මේ වෙද්දී ගොඩක් රෝහල්වල CT ස්කෑන් යන්ත්‍ර තියෙනවා. වෛද්‍යවරයෙක් නිර්දේශ කලොත් ඔබට තියෙන්නේ රෝහලකට ගිහින් CT ස්කෑන් එක කර ගන්න. හැබැයි අම්මා මුත්තා කාලෙවත් අහලා තියෙනවද පිඹුරෙක්ට CT ස්කෑන් එකක් කරා කියලා. අහල නැති වුනාට ඔන්න දැන් දකින්නත් ලැබිලා තියෙනවා. ඔහියෝ සත්තු වත්තේ හිටිය “හැනා” කියන පිඹුරාට තමයි මේ සැත්කම කරේ. හැනා ගැහැණු සතෙක්. අඩි […]
ජේම්ස් පැකර් කියන නම පහුගිය කාලයේ ලංකාවට හොඳට හුරුපුරුදු නමක්. හැබැයි ලෝකයට නම් මේ නම ඉතාම සාමාන්‍ය එකක්. ජේම්ස් පැකර් එහෙම නැත්නම් කැසිනෝ රජු කියන්නේ. ලෝකයේ ලොකුම කැසිනෝ ව්‍යාපාරිකයා. පහුගිය රජය සමයේදී ජේම්ස් පැකර් ලංකාවෙත් කැසිනෝ කලාපයක් බිහිකරන්න හැදුවා. හැබැයි අලුත් ආණ්ඩුවෙන් ඒ සියල්ල අවලංගු කරා. ඕස්ට්‍රේලියානු කෝටිපතියෙක් වුන ජේම්ස් පැකර් ‘ක්‍රවුන් රිසෝර්ට්ස්’ කියන කැසිනෝ […]
HIV AIDS ගැන සමාජයේ තියෙන්නේ එච්චර හොඳ අදහසක් නෙවෙයි. එකට හේතුව HIV AIDS ලිංගාශ්‍රිත රෝගයක් නිසා. ලංකාවේ සමහර මෝඩ මිනිස්සු හිතන් ඉන්නේ HIV AIDS අසාදිත රෝගියෙක් ළඟ හිටියත් AIDS බෝවෙනවා කියලා. ඒ වගේ මෝඩ මිනිසුන් නිසා පිඩා විඳින කුඩා දැරියක් ගැන අපිට ආරංචි වුනා. ගම්පහ ගනේමුල්ලේ ජීවත්වෙන මේ දැරියගේ මව HIV AIDS අසාදිත රෝගියෙක්. හැබැයි […]
යුද්ධය, 30 වසරක් බැට කාපු ලංකාවේ මිනිස්සු අහන්න අකමැතිම වචනයක්. ලංකාවේ දැන් යුද්ධය ඉවරයි. හැබැයි ලෝකයේ රටවල් කිහිපයකම තාමත් දරුණු යුද්ධ ඇති වෙනවා. ඒ අතරින් වඩාත් කතා බහට ලක්වෙන යුද්ධයක් තමයි “සිරියාවේ යුද්ධය”. එකට හේතුවක් තමයි සිරියානු යුද්ධයෙන් බැට කන ළමයින්ගේ, මිනිසුන්ගේ ඡායාරුප අන්තර්ජාලය පුරාම ප්‍රචාරය වීම. මළමිනී උඩින් දුවන ළමයි, මියගිය දරුවන් ළඟ හදමින් […]
අද 2018 මාර්තු මස 23 වනදා රාහු කාලය: දිවා කාලය උදෑසන 10.46 සිට දහවල් 12.17 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.48 සිට අලුයම 12.17 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිනිකොණ මේෂ ලග්නය අනවශ්‍ය වියදම් වලින් ප්‍රවේසම් විය යුතු දිනයකි. බැහැර ගමන් බිමන් යෙදෙන දිනයකි. කලා කටයුතු වලටද සුභ දිනයකි. සමාජ […]
අද අපි කතා කලේ ජනප්‍රිය ගායක මිහිඳු ආරියරත්නට. මිහිඳු, අද අලුත් සින්දුව Release වෙනවා නේද? ” ඔව්…අනිවාර්යයෙන්ම. අපි Release කරන්න හිටියේ මීට වඩා කලින්… සමාජ ජාල වල පොඩි පොඩි සිදුවීම් නිසා වැඩේ කරගන්න බැරි වුනා. ඒ වුනාට දැන් වැඩේ Release කරගන්න තත්වයට ගෙනල්ල තියෙනවා. සින්දුවේ නම තමයි යාත්‍රිකයා. අහල බලල මට දෙන්න Comments. අනිවාර්යයෙන්ම සියතටත් […]
