙලිකොප්ටර් යානා දෙකක් ගෙන්නලා පිටිය වේලුවා. එක හෙලිකොප්ටරයක් පන්ජාප් ප්‍රාන්ත රජයෙන් සහ පාකිස්ථාන ගුවන් හමුදාවෙන් […]


Mar
22

මහින්ද රාජපක්ෂ විශ්වාස භංගයට අත්සන් නොකළේ ඇයි? හේතුව මෙන්න.

Generic placeholder image

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඊයේ කතානායකවරයාට බාර දුන්නා. අත්සන් 55 කින් සමන්විත විශ්වාසභංගය කතානායකට බාර දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. හැබැයි ඔහු මේ විශ්වාසභංගයට අත්සන් ඇරේ නෑ. මේ ගැන දේශපාලන වේදිකාවේ වගේම ජනතාවත් කතා කාන්න පටන් ගත්තා. විශ්වාසභංගය බාර දුන්න කෙනා ඇයි ඒකට අත්සන් කරේ නැත්තේ කියලා. ඊයේ තිබ්බා මාධ්‍ය හමුවකදී […]


Mar
22

ප්‍රවීනයන් පහත දමා නවකයන් ඉහළට ගනී. ICC ය ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට කරපු දේ මෙන්න. – Exclusive

Generic placeholder image

නිදහස් කුසලාන තරඟාවලියෙන් පස්සේ T20 අලුත්ම ශ්‍රේණිගත කිරීම නිකුත් කරලා තියෙනවා. නිදහස් කුසලානයේ වැඩ පෙන්නපු කුසල් ජනිත්ට, තිසර පෙරේරාට සහ කුසල් මෙන්ඩිස්ට ඉහළට එන්න අවස්ථා ලැබිලා තියෙනවා. T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ලොකුම ප්‍රගතියක් පෙන්වන්නේ කුසල් ජනිත්. 40 වන ස්ථානයේ හිටිය ජනිත් 20 වන ස්ථානය දක්වා ඉහළට ඇවිත් තියෙනවා. ඒ වගේම කුසල් මෙන්ඩිස් 75 වන ස්ථානයේ […]


Mar
22

වික්ටර් රත්නායක ජෝතිගේ, මිල්ටන්ගේ ගී ගයන්න ලෑස්ති වෙයි.

Generic placeholder image

මේ වෙද්දී ලංකාවේ ඉන්න ප්‍රවිනම ගායකයා වික්ටර් රත්නායක මහතා. ශ්‍රී ලංකාවේ ගීත කලාවට ඔහු අතින් වුන සේවය අතිමහත්. “ස” ප්‍රසංග 1500 ක් ඔහු පැවැත්වුවා. හැබැයි දැන් ඔහු “ස” ප්‍රසංගය නවත්වලා තියෙනවා. වික්ටර් රත්නායක මහතා අමරදේව, ජෝතිපාල, මිල්ටන් පෙරේරා, ෆ්‍රෙඩී සිල්වා වැනි ප්‍රවීන ගායක ගායිකාවන්ට ගීත සංගීතවත් කරලා තියෙනවා. ඒ වගේම ඔවුන් වික්ටර් රත්නායක වෙනුවෙන් ගීත […]


Mar
22

ප්‍රංශයත්, ශ්‍රී ලංකාවේ අඩි පාරේ යයි. Facebook තහනම් කරයි?

Generic placeholder image

Facebook වාරණ, Facebook තහනම ගැන මේ දවස්වල ලෝකය පුරාම කතා වෙනවා. ලංකාවෙනුත් පහුගිය දවස්වල Facebook තහනමක් පනවලා තිබ්බා. ඒ ආගම්වාදී, ජාතිවාදී සහ හිංසාකාරී ප්‍රකාශන Facebook හරහා ප්‍රචාරය කරන නිසා තමයි ලංකාවේ Facebook තහනම් කරේ. ඉස්සරහට ඒ වගේ ප්‍රකාශන වාරණය කරන්න පුළුවන් විදියේ නීති ගෙනාවා කියලයි රජය කිව්වේ. ප්‍රංශයත් දැන් ලංකාවේ අඩි පාරේ යන්න පටන් අරන්. […]


Mar
22

වාහන මිල අහසට නගී. WAGON R අරං හමාරයි.

