කුමාර සංගක්කාර, ලෝකයේ බිහිවුන විශිෂ්ඨම ක්‍රීඩකයන් අතර ඉදිරියෙන්ම ඉන්න ක්‍රීඩකයෙක්. ඩොනල් බ්‍රැඩ්මන්ට සම කරන්න පුලුවන් එකම ක්‍රීඩකයා කිව්වොත් වරදක් නෑ. 2014 දි ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් සමුගත්ත සංගා එංගලන්තයේ පළමුපෙල තරඟ වලට සෙල්ලම් කරා. පහුගිය දවසක සංගා පළමුපෙල තරඟ තරග වලිනුත් සමුගත්තා. එ් තාමත් විශිෂ්ඨම දක්ෂතා දක්වන ක්‍රීඩකයා විදියට. ඊට පස්සෙ සංගා ඔහුගේ සදාතනික ක්‍රිකට් […]
Social Media වල එල්ලිලා Online ඉන්නවට අමතරව අපේ අය Chat කරන්න යොදාගන්න ප්‍රධානතම App එක තමයි WhatsApp. ඉතින් මේ ක්‍රමය රහස් වැඩ වලට කියාපු අවියක්. කාටවත් Tap කරන්න බැරි වෙන්න Data හුවමාරු කරගන්න පුළුවන් හොඳම App එකක් තමයි WhatsApp කියන්නේ. හැබැයි WhatsApp එක තහනම් කරන්න යනවා කියලා සියත 24ට වාර්තා වුනා. බයවෙන්න එපා මෙහෙම වෙන්නේ […]
ඉරාජ්ගේ Video එක හොඳද? නරකද? මේ වෙද්දී හැමෝටම තියෙන ලෝක ප්‍රශ්නේ තමයි ඕක. ඉරාජ් කියනවා මම කාටවත් මඩ ගැහුවේ නැහැ කියලා. ඒත් සමහරු කියනවා ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහත්තයාගේ පහුගිය ජීවිත කතාවයි ඉරාජ් මේ බයිටට අරන් තියෙන්නේ. කොහොම වුනත් මේ වෙද්දී Video එක ලංකාවේ You Tube Trending වල අංක එකට ඇවිත්. ඒ විතරක් නෙවෙයි ඔස්ට්‍රේලියාව […]
අද 2017 සැප්තැම්බර් මාසයේ 27 බදාදා රාහු කාලය: ප.ව 12.02 සිට 01.32 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය ඔබගේ ආහාර ගැනීමේ රටාව පිලිබදව වෙනදට වඩා සැලකිලිමත් වන්න. වෘත්තිමය කටයුතු දියුණු කර ගැනීමේ හැකියාව පවතිනවා. උසස් නිලධාරීන්ගේ සහය හිමි වෙනවා. අතැරලා දාල තිබුන කටයුතු යලි ආරම්භ කරන්න පුළුවන්. එයින් ධන ලාභ […]
මේ දවස් වල කවුරුත් කතා බහ කරන ආශාවරී ගීතයේ රඟපාපු ඕෂධී පොලීසියට ගිහින් කියලා Facebook එකේ කතා වෙනවා. ඒ නිසා සියත 24 අපි හොයලා බැලුවා ඒ කතාවේ ඇත්ත නැත්ත. ඕෂධී මේ විදියට පොලීසියට බැඳිලා තියෙන්නෙ අශාන් ප්‍රනාන්දුගේ අලුත්ම ගීතයේ මියුසික් වීඩියෝවට. චම්මු ශ්‍රී තමයි මේ වීඩියෝව අධ්‍යක්ෂනය කරන්නෙ. මේ තියෙන්නේ ඒ වීඩියෝවේ ඕෂධීගේ ඡායාරූප. Photo […]
Facebook කියන්නෙ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග වගේ තැනක්. මොකද ලොකේ පුරාම මිලියන ගාණක් අය Facebook එකේ ඉන්නවා. එ් අතර හොද මිනිස්සු වගේම කපටි අයත් ඔන තරම් ඉන්නවා. එ් නිසා Facebook භාවිතා කරන අය පරිස්සමට ඔන එ්කේ වැඩ කරන්න. Facebook එකේ Real Account තරමටම Fake Account වැහි වැහැල. ගොඩක්ම තරුණයො තමයි මේ විදියට Fake […]