ලසිත් මාලිංගට ලෝකය පුරාම ක්‍රිකට් ලෝලීන් ආදරය කරනවා. ඒ ඔහුගේ තියෙන දක්ෂතා වලට සහ නිහතමානිකමට. මාලිංග රැවුල වවලා, කොන්ඩේ වවලා ඉන්න නිසා දකින අය හිතන්නේ ඔහු තද ගති තියෙන පුද්ගලයෙක් කියලා. හැබැයි ඒ රැවුලට සහ කොණ්ඩයට වැහුන යහපත් මිනිසා ගැන දන්නේ බොහොම ටික දෙනයි. මාලිංග මේ වෙද්දී ක්‍රිකට් බලධාරීන්ගේ ලොකු කැපිල්ලකට අහුවෙලා ඉන්නේ. ඒකට හේතුවත් […]
පාකිස්ථාන සුපර් ලීග් තරඟාවලියේ අවසන් වටයේ තරඟයක් ඊයේ පැවැත් වුණා. ඒ Karachi Kings සහ Peshawar Zalmi කණ්ඩායම් අතර. තරඟය පැවැත්වුන ලාහෝර් ක්‍රීඩාංගණයට වර්ෂාවෙන් බාධා ඇති වුණා. ඒ නිසා තෙමුණ තණතිල්ල වේල ගන්න පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් අපූරු උපක්‍රමයක් භාවිතා කළා. ඒ හෙලිකොප්ටර් යානා දෙකක් ගෙන්නලා පිටිය වේලුවා. එක හෙලිකොප්ටරයක් පන්ජාප් ප්‍රාන්ත රජයෙන් සහ පාකිස්ථාන ගුවන් හමුදාවෙන් […]
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඊයේ කතානායකවරයාට බාර දුන්නා. අත්සන් 55 කින් සමන්විත විශ්වාසභංගය කතානායකට බාර දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. හැබැයි ඔහු මේ විශ්වාසභංගයට අත්සන් ඇරේ නෑ. මේ ගැන දේශපාලන වේදිකාවේ වගේම ජනතාවත් කතා කාන්න පටන් ගත්තා. විශ්වාසභංගය බාර දුන්න කෙනා ඇයි ඒකට අත්සන් කරේ නැත්තේ කියලා. ඊයේ තිබ්බා මාධ්‍ය හමුවකදී […]
නිදහස් කුසලාන තරඟාවලියෙන් පස්සේ T20 අලුත්ම ශ්‍රේණිගත කිරීම නිකුත් කරලා තියෙනවා. නිදහස් කුසලානයේ වැඩ පෙන්නපු කුසල් ජනිත්ට, තිසර පෙරේරාට සහ කුසල් මෙන්ඩිස්ට ඉහළට එන්න අවස්ථා ලැබිලා තියෙනවා. T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ලොකුම ප්‍රගතියක් පෙන්වන්නේ කුසල් ජනිත්. 40 වන ස්ථානයේ හිටිය ජනිත් 20 වන ස්ථානය දක්වා ඉහළට ඇවිත් තියෙනවා. ඒ වගේම කුසල් මෙන්ඩිස් 75 වන ස්ථානයේ […]
මේ වෙද්දී ලංකාවේ ඉන්න ප්‍රවිනම ගායකයා වික්ටර් රත්නායක මහතා. ශ්‍රී ලංකාවේ ගීත කලාවට ඔහු අතින් වුන සේවය අතිමහත්. “ස” ප්‍රසංග 1500 ක් ඔහු පැවැත්වුවා. හැබැයි දැන් ඔහු “ස” ප්‍රසංගය නවත්වලා තියෙනවා. වික්ටර් රත්නායක මහතා අමරදේව, ජෝතිපාල, මිල්ටන් පෙරේරා, ෆ්‍රෙඩී සිල්වා වැනි ප්‍රවීන ගායක ගායිකාවන්ට ගීත සංගීතවත් කරලා තියෙනවා. ඒ වගේම ඔවුන් වික්ටර් රත්නායක වෙනුවෙන් ගීත […]
Facebook වාරණ, Facebook තහනම ගැන මේ දවස්වල ලෝකය පුරාම කතා වෙනවා. ලංකාවෙනුත් පහුගිය දවස්වල Facebook තහනමක් පනවලා තිබ්බා. ඒ ආගම්වාදී, ජාතිවාදී සහ හිංසාකාරී ප්‍රකාශන Facebook හරහා ප්‍රචාරය කරන නිසා තමයි ලංකාවේ Facebook තහනම් කරේ. ඉස්සරහට ඒ වගේ ප්‍රකාශන වාරණය කරන්න පුළුවන් විදියේ නීති ගෙනාවා කියලයි රජය කිව්වේ. ප්‍රංශයත් දැන් ලංකාවේ අඩි පාරේ යන්න පටන් අරන්. […]