Generic placeholder image

මේ වෙද්දී ඩොලරයේ අගය හඳේ තියෙන්නේ. තව ටික දවසක් මේ විදියට ගියොත් ඉරටත් එහාට ගිහින් තමයි නවතින්නේ. ඩොලරයේ මිල වැඩිවීමත් එක්ක ලොකුවටම බලපාන දෙයක් තමයි වාහන මිල. ඩොලරයට හරි යන්න ජපන් යෙන් වල සහ ස්ටලින් පවුම් වල මිලත් ඉහළ ගිහින් තියෙන්නේ. මේ නිසා වාහන මිලත් හිතා ගන්න බැරි විදියට ඉහළ ගිහින් කියලා ලංකාවේ වාහන ආනයනකරුවන්ගේ […]


Mar
22

අගමැතිට එරෙහි විශ්වාසභංගයේ තිබුණේ මොනවද? අත්සන් කළේ කවුද? නොකළේ කවුද? මෙන්න උත්තර – Exclusive

Generic placeholder image

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඊයේ කතානායකවරයාට බාර දුන්නා. ඒකාබද්ධ විපක්ෂය ගෙනාපු මේ විශ්වාසභංග යෝජනාව හිටපු ජනාධිපතිවරයා තමයි කතානායකට බාර දුන්නේ. මේ විශ්වාසභංග යෝජනාවේ ඡායාරුප අපිට ලැබුණා. විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 55 ක් අත්සන් කරලා තියෙනවා. ඒ අතරින් 51 ක් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු. ඉතිරි 4 දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු. කොහොම […]


Mar
22

පාකිස්ථාන සුපර් ලීග් ගිය තිසරව හැරෙන තැපෑලෙන් ලංකාවට එවයි.

Generic placeholder image

තිසර පෙරේරා බංගලාදේශ කණ්ඩායමේ මහමදුල්ලා එක්ක ගහපු Photo එකක් ගැන අපි ඊයේ ඔබට කිව්වා මතක ඇති. ඔවුන් දෙන්න මේ විදියට Photo ගහලා තිබ්බේ PSL තරඟාවලිය අතර තුරදී. තිසර පෙරේරා PSL තරඟාවලියේ ක්‍රීඩා කලේ කුයිටාර් ග්ලැඩියේටර් කණ්ඩායමට. පෙරේදා තිබ්බ පරාජිතයන් පිටුදැකීමේ තරඟයෙන් කුයිටාර් ග්ලැඩියේටර් කණ්ඩායම පරදවා එක් ලකුණක තියුණු ජයක් හිමිකරගැනිමට පේෂ්වර් ස්ලාමි කණ්ඩායම සමත් වුණා. […]


Mar
22

මැතිව්ස් යළි පිටියට, දිමුත්ට නායකත්වය. සිංහයන් මුහුණට මුහුණ ගැටෙන ඊලග සුපිරි තරගාවලිය මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවත් සුපිරි ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කරලා තියෙනවා. ඒ සුපිරි පළාත් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය. මේ තරඟාවලිය මාර්තු 30 වෙනිදා ආරම්භ වෙන්න නියමිතයි. කොළඹ, ගාල්ල, නුවර සහ දඹුල්ල කණ්ඩායම් තමයි මේ තරඟාවලියට තරඟ කරන්නේ. මයි හා ජුනි මාස වල පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය හා ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ බංගලාදේශ සංචාරය අරමුණු […]


News Articles
Latest Videos
Most Popular Post