බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ නඩු විභාගයක් පිළිබඳව කොස්ටා රිකා රාජ්‍යයෙන් වාර්තා වෙනවා. ඒ කොස්ටා රිකා රාජ්‍යයේ පැවති නඩු විභාගයක් සඳහා සහභාගී වීමට සුනඛයෙකුට අවසර ලබා දී තිබිමයි. ඒ අනුව නඩුවේ වින්දිතයා ලෙස අධිකරණ භූමියට පැමිණ සිටියේ සුනඛයෙක්. සත්ත්ව හිංසනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන සිය පළමු හිමිකරුගේ නඩු විභාගයට සුනඛයා මෙලෙස සහභාගී කරවීමට අධිකරණය අවසර […]
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනුකොට සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. එමෙන්ම දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්ද පවතින බවත් එම මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) […]
රුහුණු විශ්ව විද්‍යාලයේ පීඨ දෙකක් සහ පේරාදේණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යයන කටයුතු හෙට (29) ආරම්භ කිරිමට තීරණය කර තිබෙන බව වාර්තා වන අතර ඒ අනුව කළමනාකරණ පීඨයේ නේවාසිකාගාර සිසුන් අද (28) දිනය තුළ අදාළ නේවාසිකාගාර වෙත වාර්තා කළ යුතු බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැනුම් දෙනවා. එමෙන්ම රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය අධ්‍යයන […]
ඉදිරි ජනාධිපතිවරණයේදී කුමන පාර්ශ්වයකට සහය ලබා දෙන්නේද යන්න පිළිබඳ මෙතෙක් අවසන් තිරණයක් ගෙන නොමැති බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. දෙමළ ජනතාවගේ ගැටළුවලට විසදුම් ලබා දිය හැකි ඍජු තීන්දු ගන්නා නායකයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය ලබාදීමට සිය පෙරමුණ බලාපොරොත්තුවෙන් සිටින බව එහි පාර්ලිමේන්තු මන්තී‍්‍ර චාල්ස් නිර්මලනාදන් මහතා සදහන් කරනවා.එමෙන්ම සිය සන්ධානය සහය දක්වන ජනාධිපතිධූර අපේක්ෂකයාට තිබිය යුතු […]
ප්රධාන නල මාර්ගයේ සිදුවූ බිඳවැටීමක් හේතුවෙන් කොළම ප්‍රදේශ කිහිපයකට සහ තදාසන්න ප‍්‍රදේශ කිහිපයකට අද (28) පස්වරු 03.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ 05, කොළඹ 07, කොළඹ 08 සහ කෝට්ටේ, කඩුවෙල, මහරගම සහ බොරලැස්ගමුව යන ප‍්‍රදේශවලට අද පස්වරු 03.00 වන තෙක් මෙසේ ජල සැපයුම අත්හිටුවනු ඇති අතර […]
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කි‍්‍රඩාංගණයේදී අද (28) පැවැත්වීමට නියමිතයි.දිවා රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය පස්වරු 02.30ට ආරම්භ වීමට නියමිත අතර තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ එකට බිංදුවක් ලෙස ශී‍්‍ර ලංකාව පෙරමුණගෙන සිටිනවා.දෙරට අතර පැවති පළමු එක්දින තරගය ලකුණූ 91කින් ජය ගැනීමට ශ්‍රී ලංකා […]
දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් සංඛ්‍යාව 5705ක් බව පොලීසිය පවසනවා. අත්අඩංගුවට ගත් රියදුරන්ගෙන් මිලියන 142ක දඩ මුදලක් අය කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.ඒ අනුව පසුගිය 5 වනදා සිට ක්‍රියාත්මක බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 5705ක් වන බව සඳහන්ය. එම […]
රාගම, කදාන, ජාඇල, සීදූව, කටුනායක සහ අවට ප්‍රදේශ කිහිපයකට අත්හිටුවා තිබූ ජල සැපයුම යථා තත්ත්වයට පත් කර තිබෙන බව වාර්තා වෙනවා. උදෑසන කාලයේ රාගම දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ ප්‍රධාන නළයක ඇති වූ හදිසි බිද වැටීමක් හේතුවෙන් එම ප්‍රදේශවලට ජල සැපයුම හදිසියේ අත්හිටුවනු ලැබුවා. එම නළයේ අලුත්වැඩියා කටයුතු අවසන් කර මේ වනවිට අදාළ ප්‍රදේශවලට අඩු පීඩනයක් […]
ඉදිරි මැතිවරණවලදි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකඟතාවක් ඇති කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුනවර්ධන මහතා පවසනවා. බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ අද(27) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහෝදර පක්ෂ […]
ශ්‍රී ලංකාවේ පූර්ව රෝහල් ප්‍රතිකාර සේවය විප්ලවීය මාවතකට රැගෙන ගිය 1990 සුවසැරිය ගිලන් රථ සේවය අද (27) සිය තුන්වන උපන්දිනය සමරනවා ඒ රාජගිරියේ පිහිටි සුවසැරිය ප්‍රධාන මධ්‍යස්ථානයේදී එම සේවාවේ නිර්මාතෘ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්ය. මෙම අවස්ථාවට සුවසැරිය ගිලන් රථයක ඉපදුණු මුල්ම දරුවා වූ මාතර තෙලිජ්ජවිල ජී.පී. යසිරු […]
තමන් ඔස්ටේ‍්‍රලියාවේ පදිංචියට යන බවට පළවන වාර්තා වල කිසිඳු සත්‍යාතාවක් නොමැති බව ලසිත් මාලිංග පවසනවා. මාලිංග මේ බව සදහන් කලේ ඊයේ තරගයෙන් අනතුරුව පැවති මාධ්‍යය හමුවේ දීයි. ලසිත් මාලිංගගේ එක්දින දිවිය ජයග‍්‍රහණයකින් අවසන් කිරීමට ඊයේ හැකි වුණා. ඒ බංගලාදේශයට එරෙහිව පැවති පළමු එක්දින තරගයෙන් ලකුනු 91 ක ජයක් ලබා ගැනීමත් සමගයි. ලසිත් මාලිංග සහභාගී වු අවසන් […]
ඉන්දියාවේ මුම්බායි බලා ගමන් කරමින් තිබෙන දුම්රියක සිරවී සිටින මගීන් 700 දෙනෙකු බේරා ගැනීමේ මෙහෙයුමක් එරට ආරක්ෂක අංශ සහ ජීවිතාරක්ෂක කණ්ඩායම් මේ වන විට ආරම්භ කර තිබෙනවා. කොලහාපුර් සිට මුම්බායි බලා එමින් තිබු දුම්රියක් මෙලෙස හදිසි ජලගැලීම් තත්ත්වය හේතුවෙන් මුම්බායි නගරයට කිලෝමීටර් 60 ක් පමණ දුරින් නතර කර ඇත්තේ ඊයේ (26) සවස සිටයි. පැය 15 […]