පහුගිය දවස්වල තිබුණ විදුලි සේවක වැඩ වර්ජනය නිසා විදුලිය නැතුව ගොඩක් අයට හතේ හත වැදිලා තිබ්බෙ. හැබැයි ඉතිං දේශපාලනඥයෝ නම් හිටියේ එ්ක දැක්කෙ නෑ වගේ. සමහරවිට සාමාන්‍ය ජනතාවට විදුලිය නැති වුනාට මන්ත්‍රී නිල නිවාස වල විදුලි ජනක යන්ත්‍ර තියෙන නිසා මැති අැමතිලට එ්කෙන් පාඩුවක් නැතුව අැති. හැබැයි අද පාර්ලිමේන්තුවේදී සභාව රැස්වෙලා තියෙද්දි විදුලිය විසන්ධි වුනා. […]
ඉරාජ් වීරරත්න කරපු අලුත්ම Music Video එක ගැන විස්තරේ අපි ඔබට ඊයේ ගෙනාවා. ඉතින් අද වෙද්දී සමාජ ජාල පුරාම මේ Video එක ගැන එක එක කතා ගොඩක් අය කතා කරනවා. ඒ ගැන ඉරාජ් අද උදේ අපුරු Facebook සටහනක් දාලා තිබුනා. මේ Facebook සටහනට ඉරාජ් ගේ රසිකයෝ වගේම ගොඩක් දෙනා Comment කරලත් තිබුනා. ඒ අතරින් මීට […]
මේ අවුරුද්දෙත් BPL (බංගලාදේශ ප්‍රිමියර් ලීග්) T20 තරඟාවලිය පටන් ගන්නවා. එ් නොවැම්බර් 3 වෙනිදා. කණ්ඩායම් 7 ක් තරගවදින BPL තරඟාවලියේ කණ්ඩායම් 6 කටම ලංකාවේ ක්‍රිඩකයන්ව අරගෙන තියෙනවා. මේ කණ්ඩායම් 6 ට සෙල්ලම් කරන්න ලංකාවෙන් ක්‍රිඩකයෝ 11 ක් යනවා. දසුන් ශානක, වනිඳු හසරංග සහ චතුරංග ද සිල්වා ශිලාත් සික්සර්ස් කණ්ඩායම නියෝජනය කරනවා. සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර […]
S.W.R.D. බණ්ඩාරනායක මහත්මයා කියන්නේ ශ්‍රී ලංකාවේ හිටපු අගමැතිවරයෙක් වගේම උදාර ජන නායකයෙක්. අදට එතුමා ඝාතනය කරලා අවුරුදු 59 ක්. එතුමා ඝාතනය කලේ 1959 සැප්තැම්බර් 26 වෙනිදා. එත් අපි මේ කියන්න යන්නේ ඒ ගැන විස්තරයක් නම් නෙමෙයි. මෙතුමාගේ සහ එම ආර්යාව වන සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ පුනුරුප්පත්ති කතාවක් ගැන. මේ කතාව කියන්නේ ලංකාවේ ප්‍රවීණ ජෝතිර්වේදියෙක් මෙන්ම ඉතා […]
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට රුපියල් 110/- කින් වැඩි කරන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව කිලෝ ග‍්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක අලුත්ම මිල වෙන්නේ රුපියල් 1460/- ක්. මේ මිල වැඩි කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබෙනවා. එහි ලේකම් චින්තක ලොකු හෙට්ටි මහතා ප‍්‍රකාශ කළේ, ඒ සඳහා ගෑස් සමාගම් වෙත […]
අද 2017 සැප්තැම්බර් මාසයේ 26 අඟහරුවාදා රාහු කාලය: ප.ව 02.29 සිට 04.29 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නැගෙනහිර මේෂ ලග්නය අන් අයගෙන් උදව් උපකාර ලැබීමට ප්‍රමාද වෙනවා. හවුල් කටයුතු කොටස් වෙළදපොල කටයුතු වලින් මහජනයා සමග කරන කටයුතු වලින් ඔබට ලාභදායක වන්නේ නැහැ. ගැටළු නිසා අනවබෝධය නිසා පාඩු ඇති වෙනවා. තදින් පිපාසය දැනෙන […]