News Line| Off Air
Generic placeholder image

Aug
21

ජාතික වීරයන්ගේ නම් හූනන්ට දැම්මේ මෙන්න මේ නිසයි

Generic placeholder image

මෙරටට ආවේණික හූනන් විශේෂ හයකට ජාතික වීරයන්ගේ නම් ලබා දී ඇත්තේ එම වීරයන්ට ගෞරව කිරිමේ අරමුණින් බව පරිසරවේදීන් සදහන් කරනවා.මෙම පර්යේෂණයට සමබන්ද පරිසරවේදී සමීර සුරන්ජන් කරුණාරත්න මහතා පැවසුවේ ද්වීපද නාමකරණයට හා ජාත්‍යන්තර නාමකරණ ක්‍රමවේදයට අනුව ගරු කටයුතු පුද්ගලයින්ගේ නාම යොදමින් එම සත්ව විශේෂ දේශිය අන්‍යන්‍යතාව සමගින් ජාත්‍යන්තරයට හදුන්වා දීම මෙම ජාතික වීරයින්ගේ නම් හුන්නට දැමීමට […]


Aug
21

එජාපෙ ඉහළ පෙළට හදිසි කැදවීමක්

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ ජේ්‍ය්ෂ්ඨයින්ගේ විශේෂ සාකච්ඡාවක් අද කැඳවා තිබෙනවා. එම සාකච්ඡාව පැවැත්වෙන්නේ අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ පැවැත්වුණා. මේ අතර ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ අපේක්ෂකයා ලෙස පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළයුතු බව එක්සත් ජාතික […]


Aug
21

විරෝධතාවක් මැද රැදවියන් 250ක් බන්ධනාගාරයකින් පැන යයි

Generic placeholder image

බටහිර පැපුවා ප්‍රාන්තයේ පැවති විරෝධතාවක් අතරතුර බන්ධනාගාරයක රැඳවියන් 250 කට අධික පිරිසක් පලාගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස විරෝධතාකරුවන් විසින් බන්ධනාගාර ගොඩනැගිල්ල ඇතුළු ගොඩනැගිලි කිහිපයකට ගිනි තබා තිබෙන අතර එහිදී මෙම රැඳවියන් පිරිස පලාගොස් ඇති බවයි වාර්තා වෙන්නේ. නමුත් පලාගිය සිරකරුවන්ගෙන් කිහිපදෙනෙකු යලිත් බන්ධනාගාරය වෙත පැමිණ ඇති අතර සෙසු රැඳවියන් සොයා සෝදිසි මෙහෙයුම් […]


Aug
21

හෙරොයින් ළග තබා ගැනීමට වරදකරු වූ අයෙකුට අද මරණ දඬුවම නියම කරයි

Generic placeholder image

කොළඹ මහාධිකරණය විසින් අද මට්ටක්කුලිය ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 22.54 ක් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම චෝදනාවලට වරදකරු වූ පුද්ගලයෙකුට මරණීය දණ්ඩනය නියම කළා. ඒ අනුව මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි දොන් නිශාන්ත පෙරේරා නැමැත්තාට එරෙහි චෝදනා 02 සඳහාම වරදකරු බවට පැමිණිල්ල සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකර ඇති බවත් වැලිකඩ සිර මැදිරියේදී ජනාධිපතිවරයා නියම කරන දිනයක චුදිතව […]


Aug
21

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනයට

Generic placeholder image

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත වෙනස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වෙනවා. තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය හා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන්නේ. ඒ අනුව එම පනතෙහි ඇතැම් විධිවිධාන සංශෝධනය විය යුතු බවට මුස්ලිම් ප්‍රජාවගෙන් හා මානව අයිතිවාසිකම් සුරැකීමේ […]


Aug
21

නව හමුදාපති අද සිය ධූරයේ වැඩ අරඹයි

Generic placeholder image

නව යුද හමුදාපතිවරයා ලෙස පත් වූ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය 18 වන දින සිට බලපැවැත්වෙන පරිදි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පී.එස්.සී ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කර 23 වන යුද්ධ හමුදාධිපති ලෙස පත්කරණු ලැබුවා. ඒ අනුව […]


