News Line| Off Air
Generic placeholder image

Feb
20

දරුවන් පිහිටුවිමට ජාතික අරමුදලක් පිහිටුවන බව ජනපති කියයි

Generic placeholder image

දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ කටයුතු කිරීමට ජාතික අරමුදලක් ඉදිරි සති දෙක තුළ දී පිහිටුවන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා. දරුවන් මුහුණ දී සිටින ගැටලූ පිළිබඳ විශේෂ සමාජ සමීක්ෂණ වාර්තා ලබාගනිමින් ඒ සමඟ දරුවන් වෙනුවෙන් රජය කි‍්‍රයාවට නංවා ඇති වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් හා වේගවත් කිරීම ඉන් අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළා. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව […]


Feb
20

හාමුදුරුවො කෙනෙක් වැසිකිලියක කුඩු බීලා – රන්ජන් රාමනායකගෙන් නැවතත් විශේෂ හෙළිදරව්වක්

Generic placeholder image

රාජ්‍ය අමාත්‍යය රංජන් රාමනායක මහතා සිය නිල ෆේස්බුක් පිටුව හරහා මාධ්‍ය හමුවකට එක් වෙමින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. එම වීඩියෝව ඔබට පහතින් දැකගත හැකියි. https://www.facebook.com/real.rr/videos/328765364306312/


Feb
20

ආදරණීය නෙතුමි අපිට සමාවෙන්න – බුකිය ගිනිගත් තරුණියගේ වීඩියෝව වෙනුවෙන් තියපු සංවේදී සටහන

Generic placeholder image

” සතුටින් ඉන්නකො හොඳේ ” මේ දවස් වල ගොඩක් අයගෙ කටේ තියෙන්නේ මේ වචන ටික. එක්තරා තරුණියක් විසින් ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියට නිකුත් කළ වීඩියෝවකින් අනතුරුව මෙම තත්ත්වය ඇති වුණා. එම වීසියෝව නොබලපු කෙනෙක් නැති තරම්.ඒක ගොඩක් දෙනෙක්ට හාස්‍යට කාරණාවක් වුණාට ඒ කතාව පිටිපස්සෙ කවුරුත් නොදැකපු සංවේදී කතාවක් සියත 24 අපට හමු වුණා.පහතින් තියෙන්නේ […]


Feb
20

ඥානසාර හිමියන්ගේ ශිෂ්‍ය හිමිනමගෙන් චෝදනාවක්

Generic placeholder image

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධ තොරතුරක් හෝ උන්වහන්සේගේ ඡායාරූප පළකරන මුහුණුපොත් ගිණුම් (ෆේස්බුක් ගිණුම්) අක්‍රිය කිරීමේ වැඩපිළිවෙලක් දියත් වෙමින් තිබෙන බව ඥානසාර හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය හිමිනම වන වීරකැටියේ දයාසීහ හිමියෝ අද (20දා) පැවසූහ. ඥානසාර හිමියන්ගේ නම සඳහන් කළ පමණින් තම ෆේස්බුක් ගිණුම අක්‍රිය වී ඇතැයි සඳහන් කරමින් බොදුබල සේනා සංවිධානය වෙත දිවයිනේ […]


Feb
20

සමූහ මිණිවල සම්බන්ධයෙන් අධිකරණ වාර්තාව ප්‍රකාශයට පත් කරන්න බෑ

Generic placeholder image

මන්නාරම සමූහ මිණි වලේ සිරුරුවල කාල නිර්ණය පිළිබඳ වූ කාබන් වාර්තාව ඇමෙරිකාවේ ෆොලොරීඩා හි බීටා ඇනලිටික් ආයතනය සෘජුවම ලිඛිතව මහේස්ත්‍රාත් අධිකරණයට ලබාදෙනතුරු අධිකරණ වෛද්‍යවරයා ලබා දුන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට නොහැකි බව මන්නාරම මහේස්ත්‍රාත් ටී සරවනරාජා මහතා ප්‍රකාශ කළා. මහේස්ත්‍රාත්වරයා මන්නාරම විවෘත අධිකරණයේදී අද (20) දින ඒ බව ප්‍රකාශ කළේ අතුරුදන් වුවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී […]


Feb
20

විදුලි සෝපානයේදී තරුණියකට අමානුෂික ලෙස පහර දුන් සිද්ධිය ලංකාවේද? ඇත්ත නැත්ත මෙන්න – සංවේදී අය නැරඹීමෙන් වලකින්න

Generic placeholder image

ලංකාවේ සුපිරි වෙළඳ සංකීර්ණයක විදුලි සෝපානයක් ඇතුළේදී තරුණිකට පහරදුන් සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා විශාල කතාබහක් ඇති වුණා. එහිදී එම තරුණියට කිසියම් පුද්ගලයෙක් විසින් ප්‍රහාර එල්ල කරන ආකාරය අසල තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී තිබුණා. මෙලෙස මෙම පුද්ගලයා එම තරුණියට පහර දෙන්නේ ඇයගේ ගමන් මල්ල උදුරා ගැනීම සඳහායි. එම දරුණු ප්‍රහාරය හේතුවෙන් මෙය ලෝකය වටා කතාබහට ලක් […]


Feb
20

ජයන්ත සමග ක්‍රිකට් සටනට ශම්මි

Generic placeholder image

හෙට (21) පැවැත්වෙන ක්‍රිකට් නිලවරණයේ දී ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා ජයන්ත ධර්මදාස මහතා සමග සටන් කරන එකම අපේක්ෂකයා බවට සී.සී.සී ක්‍රිකට් සමාජයේ සභාපති ශම්මි සිල්වා මහතා පත්විය. ක්‍රිකට් ආයතන සභාපති ධුරයට නාමයෝජනා භාර දුන් මොහාන් ද සිල්වා මහතාගේ නාමයෝජනාව මීට පෙර ප්‍රතික්ෂේප වූ අතර ඒ අනුව ඔහු අධිකරණයට ගියේය. අද (20දා) අධිකරණයේ දී ධර්මදාස […]


Feb
20

රටම කැළඹු බඹර ප්‍රහාරයේ ඇත්ත කතාව – මෝදර බඹරු සියත ටීවී ඔස්සේ අද

Generic placeholder image

රටම කතා කළ මෝදර බඹරු ටෙලිනාට්‍යය මාලාව අද සිට සියත ටීවී ඔස්සේ රාත්‍රී 8 ට ඔබට බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහි සමාරම්භක වීඩියෝව පහතින් දකගත හැක. https://youtu.be/igjxjZVj0y8


Feb
20

අපරාධ වලින් මදුෂ් රුපියල් කෝටි 500කට වැඩි වත්කම් ප්‍රමාණයක් ඔහු උපයාගෙන – ඩුබායි සහ මෙරට බැංකු ගිණුම් 23ක් ගැන සොයයි

Generic placeholder image

දැනට ඩුබායි හි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ට අයත් බවට පැවසෙන සියලූම බැංකු ගිණුම් පරීක්ෂා කිරීම ආරම්භ කර තිබෙනවා.ඩුබායි සහ මෙරට බැංකු ගිණුම් 23කට වැඩි ප්‍රමාණයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් පරීක්ෂාවට ලක් කර ඇති බවටයි වාර්තා වන්නේ. බැංකු ගිණුම්වලට අමතරව මධුෂ්ට අයත් බව කියන වත්කම් පිළිබදව ද පරීක්ෂණයක් ආරම්භ වී ඇති බව […]


Feb
20

කොකේන් භාවිතා කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ලැයිස්තුව ඉක්මණටම කතානායකට දෙනවා

Generic placeholder image

කොකේන් භාවිත කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටිනම් ඒ පිළිබඳව ලිඛිතව දිනුම් දෙන ලෙස කථානායක කරූ ජයසූරිය මහතා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට දැනුම් දී තිබෙනවා.මේ පිළිබඳව දැනුම්දීම සඳහා රන්ජන් රාමනායක අමාත්‍යවරයා කථානායකවරයාට දුරකතන ඇමතුම්ක් ලබාදී ඇති අතර එහිදී කථානායකවරයා ඒ පිළිබඳව තමාට ලිඛිතව දැනුම් දෙන ලෙස ප්‍රකාශ කර තිබේ.කෙසේවෙතත් මෙතෙක් ඒ පිළිබඳව රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා […]


Feb
20

කෝටි 700 දියමන්ති කොල්ලයේ සුලමුල එළියට කොල්ලයෙන් පසු මදුෂ් සියල්ල හසුරවා ඇත්තේ imo හරහා

Generic placeholder image

ඩුබායි හි දැනට අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් මෙහෙයවූ බවට පැවසෙන රුපියල් කෝටි 700 ක වටිනාකමකින් යුත් මැණික් සහ දියමන්ති කොල්ලකෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පළමු සැකකරුගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කළේ පාදුක්කේදී අත්අඩංගුවට ගත් ඔරුවල – අතුරුගිරියේ පදිංචි රවීන්ද්‍ර නාලක රණසිංහ හෙවත් ලොකු අයියා ලෙස හඳුන්වන […]


Feb
20

ඉන්දියාව ලෝක කුසලානයේදී පාකිස්තාන තරගය අත්හරීද…?

Generic placeholder image

ලෝක කුසලානයේදී ඉන්දීය කණ්ඩායම පාකිස්තානය හා ක්‍රීඩා කිරීමට නියමිත තරගය අත්හළ යුතු බව ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක හර්බජන් සිං සඳහන් කරයි.පාකිස්තානයේ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් කාෂ්මීරයට එල්ල කළ ප්‍රහාරයට විරෝධය දක්වමින් මෙසේ ඉන්දියාව, පාකිස්තාන තරගය වර්ජනය කළ යුතු බව ඔහු පවසයි. “මේක අපහසු අවස්ථාවක්. මේ සිදුවුණ ප්‍රහාරය විශ්වාසකරන්නත් බෑ, ගොඩක් වැරදියි. මේ පිළිබඳව රජය දැඩි […]


News Articles
Latest Videos
Most Popular Post