Aug
21

කාශ්මීර අර්බුදය ජාත්‍යන්තර අධිකරණයට

Generic placeholder image

කාශ්මීරය සම්බන්ධ ගැටලුව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යන බව පාකිස්තානය පවසනවා. මෙම පියවර ගෙන ඇත්තේ ඉන්දියාව විසින් පාලනය කරනු ලබන කාශ්මීරයේ විශේෂ ස්වයං පාලන තත්ත්වය අවලංගු කිරීමෙන් අනතුරුව වන අතර පාකිස්තානය එම තීරණයට ප්‍රතිචාර දැක්වූයේ ඉන්දියාව සමග වෙළඳ හා ප්‍රවාහන සම්බන්ධතා නවතා දමා පාකිස්තානයේ ඉන්දීය තානාපතිවරයා නෙරපා හැරීමෙන්. සියලු නීතිමය කරුණු සලකා බැලීමෙන් පසුව ජාත්‍යන්තර […]


Aug
21

වෛද්‍ය වැඩ වර්ජනයක් හෙට

Generic placeholder image

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෙට සිට පැය 24 ක වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. උදෑසන 08 00 සිට පසුදා උදෑසන 08 00 දක්වා එම වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුනේ පසුගියදා රැස්වූ එම සංගමයේ විධායක කමිටු රැස්වීමේ දීයි. ප්‍රමිතියෙන් තොර ඖෂධ හා රජයේ රෝහල් වල පවතින ඖෂධ හිගය/ වෛඉ අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීතිගත […]


Aug
21

පළාත් සභා ඡන්දය ගැන නිතිඥ සංගමයේ මතය ශ්‍රේෂ්ඨාධිකරණයට

Generic placeholder image

පළාත් සභා ජන්දය පිළිබදව ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති මත විමසුමට අදාළ නීතිමය ලිඛිත දේශන තිබේ නම් ඒවා අද දහවල් 12.00 පෙර පෙර ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දී තිබෙනවා. ශේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙත යොමුකර ඇති ලිපියක දැක්වෙන්නේ සීමා නිර්ණ වාර්තාව ඉදිරිපත් වී නොමැති අවස්ථාවක පැරණි […]


Aug
21

නව යුධ හමුදාපතිට යුරෝපා සංගමයේ විරෝධය

Generic placeholder image

ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුධ හමුදාපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරිය යොමු කර ඇති දැඩි අවධානයට පුර්ණ සහය ලබාදෙන බව යුරෝපා සංගමය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමයේ කොළඹ පිහිටි කාර්යාලය පෙන්වා දෙන්නේ අදාල පත් කිරීම තුළින් සංහිදියාව කෙරෙහි ශ්‍රී ලංකාව දක්වන කැපවීම පසුබෑමකට ලක් වන බවයි. පසුගිය මාර්තු […]


Aug
21

දිවයින පුරා තද වැසි

Generic placeholder image

දිවයිනේ නිරිතදිග ප්‍රදේශ වල වැසි තත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විඉා දෙපාර්තමේන්තුව පවසනවා. නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රීය වීම ඊට හේතුව බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සඳහන් කළේ. එ අනුව සබරගමුව පළාතෙත් නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ක පමණ තද වැසි […]


Aug
21

පාස්කු ප්‍රහාරයට අදට මාස 04 යි

Generic placeholder image

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී අදට මාස හතරක් ගතවී තිබෙනවා. මෙම මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කලේ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය / කොළඹ කෝච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානය / මඩකලපුව සියොන් දේවස්ථානය / කොළඹ ශැංග්‍රිලා හෝටලය / කිංග්ස්බරි හෝටලය / සිනමන් ග්‍රෑන්ඞ් හෝටලය සහ දෙහිවල ලැගුම් හලක් ඇතුලු ස්ථාන 07 ක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයෙන් පුද්ගලයින් […]


News Articles
Latest Videos
Most Popular Post